ELAKIRI MIN MADURA

sandaru d

Well-known member
  • Nov 5, 2011
    4,851
    2,155
    113
    Galle
    මචන් මගේ මේ මලාවි සෙට් එක එක්ක එන්ජල් දන්නා පුලුවන්ද ?
    mama nam Angel karala na. eka nisa a gan nam danne na.
    cichlids nisa samahara vita aulk wena ekak na
     
    redhat

    Well-known member
  • Aug 2, 2008
    3,117
    2,508
    113
    Redhat lab - Aukland
    මේ මලාවි යොත් එක්ක වෙන මොකෙක් වත් දන්නා බැහැ නේ බන්

    අපෝ හැමිනෙනවා නේ
     
    Red Queen

    Member
    May 23, 2015
    81
    8
    0
    මලාවි අභිජනනය කරන්න පුලුවන් මෙහෙ
    ලොකු අමාරුවක් නැතිලු (මම නම් කරලා නෑ)
    කොට්ටන් කොලෙන් නම් PH වෙනසක් වෙන්නෙ නැ
    PH එකෙන් තමා ජලයේ ආම්ලිකතාවය/භාශ්මිකතාවය තිරනය වෙන්නෙ මාලු වර්ග අනුව පිඑච් අගය වෙනස් වෙනවා
    වේලිච්ච කොට්ටන් කොළ ආම්ලිකතාව වැඩියෙන් අවශ්‍ය මාළුන්ට හොඳයි. dark water tanks වලට කොට්ටන් කොළ පාවිච්චි කරනවා.
    මොනවා වුනත් මාළු ඇතිකරන එක පවක්. මාළු ඇති කරන්න එපා
     
    redhat

    Well-known member
  • Aug 2, 2008
    3,117
    2,508
    113
    Redhat lab - Aukland
    වේලිච්ච කොට්ටන් කොළ ආම්ලිකතාව වැඩියෙන් අවශ්‍ය මාළුන්ට හොඳයි. dark water tanks වලට කොට්ටන් කොළ පාවිච්චි කරනවා.
    මොනවා වුනත් මාළු ඇතිකරන එක පවක්. මාළු ඇති කරන්න එපා

    අයි බන් පවක් කියන්නේ ? පොඩ්ඩක් පැහැදිලි කරන්න කෝ
     
    Nov 29, 2015
    128
    29
    0
    මලාවි මොක්කුද කියල හිතෙනවා මුන් එක්ක බලද්දි..යක්ශ පෑටව් ටිකක් වගෙ..:baffled:

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    වේලිච්ච කොට්ටන් කොළ ආම්ලිකතාව වැඩියෙන් අවශ්‍ය මාළුන්ට හොඳයි. dark water tanks වලට කොට්ටන් කොළ පාවිච්චි කරනවා.
    මොනවා වුනත් මාළු ඇතිකරන එක පවක්. මාළු ඇති කරන්න එපා
    ha:eek:
     
    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,372
    113
    404 not found
    12795456_1590318674523919_7089298667838233977_n.jpg