Murali & Sanga talk about Srilanka Cricket

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ලංකාවේ ක්‍රිකට් වල අර්බුද ගැන මුරලි සහ සංගක්කාර ගේ අදහස්. මුරලි නං මෙහෙම කතා කරනව දැකලම නෑ.

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,790
    1,006
    113
    මුරලියා නොකියා කියන්නෙ සංගලා/මහේලලා හිටිය කාලෙ පසුපෙලක් හැදුනෙ නෑ කියලා. තිත්ත වුනත් ඒක තමයි ඇත්ත. සංගලා කොච්චර හොඳට සෙල්ලම් කලත් මන් හිතන්නෙ උන්ට පසු පෙලේ ඉන්න එවුන්ව හදන්න ලොකු උනන්දුවක් තිබ්බා කියලා. ඒහෙම බැලුවහම අර්ජුනලා, අරවින්දලා නම් සිරාම පොරවල්.
     
    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    736118.gif
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මුරලියා නොකියා කියන්නෙ සංගලා/මහේලලා හිටිය කාලෙ පසුපෙලක් හැදුනෙ නෑ කියලා. තිත්ත වුනත් ඒක තමයි ඇත්ත. සංගලා කොච්චර හොඳට සෙල්ලම් කලත් මන් හිතන්නෙ උන්ට පසු පෙලේ ඉන්න එවුන්ව හදන්න ලොකු උනන්දුවක් තිබ්බා කියලා. ඒහෙම බැලුවහම අර්ජුනලා, අරවින්දලා නම් සිරාම පොරවල්.

    :yes::yes::yes:

    ඕක තමා ඇත්ත කතාව.. ම‍‍‍හේල ගැන නන් මට විවේචන නෑ. ඒත් සංගක්කාර තමයි ටීම් එක කෑවේ.

    ඌ තමයි සල්ලි වලට සෙල්ලන් කරන්න අලුතින් ආපු පොඩි උන් ටිකව පුරැදු කලේ. සංගක්කාර කියන්නෙ හෙනම ආත්මාර්තකාමී එකෙක්. උෟ හැදනේන බැලුව මිසක් අනිත් උන්ව වත් ටීම් එකවත් හදන්න ඌට උවමනාවක් තිබ්බෙ නෑ.
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298

    eka unge wagakeemak da administration eke wagakeemak da. aravindala arjuna la wishesayen karapu sangala nokarapu oya kiana players la kauda. sanga la mahela la hondata sellam karapu nisa thamai aluth ayata wada honda exposure ekak hamba wenne. aluth kreedakayo hadala ganna ona administration ekai coach lai ekathu wela.
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    :yes::yes::yes:

    ඕක තමා ඇත්ත කතාව.. ම‍‍‍හේල ගැන නන් මට විවේචන නෑ. ඒත් සංගක්කාර තමයි ටීම් එක කෑවේ.

    ඌ තමයි සල්ලි වලට සෙල්ලන් කරන්න අලුතින් ආපු පොඩි උන් ටිකව පුරැදු කලේ. සංගක්කාර කියන්නෙ හෙනම ආත්මාර්තකාමී එකෙක්. උෟ හැදනේන බැලුව මිසක් අනිත් උන්ව වත් ටීම් එකවත් හදන්න ඌට උවමනාවක් තිබ්බෙ නෑ.

    sanga gahala match dinnama uoota witharada prayojane. kauda oya podi ewun kianne, under age minors la da. eka eka player eyalage decision ganne ekata sanga ta banala wadak nah. aravindath county ehema gahuwe ehenam. umba athmarthakami nadda?
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    අනේමන්ද කොතනද අවුල කියල...දේශපාලනය ගෑවිලා වැඩියි හැම එකටම...ඔක්කොටොම කලින් එක අයින් කරලා ඉන්න ඕනේ :dull::dull:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    එක එක්කෙනාගේ වැරදි කියනවට වඩා මට හිතෙන්නේ මේ සිස්ටම් එකේ තමා අවුල තියෙන්නේ.. ඉන්දියාවේ සිස්ටම් එකයි ලංකාවේ සිස්ටම් එකයි හරියට බැලුවොත් අහසයි පොලවයි වගේ.. පරිපාලකයෝ කාටවත් මේ දේවල් පෙන්නේ නෑ:no: