කෙට්ටු එක අවුලක් ද?

mudantha

Well-known member
  • Feb 15, 2010
    1,773
    324
    83
    36
    Homagama, Magammana
    meka athule thiyena toy eka mokadda bn.:rolleyes:ara kinder joy ekata hambena ewa wageda

    ඔව් හොඳ සෙල්ලම් බඩු ටිකක් තියෙනව, ප්ලාස්ටික් කෑලි නෙමේ , හොඳ සෙල්ලම් බඩු, බීල බලන්නකො ඕක, හොඳට කන්න පුලුවන්
     
    • Like
    Reactions: Psiko

    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,631
    527
    113
    ලන්ඩන් වත්ත
    ඔව් හොඳ සෙල්ලම් බඩු ටිකක් තියෙනව, ප්ලාස්ටික් කෑලි නෙමේ , හොඳ සෙල්ලම් බඩු, බීල බලන්නකො ඕක, හොඳට කන්න පුලුවන්
    ubata oka prescribe kare doctor kenekda? side effects ehema na neda?
     
    • Like
    Reactions: Psiko

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,561
    2,386
    113
    කන්න බැරි එවුන් මේක බීහල්ලා අරන්......
    හොඳට කන්න පුළුවන් , මාත් ගන්නවා, එළකිරි වගේ කන්න පුළුවන්
    11.gif

    ඕක පොඩි උන්ට දෙන බේතක්, විටමින් ගොඩක් ඔකේ තියෙනවා, බය නැතුව බොන්ට, උදේට රෑට කෑවට පස්සේ හැන්ද ගානේ.......

    Rs. 638/-

    13313_hungertone_syrup_200ml_2_.jpg

    කොහෙද තියෙන්නේ.. :dull:
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    මචන්ලා මම කෙට්ටු කෙනෙක් මට හිතින දෙයක් තමයි කෙට්ටු එක Personality[FONT=&quot] එකට අවුලක් කියලා:dull:[/FONT]

    [FONT=&quot]හොද මහත කෙනක් කෙට්ටු කෙනෙක්ට වඩා හොදට කැපිලා පේනවා කියලා ඇදුමක් ඇන්දම හොදට කැපිලා පේනවා කියලා කෙල්ලේක් උනත් කැමැති වෙන්න හොද මහත් ඇග පත තියන කෙනෙක්ට කියලා මේක මට හිතන දෙයක් ද බන් නැත්නම් මෙහම දෙයක් ඇත්තටම තියද මචන්ලා [/FONT]

    oya kettuda, ehenan methana pic ekak danne api decide karannam.
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,251
    2,449
    113
    37
    මචන් හොඳට කාපන් , කන්නෙ පොඩ්ඩයි වගේනම් ඒවට බේත් ගනින් කන්න පුලුවන් වෙන්න , ඩොකාලා ඉන්නවා කන්න පුලුවන් වෙන්න බේත් දෙන , එතකොට මාස 3 විතර යද්දි සාමාන්‍ය ගානට ඇඟ දාලා ඒවි . කෙට්ටුවට ඉන්න එක හොඳයි බන් , බඩවල් වැඩිවෙලා දගලනවට වැඩිය
     
    pasanmalli

    Active member
  • Sep 11, 2012
    387
    30
    28
    කන්න බැරි එවුන් මේක බීහල්ලා අරන්......
    හොඳට කන්න පුළුවන් , මාත් ගන්නවා, එළකිරි වගේ කන්න පුළුවන්
    11.gif

    ඕක පොඩි උන්ට දෙන බේතක්, විටමින් ගොඩක් ඔකේ තියෙනවා, බය නැතුව බොන්ට, උදේට රෑට කෑවට පස්සේ හැන්ද ගානේ.......

    Rs. 638/-

    13313_hungertone_syrup_200ml_2_.jpg

    Mcn oka bonakota witharada kanna puluwan? Newattuwata passeth bonakota wagema kanna puluwanda?
     
    • Like
    Reactions: Psiko

    sadu1

    Member
    Apr 2, 2015
    29
    1
    0
    මචන්ලා මම කෙට්ටු කෙනෙක් මට හිතින දෙයක් තමයි කෙට්ටු එක Personality[FONT=&quot] එකට අවුලක් කියලා:dull:[/FONT]

    matath bn
     
    EON

    Well-known member
  • Nov 4, 2012
    3,200
    2,821
    113
    මචන්ලා මම කෙට්ටු කෙනෙක් මට හිතින දෙයක් තමයි කෙට්ටු එක Personality[FONT=&quot] එකට අවුලක් කියලා:dull:[/FONT]

    [FONT=&quot]හොද මහත කෙනක් කෙට්ටු කෙනෙක්ට වඩා හොදට කැපිලා පේනවා කියලා ඇදුමක් ඇන්දම හොදට කැපිලා පේනවා කියලා කෙල්ලේක් උනත් කැමැති වෙන්න හොද මහත් ඇග පත තියන කෙනෙක්ට කියලා මේක මට හිතන දෙයක් ද බන් නැත්නම් මෙහම දෙයක් ඇත්තටම තියද මචන්ලා [/FONT]

    pissuda yako... mahath wenna epa. dan awurudu deka thunakata kalin mamath mahath wenne nehe kiyala nahayen enduwa.... dan hithenawa kettuwata inna eka kochchara lesida kiyala. sapaththuwak dagannawath bada namanna behe. podda ewidinakota ballata wage hathi.. ayyo sansare epa wenawa
     
    mudantha

    Well-known member
  • Feb 15, 2010
    1,773
    324
    83
    36
    Homagama, Magammana
    Mcn oka bonakota witharada kanna puluwan? Newattuwata passeth bonakota wagema kanna puluwanda?
    මාස 2 , 3 ක් බිල නවත්තන්න........ ඊට පස්සේ අවුලක් නැතුව කන්න පුළුවන්, මාත් එහෙම කළා, අවුලක් නෑ කන්න පුළුවන්.........
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,528
    16,360
    113
    මම ටිකක් කෙට්ටු වෙන්න වර්ක් අවුට් කරනවා. :baffled: