මුරලියා නොකියා කියන්නෙ සංගලා/මහේලලා හිටිය කාලෙ පසුපෙලක් හැදුනෙ නෑ කියලා. තිත්ත වුනත් ඒක තමයි ඇත්ත. සංගලා කොච්චර හොඳට සෙල්ලම් කලත් මන් හිතන්නෙ උන්ට පසු පෙලේ ඉන්න එවුන්ව හදන්න ලොකු උනන්දුවක් තිබ්බා කියලා. ඒහෙම බැලුවහම අර්ජුනලා, අරවින්දලා නම් සිරාම පොරවල්.

ඕක තමා ඇත්ත කතාව.. මහේල ගැන නන් මට විවේචන නෑ. ඒත් සංගක්කාර තමයි ටීම් එක කෑවේ.
ඌ තමයි සල්ලි වලට සෙල්ලන් කරන්න අලුතින් ආපු පොඩි උන් ටිකව පුරැදු කලේ. සංගක්කාර කියන්නෙ හෙනම ආත්මාර්තකාමී එකෙක්. උෟ හැදනේන බැලුව මිසක් අනිත් උන්ව වත් ටීම් එකවත් හදන්න ඌට උවමනාවක් තිබ්බෙ නෑ.