කෙට්ටු එක අවුලක් ද?

RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,528
    16,360
    113
    මම 43KG :dull::(:no::baffled::growl:
    මමත් ඉස්සර පට්ට කෙට්ටුයි. කොටුවක් වගේ.:baffled:
    මහත් වෙන්න අරන් අවුරුදු 3ක් විතර ඇති. මම සැරින් සැරේ කනවා බන් දැන්. කෙට්ටු වෙලා ඉන්න එකත් හොදයි. දැන් මට ඉක්මනට මහන්සි හැදෙනවා. ගොඩක් දාඩිය දානවා. :baffled::dull: ඇයි මාස තුනක බඩකුත් තියෙනවා :P
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,678
    1
    10,973
    113
    අවල් නෑ බන්...ලෙඩ අඩුයි...හිත හදා ගනින්...
     
    DAM40

    Well-known member
  • Jul 15, 2012
    2,377
    533
    113
    Kurunegala
    Man usa 5'7" bara 50kg.
    Matath thiyena prashne thamai mahath wena eka machan... supiri kellak dagena baya nathuwa paare yanna puluwan wenna one. Ara ranjan aiyage wage aga thiyena ayata thamai kello kamathi.. :(
    Mata hithenne ehemai machanla
     
    Last edited:

    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,318
    2,611
    113
    Colombo

    :nerd:
     
    User404

    Well-known member
  • Mar 24, 2014
    848
    102
    63
    ගෙදර
    Man usa 5'7" bara 50kg.
    Matath thiyena prashne thamai mahath wena eka machan... supiri kellak dagena baya nathuwa paare yanna puluwan wenna one. Ara ranjan aiyage wage aga thiyena ayata thamai kello kamathi.. :(
    Mata hithenne ehemai machanla

    Kavuda kiyanne? Gym gihin uro wage aga hadagaththa unta kello kamathi na bn. 20%k withara kamathi wei. Eth 80%kma kello kamathi kettu kollanta.
     
    kdstyle

    Well-known member
  • Jan 23, 2011
    827
    34
    48
    Man usa 5'7" bara 50kg.
    Matath thiyena prashne thamai mahath wena eka machan... supiri kellak dagena baya nathuwa paare yanna puluwan wenna one. Ara ranjan aiyage wage aga thiyena ayata thamai kello kamathi.. :(
    Mata hithenne ehemai machanla
    mehma dayak thiynawa bn hodata aga pata tibba paliyata kello balnnat na bn mama wada karana tana gym bodi thiyna awun innawa et kello ehama unga diha balnna na et kettu awun diha smahara kali balanwa
     
    Mar 14, 2015
    184
    32
    0
    ubata karanna thiyenne thun welama hodata kala puluwakata wela wadi wela inna ekai uba mahath wela bada ehema dala ayi gindara wage :D
     
    r runner

    Member
    May 12, 2015
    2,396
    780
    0
    උබට කියන්න මචං අපේ ජිම් එකට ආවා පට්ට කෙට්ටු කොල්ලෙක් සමහරුනම් ඌට හිනාත් වුනා.. මන් නම් ඒ වගේ බලුවැඩ කරන්නෙ නැහැ මු මාර විදිහට මහන්සි වෙලා සෙල්ලම් කලා මන් හිතන්නෙ සප් මොනා හරි ගහන ගමන්.. මාස හයෙන් හතෙන් මු සාමාන්‍ය ගානට ඇගක් හදාගත්තා... දැන් සාමාන්‍ය හැඩ ඇගක් තියෙනවා... කැපවීමයි ඕනෙ බන්.. සමහරුන්ට ආරෙට එන දේවල් වෙනස් කරන්න අමාරුයි තමයි... අනික කෙට්ටුයි කියන්නෙ මහ ලොකු ප්‍රශ්නයක් නෙවෙයි..මන් දැකලා තියෙනවා ඕනිතරම් ලස්සන කෙල්ලො කෙට්ටු කොල්ලොත් එක්ක යාළුවෙනවා.... TAKE IT EASY BRO.....
     
    • Like
    Reactions: Psiko

    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,318
    2,611
    113
    Colombo
    mehma dayak thiynawa bn hodata aga pata tibba paliyata kello balnnat na bn mama wada karana tana gym bodi thiyna awun innawa et kello ehama unga diha balnna na et kettu awun diha smahara kali balanwa

    me scene eka nam sira tama. mamath issara hithagena hitiye patteta aga hadapu unta kello waha watila kiyla. anemanda