අද බඩා ෆ්රිජ් නැන්දත් එක්ක ඔය පැත්තේ එනවලු. ගේට්ටුව වහල සද්ද නැතිව ගෙට වෙලා හිටු.....![]()
ෆ්රිජ් නැන්දා නිදාගෙන එනව කියල වෙන්න ඇති කියන්න ඇත්තේ...

අද බඩා ෆ්රිජ් නැන්දත් එක්ක ඔය පැත්තේ එනවලු. ගේට්ටුව වහල සද්ද නැතිව ගෙට වෙලා හිටු.....![]()

ෆ්රිජ් නැන්දා නිදාගෙන එනව කියල වෙන්න ඇති කියන්න ඇත්තේ...![]()

මේ මොකක්ද මේ ත්රෙඩ් එක...![]()

නෑ නෑ තව තියනවා...
වෙල්කම් සංජි මාමේ...![]()
මේ මොකක්ද මේ ත්රෙඩ් එක..![]()
කම්බි කූරු දාලා යන්තම් ලොක් එක පන්නගත්තා ලඟ ටයර් කඩේක හිටපු පොරකගෙ උදව්වෙන්..


වැලෝ කොහොමද තතු.....

දොර බීඩින් එක අතරින් මහත කම්බියක් යවල (මහත පිත්තල වෑල්ඩින් කූර හරියට හරි) අනිනව අන්ලොක් ස්විච් එකට හරි පවර් ශටර් ස්විච් එකට හරි, වැඩේගොඩ.....මිනි මාමට වෙච්ච දේම මට වුනා අද.. හයියෝ සල්ලී...කම්බි කූරු දාලා යන්තම් ලොක් එක පන්නගත්තා ලඟ ටයර් කඩේක හිටපු පොරකගෙ උදව්වෙන්..
![]()

දොර බීඩින් එක අතරින් මහත කම්බියක් යවල (මහත පිත්තල වෑල්ඩින් කූර හරියට හරි) අනිනව අන්ලොක් ස්විච් එකට හරි පවර් ශටර් ස්විච් එකට හරි, වැඩේගොඩ.....![]()


මිනි මාමට වෙච්ච දේම මට වුනා අද.. හයියෝ සල්ලී...කම්බි කූරු දාලා යන්තම් ලොක් එක පන්නගත්තා ලඟ ටයර් කඩේක හිටපු පොරකගෙ උදව්වෙන්..
![]()
අපේ මාමා මට කිවුවා කවදාවත් ලොක් එක ඔබලා හැඩල් එක අල්ලගෙන දොර වහන්න පුරුදු වෙන්න එපා කියලා.....එයා කියන්නේ බැහැලා දොර වහලා යතුරෙන් ලොක් කරන්න කියලා.....(මටනම් ඕක මතක් වෙන්නේ දොර ලොක් කරාට පස්සේමයි)...දොර බීඩින් එක අතරින් මහත කම්බියක් යවල (මහත පිත්තල වෑල්ඩින් කූර හරියට හරි) අනිනව අන්ලොක් ස්විච් එකට හරි පවර් ශටර් ස්විච් එකට හරි, වැඩේගොඩ.....![]()


වැලෝ කොහොමද තතු.....
ආ මාමේ මම ඔයාලගේ ඔෆිස් එක පැත්තේ ආවා ඊයේ. 9ත් ෆ්ලෝර් එකට.....


දැන් ලොකු මහතැන්ලානේ.....Sanjee maami dan hari busy wage...![]()
