Ai bn, meke ekekwath paypal walin salli ganne nadda?
gannawa

one nam mata ewpan mage withdraw ekak langai.e ganatama dennam.udawwak hatiyata kiyanne.habai orginal EK id aken msg ekak dapan.![]()
ela

Ai bn, meke ekekwath paypal walin salli ganne nadda?

one nam mata ewpan mage withdraw ekak langai.e ganatama dennam.udawwak hatiyata kiyanne.habai orginal EK id aken msg ekak dapan.![]()

මචන්ලා උදව්වක් දීහල්ලකෝ,
පේපැල් එකේ සල්ලි වගයක් තියෙනවා, ඒ ටික Payoneer එකෙන් හරි වෙන විදිහකින් හරි ගන්න ක්රමයක් කියහල්ලකෝ, ඇඬිලා ඉන්නේ.මුකුත් කරගන්න බැරුව.
gannawa![]()
MBSMBS lanka eka contact karapan bn. Oya tharam wada wenna deyak ne ppl salli ganna. mama 3yrs withara indan PPL salli ganne MBS lanka eken. Podi commision ekak gannawa. (Just Google "MBS Lanka")

MBS එක කරන්නෙ පොන්නයෝAi bn hina wenne, PPL walata ara card me card link karanna gihin limit karagannawata wada wade lesinam ithin moko bn. ?

MBS එක කරන්නෙ පොන්නයෝ![]()
මහ දෙයක් නැහැ බන්, මැලේසියන් පේපල් එකක් හැදුවාIthin mcn hethuwa hiyapanko. Oya technical dewal hamoma danne nene bn. Anika danna un hariyata kiyala denneth nene.
මහ දෙයක් නැහැ බන්, මැලේසියන් පේපල් එකක් හැදුවා
HNB or Com කාර්ඩ් එකක් ලින්ක් කලා
සල්ලි වලින් 60%ක් 70% විත්ඩ්රව් කලා
ඩොලර් එකට 140+ වගේ එනවා
උඹත් එහෙම කරපන්
ලීගල් ප්රස්න එන්න පුලුවන් ඔහොම සල්ලි එක්ස්චේන්ජ් කරාමThanks mcn, Oya wade karanna samahara un bayai bn Leagal prashna ei kiyala. Oya seen eka hamoma dannawa.

ලීගල් ප්රස්න එන්න පුලුවන් ඔහොම සල්ලි එක්ස්චේන්ජ් කරාම
මනී laundering කේස් වැටෙන්න පුලුවන්![]()
Tikak pahadili karala kiyapn mcn.බය වෙන්න එපා බන්,Huta...., e mokadda bn?Tikak pahadili karala kiyapn mcn.
බය වෙන්න එපා බන්,
කාර්ඩ් එකක් ගනින්
එක එකාගෙ පුකට වඳින්න එපා
උඹ අරුන්ට සල්ලි දුන්නම උන් කරන්නෙත් කාර්ඩ් එකට ගන්න එක නෙ?
උන්ට අවුලක් වැටුනොත් හොයපු හැටි පෙන්නන විදිහක් නැහැ
ඊට පස්සෙ ඌ උඹලාගෙ නම් දෙනවා එලියට
ඊට නරකද උඹම ගත්තා නම්?
උඹලැයි කැමැත්ත ඉතින්
පලවෙන් සැරෙ නම් $25ක් 30ක් දාපන්OW bn MBS eke ganna eka padui hodatama. $400k withra heta aniddata clear wenawa. Card ekata ekapara kiiyak withra load karanna puluwanda?
machan dan card eken ganna puluwanda ? mata poddak kiyanna.thx

mona card da ban. eka padui ne. bank account ekata link karanna barida ??![]()


karala thiyenne.but 200$ta adu gaanak thiyenawa kalin maase ithuru una ee tika daanna kiyala baluwe.awulak ne me mase anthimatama okkoma withdraw karanawa![]()


eka thama ban ehema karanna. nikan padu vidinna ona na ne..![]()

