hoda wahanayak

wiki

Well-known member
  • Nov 13, 2008
    894
    730
    93
    Galle
    machanla 20lk 30lk athare wage hoda wahana monawada... poddak hadata ahema thiyena ae wageyma thel ahema hodata wada karana ?:confused:

    Honda Civic FD3
    Nissan n 16
    Nissan Nissan N-17
    Honda Es8

    :D:D:D:D:D
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Honda 2ma hondai habai owata wada toyota thel karanawa reliable. Oya illanne ehema ekak nisa toyota hari nissan fb15 wage hari thama set wenna ona.
     
    thilaapiya

    Well-known member
  • Oct 16, 2015
    1,062
    287
    83
    ටොයොට විඔස් නම් මෙ දවස් වල මාර්කට් එක පටන් ගන්නව 25.50 වගෙ ඉදන්(2003 වගෙ අවුරුද්ද.) පෙට්‍රොල් කරනවත් හොදයි කියල තමයි පාවිච්චි කරන උන් කියන්නෙත්. නිසාන් N16 ගතු මගෙ යලුවො ගොඩක් උන් කියනව ටිකක් ලෙඩ කියල.(මම නම් හෑබෑයි මාර්ච් එකක් පෑද්දා. 147000Km පෑනලා තිබ්බෙ.ගත්තු දවසෙ ඉදන් ලෙඩ දුන්නා.N16 නම් මම පාවිච්චි කරලා නෑ )
     
    :yes::yes::yes:
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,678
    2,127
    113
    Nugegoda
    ES8 නැතුව ES5 ගන්න. හොන්ඩෙක් කාලයක් පැදල ටොයොට එකක් පදිනකොට අප්පිරියාවක් දැනෙන්න ගනීවි.