
aa kaviya!
langadi japan paththe giya nedda ?
මාව හාර්බර් එකට ඇන්න පලයංකෝ කවි මාමේ...![]()


me dawas tike gedara. kakulak kare thiyan innawa..නොවැම්බර් වල ගියාට පස්සේ ගියේ නෑ බං...![]()
මොකෝ වෙන්නෙ ඉතිං..

amamta udu elakiri , damu party ekak wedding eka dawasema ela ela congratz machan
umba honda ethi ee ayata ekai keemethi wela inne
nettam ehema ohoma eka parata kenethi wenawa adui parents la ta
ela ela maxxa



පල පෙට්ටි කිකිලියේ යන්න.![]()
අහවල් එකකටද මම PM ගසන්නේ උට. කෝල් කරලා කියනවා මේක එපා නම් වහපන් කියලා![]()
මේ ත්රෙඩ් එලකිරියේ මතක සටහන් බන්.![]()
මේ වගේ එකක් මේ සයිට් එකේ කෑ ගසලා කියන්න මම කොච්චර මේකට ආදරේද/ඇබ්බැහි වෙලා ඉන්ට ඇතිද කියලා හිතපං
බොලා වගේ හොඳ යාලුවෝ සෙට් එකක් හම්බ වුනේ මේ නිසා නේහ්..

time turns good guys in to bad guys..LOL i used to be a nice guy in 2009![]()

me dawas tike gedara. kakulak kare thiyan innawa..![]()

LOL i used to be a nice guy in 2009![]()

watila danissak anuna. dan paththuwak bandan innawa.ඒ මොකෝ වුනේ...?![]()
යකෝ ගිය අවුරුද්දේ කිව්ව නම් ජනවාරි පලවෙනිදා ඇතුලට ගන්න තිබ්බා... අපේ අනිත් ප්රොජෙක්ට් එකක් පටන්ගත්තොත් බලන්නම් උඹට දවස් දෙක තුනක පාස් එකක් හදලා දෙන්නම්...![]()


LOL i used to be a nice guy in 2009![]()

Hehehe aniwa ban. Man wihiluwata kiuwe..![]()
![]()
![]()
Elakiri eka nisa matath patta yaluwo tikak set una..![]()
![]()
