Machan maara awlaka man inne

pathumdc

Member
Apr 20, 2008
14,077
457
0
machan godak ewun godak adahas deela thiyenawa e hema ekatama respect karanawa...eth mage jeewitha athdakeem walin kiyanne machan dawasakata hari uba e ganita adare karala thiyenawanam divorce wela aluthma jiwithayakata yanawa kiyanne lesi wadak nemei (man kiyanne na bahai kiyala)eth lesi na randu wevi hari gani ekka hitiya kaale hondai kiyala hithenawa passe danena thani kama paaluwata wada....man mage wifeta adare kaleth oya widihatama thamai puluwan hema sathutakma dunna kisi aduwak thibbe na hariyatama 4th year eke di man eyagen wen wenna theeranaya kala eyage affair ekak mattu wela....dennekge wishwasaya kadenawa kiyanne ethana paul jiwithayak goda naganawa kiyana eka 100%kma lesi wadak nemei...eth ube prashnedi ube wife parana siduweem ubata kiyapu ekama loku step ekak kiyalai man hithanne(waten pitin ubata aranchi wenna kalin)..eka nisa denna kathakarala oya prashnaya wisandaganna uthsaha karanna...ube kathawen therenawa uba honda iwaseemak thiyena kollek kiyala...god bless you machan ubata waradinne na...hadissi wela marriage life eka nasthi karaganna epa...athdakeemen kiyanne machan...god bless your marriage life...:yes::yes::yes::yes:
 
Last edited:

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    උබ කාටවත් වැරැද්දක් කරලා නැත්තම් කාගේවත් වැරදි වලට සමාව දෙන්න එපා. ඔය වගේ මොංගල් මුගු නැතුව වෙන් ගැනියෙක් ගනින්. ඔකිගේ කැමැත්ත ඇතුව ඩිවෝස් කරලා. මම නම් කවදාවත් කියන්නේ නැහැ ඉවසන්න පවල හදාගන්න කියලා. හොදම දේ අයින් වෙන් එක මචං. ඔය වගේ ප්‍රශ්න වලදී අයිත එකතු උනත් පස්සට උබට මානසික වදයක් වෙන්ව. ජිවිත කාලෙම මරේජ් ලයිෆ් එකේ විදවන්න කැමතිද?/ ළමයිත් නත්ගි නිසාඋබට ලේසි. දෙම්මෙක් විදවනවට වඩා හොදයි කැඩිලා වෙන් වෙන් එක. නැත්තම් ජිවිතේ සැකෙන් ජිවත් වෙන්න් ගියාම පිස්සු හැදෙනවා
    සිරාවට බන්..

    මෙච්චර අමාරුවෙන් ඉගෙනගෙන, රස්සා කරල, හම්බ කරල ජීවිතේ හදාන මේ කොහෙවත් ඉන්න උතියන්ගේ බබා උකුං බලහන්කෝ... මම එහෙමනම් මාමන්ඩියටත් උකෝලා මෙලහට
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    උබේ wife කලින් කාට හරි love කරලා habai ඒකිගේ හිත කැඩිලා තියෙන්නේ
    aith ඒකිට love එකක් හිතෙන්න නැ මන් හිතන්නේ
    ඖල තාම එකී හැම දෙයක්ම හන්ගන් ඉන්න එක
    open කතා කරන්න කියපන් බන්.
    එහෙනම් මොන පයන්නටද බන් තව එකෙක්ට පව් දෙන්න ඌ එක්ක ආවේ??

    මරල හංගන්න ඕනේ කොල්ලන්ගේ ජීවිත කන වේසියන්ව:angry:
     
    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,550
    855
    113
    machan doctor kenk langata ekka palayan, bari unoth divorce weyan umba thani wenne na.. Honda kellek marry karanna puluwani, oya kunu goda nisa mulu jeewithema widinna wenawa.

    machn. mamath married mama dannwa oya case gana. umbata manasika sahanayak nathnam divorce weyan, eka thama hondama de...

    machan mamath katu kala thaniyama nagitta ekek.

    bayawenna epa pm karapan mata. umbta Honda friend kenke wennam
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    රත්තරං;19806394 said:
    එහෙනම් මොන පයන්නටද බන් තව එකෙක්ට පව් දෙන්න ඌ එක්ක ආවේ??

    මරල හංගන්න ඕනේ කොල්ලන්ගේ ජීවිත කන වේසියන්ව:angry:

    :lol::lol:
     
    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,550
    855
    113
    උබ කාටවත් වැරැද්දක් කරලා නැත්තම් කාගේවත් වැරදි වලට සමාව දෙන්න එපා. ඔය වගේ මොංගල් මුගු නැතුව වෙන් ගැනියෙක් ගනින්. ඔකිගේ කැමැත්ත ඇතුව ඩිවෝස් කරලා. මම නම් කවදාවත් කියන්නේ නැහැ ඉවසන්න පවල හදාගන්න කියලා. හොදම දේ අයින් වෙන් එක මචං. ඔය වගේ ප්‍රශ්න වලදී අයිත එකතු උනත් පස්සට උබට මානසික වදයක් වෙන්ව. ජිවිත කාලෙම මරේජ් ලයිෆ් එකේ විදවන්න කැමතිද?/ ළමයිත් නත්ගි නිසාඋබට ලේසි. දෙම්මෙක් විදවනවට වඩා හොදයි කැඩිලා වෙන් වෙන් එක. නැත්තම් ජිවිතේ සැකෙන් ජිවත් වෙන්න් ගියාම පිස්සු හැදෙනවා

    iwasanna epa ,, mongal huttak nisa umnbage jeewithe vinasha kara ganna epa. umba sathutin inna ona jeewath wena kalaya. adama palayan lawyer kenek langata
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    අපෝ තොගෙ අව්ල කියවන්න ගියොත් එහෙම මට අව්ල් වෙයි වගේ.මාර හෑල්ලක් නෙ බන් ලියල තියෙන්නෙ:P:P
     
    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,223
    15,956
    113
    Colombo
    අනේ බන් ඔක සින්ග්ලිශ් නැතුව සින්හලෙන් ටයිප් කරලා දාපන්කො
    :):):):(:(
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    රත්තරං;19806394 said:
    එහෙනම් මොන පයන්නටද බන් තව එකෙක්ට පව් දෙන්න ඌ එක්ක ආවේ??

    මරල හංගන්න ඕනේ කොල්ලන්ගේ ජීවිත කන වේසියන්ව:angry:

    තමන්ගේ පව අනුන්ගේ පිටින් කර ගහනවා කියන්නේ මේකට :(:(
     
    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,223
    15,956
    113
    Colombo
    මාර කතාවක් මචන්....ෆිල්ම් එකක් කරන්න වටිනවා.
    කොහොම උනත් උඹ එල කොල්ලෙක්...උඹෙ වයිෆ් ගොඩක් දුරට උඹට දැන් ආදරෙ කරනව ඇති .
     
    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,481
    1,888
    113
    Machan matath kiyanna tyanne. Dan kella eka hondin hitapan. oya kella baduwak nam labuna chanse walin welahata gihin....

    ehema une nane, eka nisa hondin hitapan

    good luck..... iwaseemen sanaseema labe
     
    jeffhardy

    Well-known member
  • Dec 2, 2006
    5,258
    523
    113
    CS OR DotA map eke
    mekai scene eka. passé hari oka pupurala enawa aye podi prashnekadi hari. kella dan karanne thiyena thathwayen awulak hadagan nathuwa inna ammai thaththai kiwwata passe. nathuwa muu gana loku adarayak hinda nan nemei.

    ප්‍රශ්න නැති පවුල් ජීවිතයක් නෑනෙ මචන්, එත් උඹ කියන අවදානමත් තියෙනව
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    රත්තරං;19806383 said:
    සිරාවට බන්..

    මෙච්චර අමාරුවෙන් ඉගෙනගෙන, රස්සා කරල, හම්බ කරල ජීවිතේ හදාන මේ කොහෙවත් ඉන්න උතියන්ගේ බබා උකුං බලහන්කෝ... මම එහෙමනම් මාමන්ඩියටත් උකෝලා මෙලහට

    :) ඔව් මචං ජිවිතේ ප්‍රදානම දෙය සතුට. එ සතුට දෙයක් වෙනුවෙන් කැප කරනවනම් අපිට ඒ කැප කරපු එකත් සතුටක් කියල හිතෙන කැප කිරීමක් කරන්න ඕනි.

    නැත්තම් එක තේරුමක් නැති කැප කිරීමක්:)... ඔයවගේ ගනුන්ගෙන් අයින් වෙන එකමයි බන් හොද ඕකුන්ට පාඩමක් ඉගන ගන්න. එහෙනම් නොබද ඉන්න ඕනි කොහෙවත් යන ජිවිත කාලකන්නි නොකර
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,612
    2
    54,172
    113
    රත්තරං;19806383 said:
    සිරාවට බන්..

    මෙච්චර අමාරුවෙන් ඉගෙනගෙන, රස්සා කරල, හම්බ කරල ජීවිතේ හදාන මේ කොහෙවත් ඉන්න උතියන්ගේ බබා උකුං බලහන්කෝ... මම එහෙමනම් මාමන්ඩියටත් උකෝලා මෙලහට

    රත්තරං;19806394 said:
    එහෙනම් මොන පයන්නටද බන් තව එකෙක්ට පව් දෙන්න ඌ එක්ක ආවේ??

    මරල හංගන්න ඕනේ කොල්ලන්ගේ ජීවිත කන වේසියන්ව:angry:

    Agreed Wholeheartedly!
     
    qrajiq

    Active member
  • Jul 2, 2008
    408
    151
    43
    panadura
    hodama de thama bn upadeshana sewayakata yomu wena eka..tikak kalak yai wadeta...e unat ubala dennata ita passe hodata satutin jiwath wenna puluwan wei mchn...
     
    Scarface

    Well-known member
  • Dec 8, 2008
    1,711
    471
    83
    morphine base
    රත්තරං;19806383 said:
    සිරාවට බන්..

    මෙච්චර අමාරුවෙන් ඉගෙනගෙන, රස්සා කරල, හම්බ කරල ජීවිතේ හදාන මේ කොහෙවත් ඉන්න උතියන්ගේ බබා උකුං බලහන්කෝ... මම එහෙමනම් මාමන්ඩියටත් උකෝලා මෙලහට

    oya okkomath ekka poddak manusakamth thiyenna onne ban :)
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අෆ්ෆා.. කාලෙකට පස්සේ මේකට එබිලා යන්න ආවම දැක්ක ත්‍රෙඩ් එක. උපදෙසක් දෙන්න තවම මම කසාදයක් කරගෙන නැහැ. නමුත් උඹ කසාද බැඳපු මිනිහෙක්ය කියන එක අවබෝධ කරගෙන හොඳ තීරණයක් ගනින් මචං. විශේෂයෙන්ම දෙයක් කියන්නම්. මේ වගේ පබ්ලික් ෆෝරුම් එකක තමුන්ගේ ප්‍රශ්නේ කියලා ඒකට හොඳ විසඳුමක් බලාපොරොත්තු වෙන්න බෑ. මොකද මේකේ 90 % ක ඉන්නේ තවම අම්මා තාත්තා දෙන දෙයක් කාලා තෙල බහින්න රීලෝඩ් කාර්ඩ් දාගෙන නෙට් එන හුජ්ජ කොල්ලෝ. ඉතිරි 10% න් 9 % ක්ම ඉන්නේ සැබෑ ලෝකේ තමුන්ට නොලැබුනු දේවල් මේකේ මවාගෙන මේකේ උන්ට තෙල ගහගෙන පොර ටෝක් දෙන අනාතයෝ. බහුතරයක් මේකේ උපදෙක් දීලා තියෙන උන්ගෙන් කීයක් කසාද බැඳපු උන්ද කියලා දන්නේ උඩ ඉන්න දෙවියෝම තමයි.

    අනිත් එක කාගෙවත් ඇඟේ එල්ලිලා ගොඩ නොගිය තමුන් කට්ට කාලා හොඳ ජොබක් කරන, වාහනයක් පදින මට්ටමට ජීවිතේ හදාගන්න ආත්ම ශක්තියක් තියෙන එකෙක් මේකේ අම්මගෙන් තාත්තගෙන් කකා තෙල බේරෙන්න නෙට් එන සොන්නයින්ගේ උපදෙස් පිලිපදින්නේ නැතුව උඹේ බුද්දිය මොළය වෙහෙසවලා මෙච්චර කාලයක් උඹ ඔය කියන තත්වය හදාගන්න උදව් උන උඹේ මනසින් හිතලා බලලා හොඳ තීරණයක් ගනින්. එක එකා ගහන පදේට නටන්න ලෑස්ති වෙන්න එපා. මොකද උඹ හොඳට හිතලා තීරණයක් ගත්තොත් ඒක හරි ගියා හෝ වැරදුනා උඹ ගත්තු තීරනේ නිසා ජීවිතේ කවදා හරි හිත හදාගන්න පුලුවන් වේවි. නමුත් අනික් උන්ගේ බයිලා කියවලා තීරණයක් ගත්තොත් ජීවිතේ හැමදාම උඹට බැන බැන ඉන්න තමයි වෙන්නේ.. ගුඩ් ලක් always do not trust others. only trust yourself that's more than enough.
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15

    :):yes::yes::yes::yes::yes::yes:

    Trust Your Instincts.