meka athule thiyena toy eka mokadda bn.ara kinder joy ekata hambena ewa wageda
ඔව් හොඳ සෙල්ලම් බඩු ටිකක් තියෙනව, ප්ලාස්ටික් කෑලි නෙමේ , හොඳ සෙල්ලම් බඩු, බීල බලන්නකො ඕක, හොඳට කන්න පුලුවන්
meka athule thiyena toy eka mokadda bn.ara kinder joy ekata hambena ewa wageda
ubata oka prescribe kare doctor kenekda? side effects ehema na neda?ඔව් හොඳ සෙල්ලම් බඩු ටිකක් තියෙනව, ප්ලාස්ටික් කෑලි නෙමේ , හොඳ සෙල්ලම් බඩු, බීල බලන්නකො ඕක, හොඳට කන්න පුලුවන්
කන්න බැරි එවුන් මේක බීහල්ලා අරන්......
හොඳට කන්න පුළුවන් , මාත් ගන්නවා, එළකිරි වගේ කන්න පුළුවන්![]()
ඕක පොඩි උන්ට දෙන බේතක්, විටමින් ගොඩක් ඔකේ තියෙනවා, බය නැතුව බොන්ට, උදේට රෑට කෑවට පස්සේ හැන්ද ගානේ.......
Rs. 638/-
![]()

මචන්ලා මම කෙට්ටු කෙනෙක් මට හිතින දෙයක් තමයි කෙට්ටු එක Personality[FONT="] එකට අවුලක් කියලා[/FONT]
[FONT="]හොද මහත කෙනක් කෙට්ටු කෙනෙක්ට වඩා හොදට කැපිලා පේනවා කියලා ඇදුමක් ඇන්දම හොදට කැපිලා පේනවා කියලා කෙල්ලේක් උනත් කැමැති වෙන්න හොද මහත් ඇග පත තියන කෙනෙක්ට කියලා මේක මට හිතන දෙයක් ද බන් නැත්නම් මෙහම දෙයක් ඇත්තටම තියද මචන්ලා [/FONT]

matath bn

umbe usa sahaa ina kiyada ?

kota na ban usaibara 55kg
ina 30-32
usa nan mahathaka na ban hariyata huga kalekin baluwe na mathaka hatiyata meter walin 1.80 da kohedakota na ban usai
මාස 2 , 3 ක් බිල නවත්තන්න........ ඊට පස්සේ අවුලක් නැතුව කන්න පුළුවන්, මාත් එහෙම කළා, අවුලක් නෑ කන්න පුළුවන්.........Mcn oka bonakota witharada kanna puluwan? Newattuwata passeth bonakota wagema kanna puluwanda?
bara 60 karaganinbara 55kg

e athi