Honda 2ma hondai habai owata wada toyota thel karanawa reliable. Oya illanne ehema ekak nisa toyota hari nissan fb15 wage hari thama set wenna ona.
Nissan FB 15
Toyota Vitz
Toyota Vios
Toyota Yaris![]()




ටොයොට විඔස් නම් මෙ දවස් වල මාර්කට් එක පටන් ගන්නව 25.50 වගෙ ඉදන්(2003 වගෙ අවුරුද්ද.) පෙට්රොල් කරනවත් හොදයි කියල තමයි පාවිච්චි කරන උන් කියන්නෙත්. නිසාන් N16 ගතු මගෙ යලුවො ගොඩක් උන් කියනව ටිකක් ලෙඩ කියල.(මම නම් හෑබෑයි මාර්ච් එකක් පෑද්දා. 147000Km පෑනලා තිබ්බෙ.ගත්තු දවසෙ ඉදන් ලෙඩ දුන්නා.N16 නම් මම පාවිච්චි කරලා නෑ )



Ehenam belta yaris vios wage balanna. Look performance ona nam Honda, Mazda, Mitsubishi thama.fb 15 nm old look wadi machan
Ehenam belta yaris vios wage balanna. Look performance ona nam Honda, Mazda, Mitsubishi thama.



