Payoneer, Paypal, Skrill, Neteller ATM/Bank withdrawal rates

GayanFX2015

Well-known member
  • Dec 22, 2015
    1,134
    173
    63
    මචන්ලා උදව්වක් දීහල්ලකෝ,
    පේපැල් එකේ සල්ලි වගයක් තියෙනවා, ඒ ටික Payoneer එකෙන් හරි වෙන විදිහකින් හරි ගන්න ක්‍රමයක් කියහල්ලකෝ, ඇඬිලා ඉන්නේ.මුකුත් කරගන්න බැරුව.

    MBS lanka eka contact karapan bn. Oya tharam wada wenna deyak ne ppl salli ganna. mama 3yrs withara indan PPL salli ganne MBS lanka eken. Podi commision ekak gannawa. (Just Google "MBS Lanka")
     
    StillStanding

    Member
    Feb 20, 2016
    491
    62
    0
    Ithin mcn hethuwa hiyapanko. Oya technical dewal hamoma danne nene bn. Anika danna un hariyata kiyala denneth nene.
    මහ දෙයක් නැහැ බන්, මැලේසියන් පේපල් එකක් හැදුවා
    HNB or Com කාර්ඩ් එකක් ලින්ක් කලා
    සල්ලි වලින් 60%ක් 70% විත්ඩ්‍රව් කලා
    ඩොලර් එකට 140+ වගේ එනවා
    උඹත් එහෙම කරපන්
     
    GayanFX2015

    Well-known member
  • Dec 22, 2015
    1,134
    173
    63
    මහ දෙයක් නැහැ බන්, මැලේසියන් පේපල් එකක් හැදුවා
    HNB or Com කාර්ඩ් එකක් ලින්ක් කලා
    සල්ලි වලින් 60%ක් 70% විත්ඩ්‍රව් කලා
    ඩොලර් එකට 140+ වගේ එනවා
    උඹත් එහෙම කරපන්

    Thanks mcn, Oya wade karanna samahara un bayai bn Leagal prashna ei kiyala. Oya seen eka hamoma dannawa.
     
    StillStanding

    Member
    Feb 20, 2016
    491
    62
    0
    Thanks mcn, Oya wade karanna samahara un bayai bn Leagal prashna ei kiyala. Oya seen eka hamoma dannawa.
    ලීගල් ප්‍රස්න එන්න පුලුවන් ඔහොම සල්ලි එක්ස්චේන්ජ් කරාම
    මනී laundering කේස් වැටෙන්න පුලුවන්:)
     
    GayanFX2015

    Well-known member
  • Dec 22, 2015
    1,134
    173
    63
    ලීගල් ප්‍රස්න එන්න පුලුවන් ඔහොම සල්ලි එක්ස්චේන්ජ් කරාම
    මනී laundering කේස් වැටෙන්න පුලුවන්:)

    Huta...., e mokadda bn? :shocked: Tikak pahadili karala kiyapn mcn.
     
    StillStanding

    Member
    Feb 20, 2016
    491
    62
    0
    Huta...., e mokadda bn? :shocked: Tikak pahadili karala kiyapn mcn.
    බය වෙන්න එපා බන්,
    කාර්ඩ් එකක් ගනින්
    එක එකාගෙ පුකට වඳින්න එපා
    උඹ අරුන්ට සල්ලි දුන්නම උන් කරන්නෙත් කාර්ඩ් එකට ගන්න එක නෙ?
    උන්ට අවුලක් වැටුනොත් හොයපු හැටි පෙන්නන විදිහක් නැහැ
    ඊට පස්සෙ ඌ උඹලාගෙ නම් දෙනවා එලියට
    ඊට නරකද උඹම ගත්තා නම්?

    උඹලැයි කැමැත්ත ඉතින්
     
    GayanFX2015

    Well-known member
  • Dec 22, 2015
    1,134
    173
    63
    බය වෙන්න එපා බන්,
    කාර්ඩ් එකක් ගනින්
    එක එකාගෙ පුකට වඳින්න එපා
    උඹ අරුන්ට සල්ලි දුන්නම උන් කරන්නෙත් කාර්ඩ් එකට ගන්න එක නෙ?
    උන්ට අවුලක් වැටුනොත් හොයපු හැටි පෙන්නන විදිහක් නැහැ
    ඊට පස්සෙ ඌ උඹලාගෙ නම් දෙනවා එලියට
    ඊට නරකද උඹම ගත්තා නම්?

    උඹලැයි කැමැත්ත ඉතින්

    OW bn MBS eke ganna eka padui hodatama. $400k withra heta aniddata clear wenawa. Card ekata ekapara kiiyak withra load karanna puluwanda?
     
    StillStanding

    Member
    Feb 20, 2016
    491
    62
    0
    OW bn MBS eke ganna eka padui hodatama. $400k withra heta aniddata clear wenawa. Card ekata ekapara kiiyak withra load karanna puluwanda?
    පලවෙන් සැරෙ නම් $25ක් 30ක් දාපන්
    දවස් 3ක් ඉන්න කිවොත් ඉඳපන්
    පස්සෙ ගන්න පුලුවන් යමරෙට
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    mona card da ban. eka padui ne. bank account ekata link karanna barida ??:baffled:

    karala thiyenne.but 200$ta adu gaanak thiyenawa kalin maase ithuru una ee tika daanna kiyala baluwe.awulak ne me mase anthimatama okkoma withdraw karanawa :yes::yes: