කෙට්ටු එක අවුලක් ද?
මචන්ලා මම කෙට්ටු කෙනෙක් මට හිතින දෙයක් තමයි කෙට්ටු එක Personality[FONT="] එකට අවුලක් කියලා
[/FONT]
[FONT="]හොද මහත කෙනක් කෙට්ටු කෙනෙක්ට වඩා හොදට කැපිලා පේනවා කියලා ඇදුමක් ඇන්දම හොදට කැපිලා පේනවා කියලා කෙල්ලේක් උනත් කැමැති වෙන්න හොද මහත් ඇග පත තියන කෙනෙක්ට කියලා මේක මට හිතන දෙයක් ද බන් නැත්නම් මෙහම දෙයක් ඇත්තටම තියද මචන්ලා [/FONT]
මචන්ලා මම කෙට්ටු කෙනෙක් මට හිතින දෙයක් තමයි කෙට්ටු එක Personality[FONT="] එකට අවුලක් කියලා
[/FONT][FONT="]හොද මහත කෙනක් කෙට්ටු කෙනෙක්ට වඩා හොදට කැපිලා පේනවා කියලා ඇදුමක් ඇන්දම හොදට කැපිලා පේනවා කියලා කෙල්ලේක් උනත් කැමැති වෙන්න හොද මහත් ඇග පත තියන කෙනෙක්ට කියලා මේක මට හිතන දෙයක් ද බන් නැත්නම් මෙහම දෙයක් ඇත්තටම තියද මචන්ලා [/FONT]

Kello mahatha unata kmk na bn. Matath inne mata wada 1 2/1k withara mahatha kellekne.


