Mage adare dinuwa.

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මේ ඉන්නෙ දෙන්නා...

    1445083215_2270017_hirutv_eepc4w9h.jpg
     

    TrustWoorthy

    Member
    Mar 2, 2016
    86
    13
    0
    Mr. Perera ta dan lami innawada ? niyamai machan. Jeewithe diha apahu harila baladdi sathutu hithena dewal karanna. Ubata Jaya machan. :yes:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මාව හාර්බර් එකට ඇන්න පලයංකෝ කවි මාමේ... :love:

    යකෝ ගිය අවුරුද්දේ කිව්ව නම් ජනවාරි පලවෙනිදා ඇතුලට ගන්න තිබ්බා... අපේ අනිත් ප්‍රොජෙක්ට් එකක් පටන්ගත්තොත් බලන්නම් උඹට දවස් දෙක තුනක පාස් එකක් හදලා දෙන්නම්... :yes::D
     

    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    පල පෙට්ටි කිකිලියේ යන්න.:P
    අහවල් එකකටද මම PM ගසන්නේ උට. කෝල් කරලා කියනවා මේක එපා නම් වහපන් කියලා ;)
    මේ ත්‍රෙඩ් එලකිරියේ මතක සටහන් බන්. :)
    මේ වගේ එකක් මේ සයිට් එකේ කෑ ගසලා කියන්න මම කොච්චර මේකට ආදරේද/ඇබ්බැහි වෙලා ඉන්ට ඇතිද කියලා හිතපං ;)
    බොලා වගේ හොඳ යාලුවෝ සෙට් එකක් හම්බ වුනේ මේ නිසා නේහ්..

    Hehehe aniwa ban. Man wihiluwata kiuwe.. :yes: ;) :love:
    Elakiri eka nisa matath patta yaluwo tikak set una.. :yes: :)
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    යකෝ ගිය අවුරුද්දේ කිව්ව නම් ජනවාරි පලවෙනිදා ඇතුලට ගන්න තිබ්බා... අපේ අනිත් ප්‍රොජෙක්ට් එකක් පටන්ගත්තොත් බලන්නම් උඹට දවස් දෙක තුනක පාස් එකක් හදලා දෙන්නම්... :yes::D

    ඔය කටට කශාය වක්කරන්න ඕනේ... :angry:
    පැරිස් සෙටමෝල දවසෙත් කීවා මම.. ඊට කලින් කිරියෙත් කීවා මම :dull:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Hehehe aniwa ban. Man wihiluwata kiuwe.. :yes: ;) :love:
    Elakiri eka nisa matath patta yaluwo tikak set una.. :yes: :)

    ඒ කාලේ සුපිරි බං. මතකද චිල් විත් මිස්ටිරියස් ශෝ එකට කලින් බොලා ඔක්කොම මාව ස්කයිප් ඇඩ් කරගෙන විකාරයක් කරා.. :rofl: