කෙට්ටු එක අවුලක් ද?

kdstyle

Well-known member
  • Jan 23, 2011
    827
    34
    48
    කෙට්ටු එක අවුලක් ද?

    මචන්ලා මම කෙට්ටු කෙනෙක් මට හිතින දෙයක් තමයි කෙට්ටු එක Personality[FONT=&quot] එකට අවුලක් කියලා:dull:[/FONT]

    [FONT=&quot]හොද මහත කෙනක් කෙට්ටු කෙනෙක්ට වඩා හොදට කැපිලා පේනවා කියලා ඇදුමක් ඇන්දම හොදට කැපිලා පේනවා කියලා කෙල්ලේක් උනත් කැමැති වෙන්න හොද මහත් ඇග පත තියන කෙනෙක්ට කියලා මේක මට හිතන දෙයක් ද බන් නැත්නම් මෙහම දෙයක් ඇත්තටම තියද මචන්ලා [/FONT]
     
    • Like
    Reactions: Psiko

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,654
    1
    10,935
    113
    ,උඹ මහත් වෙන්ඩ දඟලනවා අපි කෙට්ටු වෙන්ඩ දඟලනවා....
     

    wccryanrox

    Well-known member
  • Oct 11, 2011
    1,754
    290
    83
    Burbank, Ca
    මචන්ලා මම කෙට්ටු කෙනෙක් මට හිතින දෙයක් තමයි කෙට්ටු එක Personality[FONT=&quot] එකට අවුලක් කියලා:dull:[/FONT]

    [FONT=&quot]හොද මහත කෙනක් කෙට්ටු කෙනෙක්ට වඩා හොදට කැපිලා පේනවා කියලා ඇදුමක් ඇන්දම හොදට කැපිලා පේනවා කියලා කෙල්ලේක් උනත් කැමැති වෙන්න හොද මහත් ඇග පත තියන කෙනෙක්ට කියලා මේක මට හිතන දෙයක් ද බන් නැත්නම් මෙහම දෙයක් ඇත්තටම තියද මචන්ලා [/FONT]

    මචන් මාත් කෙට්ටුයි., හැබැයි දකින හැම එකම මට වැඩ මහතයි. මට නම් අව්ලක් නැහැ බන්. එත් එකම අව්ල ටමයි ෂර්ට් එකක් ඇන්දම නිකන් පබයෙක්ට ඇන්දුව වගේ පේන්නේ :):):):):):):):)
     
    • Haha
    • Like
    Reactions: Psiko and Nerdie

    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,634
    1,669
    113
    Stockholm
    වා

    මමත් එහෙමයි බන්..
    මම අදින්නේම අත් දිග ෂර්ට්ස් /ටී ෂර්ට්ස් අත් නවලා.එතකොට එහෙම පෙන්නේ නෑ බන්Z :-)
     
    Last edited:
    • Love
    Reactions: Psiko

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,559
    2,383
    113
    මාත් කෙට්ටුයි බං.. උබ කියපු කතාවේ ඇත්තක් තියනවා. උබ කෙට්ටු කෙල්ලෝ එක්ක යාලු වෙයිද.? :dull:

    personality එක නම් බලනවා job කරන්න ගියහම.. හැමෝම නෙවෙයි හැබැයි.
     
    • Sad
    Reactions: Psiko

    User404

    Well-known member
  • Mar 24, 2014
    848
    102
    63
    ගෙදර
    වා

    මමත් එහෙමයි බන්..
    මම අදින්නේම අත් දිග ෂර්ට්ස් /ටී ෂර්ට්ස් අත් නවලා.එතකොට එහෙම පෙන්නේ නෑ බන්Z :-)

    Siravata. Math adinne ehemai. Math uba wagema kettui. Ganan ganna epa bn. Mata nm ganakvath na kettui kiyala. :P Kello mahatha unata kmk na bn. Matath inne mata wada 1 2/1k withara mahatha kellekne.
     
    • Like
    Reactions: Psiko

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,873
    6,744
    113
    38
    Galle
    ජොයින් ද ක්ලබ් බං. කෙල්ලෝ සිං එකට නම් කෙට්ටු කම බලපාන්නේ නෑ
     
    • Like
    Reactions: Psiko

    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    මත කෙට්ටුයි සුදු, :P:P
    ඒ නිසා මත t shirt අදින්නේ හරි අඩුවේන්, shirt ඇත්නාවල අන්දපන් එතකොට ඔය ගතිය ඇරිලා යනවා.
     
    • Like
    Reactions: Psiko

    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,839
    1
    1,046
    113
    උඹ මහත් වෙන්ඩ දඟලනවා අපි කෙට්ටු වෙන්ඩ දඟලනවා....
     
    • Like
    Reactions: Psiko

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    ඔ්ක අවුලක් නෙවෙයි මචං..
    මාත් ඉස්සර ෆට්ට කෙට්ටුයි.. ෆට්ටම කෙට්ටුයි..
    ඒත් කවදාවත් කෙල්ලොන් අඩුවක්නම් තිබිලා නෑ..
    :lol::lol:
     
    • Like
    Reactions: Psiko

    nikashala619

    Well-known member
  • Nov 4, 2011
    3,770
    1,119
    113
    🅼🅰🅳 🅼🅾🅾🅽
    මචන්ලා මම කෙට්ටු කෙනෙක් මට හිතින දෙයක් තමයි කෙට්ටු එක Personality එකට අවුලක් කියලා

    මටත් ඔහොමම හිතවනේ :no:
     
    • Like
    Reactions: Psiko