mama nam Angel karala na. eka nisa a gan nam danne na.මචන් මගේ මේ මලාවි සෙට් එක එක්ක එන්ජල් දන්නා පුලුවන්ද ?
cichlids nisa samahara vita aulk wena ekak na
mama nam Angel karala na. eka nisa a gan nam danne na.මචන් මගේ මේ මලාවි සෙට් එක එක්ක එන්ජල් දන්නා පුලුවන්ද ?
angel salad ekak ganna asa nam dannaමචන් මගේ මේ මලාවි සෙට් එක එක්ක එන්ජල් දන්නා පුලුවන්ද ?

මචන් මගේ මේ මලාවි සෙට් එක එක්ක එන්ජල් දන්නා පුලුවන්ද ?
පුලුවන් මචන්. මලාවි ආසාවෙන් කනවාමචන් මගේ මේ මලාවි සෙට් එක එක්ක එන්ජල් දන්නා පුලුවන්ද ?

මේ මලාවි යොත් එක්ක වෙන මොකෙක් වත් දන්නා බැහැ නේ බන්
අපෝ හැමිනෙනවා නේ

plastic un tama danna wenneමේ මලාවි යොත් එක්ක වෙන මොකෙක් වත් දන්නා බැහැ නේ බන්
අපෝ හැමිනෙනවා නේ

මේ මලාවි යොත් එක්ක වෙන මොකෙක් වත් දන්නා බැහැ නේ බන්
අපෝ හැමිනෙනවා නේ

වේලිච්ච කොට්ටන් කොළ ආම්ලිකතාව වැඩියෙන් අවශ්‍ය මාළුන්ට හොඳයි. dark water tanks වලට කොට්ටන් කොළ පාවිච්චි කරනවා.මලාවි අභිජනනය කරන්න පුලුවන් මෙහෙ
ලොකු අමාරුවක් නැතිලු (මම නම් කරලා නෑ)
කොට්ටන් කොලෙන් නම් PH වෙනසක් වෙන්නෙ නැ
PH එකෙන් තමා ජලයේ ආම්ලිකතාවය/භාශ්මිකතාවය තිරනය වෙන්නෙ මාලු වර්ග අනුව පිඑච් අගය වෙනස් වෙනවා
වේලිච්ච කොට්ටන් කොළ ආම්ලිකතාව වැඩියෙන් අවශ්‍ය මාළුන්ට හොඳයි. dark water tanks වලට කොට්ටන් කොළ පාවිච්චි කරනවා.
මොනවා වුනත් මාළු ඇතිකරන එක පවක්. මාළු ඇති කරන්න එපා
haවේලිච්ච කොට්ටන් කොළ ආම්ලිකතාව වැඩියෙන් අවශ්‍ය මාළුන්ට හොඳයි. dark water tanks වලට කොට්ටන් කොළ පාවිච්චි කරනවා.
මොනවා වුනත් මාළු ඇතිකරන එක පවක්. මාළු ඇති කරන්න එපා