.෴.Choose your Fantacy.෴.

.෴. Choose your Fantacy .෴.

  • A. මට ඕනේ මට ආදරේ කරන කෙල්ල.

    Votes: 41 18.1%
  • B. මට ඕනේ දකින දකින කෙල්ල ලබාගන්න.

    Votes: 11 4.8%
  • C. මට ඕනේ වාහන සහ වෙපන්ස් එකතුව.

    Votes: 8 3.5%
  • D. මට ඕනේ කම්පියුටර් ගැජට් ටික.

    Votes: 6 2.6%
  • E. මට ඕනේ ලෝකේ පුරා ඇවිදින්න.

    Votes: 59 26.0%
  • F. මට ඕනේ කෝටි දහය.

    Votes: 102 44.9%

  • Total voters
    227

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    hehe koti 10 hariyata invest karoth oka lesiyenma multiply karaganna puluwan(Stocks,Bonds,FD.ect).Anika koti 10yen nemei 500rs walin millionairesla wechchi minissu inne eg:-Dhammika Perera,Maliban mudalaali,deshamanya hk dharmadasa(navaloka).
    Adare wenaswenna tiyena ida wadiy machan specially arthika prashna enakota.Eth salli tiyenawanan umbata ona class ekaka,status ekaka kellekwa set karaganna puluwan gemak nathuwama ekath ithin salli bale tamai!!

    :P:P එක නං හරි තමා බන් එහෙම බැලුවොත් වාහන ටික අරන් කාර් සේල් එකක් දැම්මනං ගොඩ, වාහන නිකන් හම්බෙනව අනිත් පැත්තට ගෙඩිය පිටින් විකුනනව :rofl:

    එච්චර දුර යන්න එපා බන් නිකන් අදහස ගනින්, උඹලත් එක්ක බැරි ඕකනේ :angry:
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka

    Hehe nikamata hitapan koti 10k hambuwenne kohomada kiyala??:P:rofl:
    Sweep ekak adunath echchara gaanak hambuwenne naa:no::(.
    Ithin lada deyin sathutuwena eka arenna wena deyak karanna wenne naa:yes::yes:.
    kohomath ithin jeewithe hari tika kaalayai ee inna tikee kohomahari sathutin inna eka tamai karanna tiyenne!!:):)
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    ඕකට තව එකක් දාපන්... තමන්ට පලිගන්න තියන ඔක්කොගෙන්ම හිතේ හැටියට පලිගන්න පුලුවන් වරයක් දීපන්,

    ගොඩක් අය ඒක ගනියි...

    සල්ලි හම්බ උනාම නම් පලිගන්න පුලුවන් ඒත් හිතේ හැටියට පලිගන්න ලැබෙන්නේ නෑ නේ...
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    ඕකට තව එකක් දාපන්... තමන්ට පලිගන්න තියන ඔක්කොගෙන්ම හිතේ හැටියට පලිගන්න පුලුවන් වරයක් දීපන්,

    ගොඩක් අය ඒක ගනියි...

    සල්ලි හම්බ උනාම නම් පලිගන්න පුලුවන් ඒත් හිතේ හැටියට පලිගන්න ලැබෙන්නේ නෑ නේ...

    7464340.3.jpg

    Me Film eka baluwada? Balala nathnan aniwa balapan!!:P:yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඕකට තව එකක් දාපන්... තමන්ට පලිගන්න තියන ඔක්කොගෙන්ම හිතේ හැටියට පලිගන්න පුලුවන් වරයක් දීපන්,

    ගොඩක් අය ඒක ගනියි...

    සල්ලි හම්බ උනාම නම් පලිගන්න පුලුවන් ඒත් හිතේ හැටියට පලිගන්න ලැබෙන්නේ නෑ නේ...

    එල :) එක C අස්සට දාන්න පුළුවන්, GTA වල වගේ ඕනේ එකෙක් තොලොංචි කරලා දාන්න පුළුවන් කියල.
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    මට අවශ්ය හැම දේම වගේ කෝටි දහයකට ගන්න පුළුවන් බන්. මම කැමති කෙල්ල හොයාගෙන, මම කැමති විදියට නුවර එලියෙන් ගේ පොඩ්ඩක් හදාගෙන:love::love:, පලාත්සභා පැජරෝ එකකුයි ඩොල්පින් වෑන් එකකුයි අරගෙන:love::love::love::love:, ටීවී රේඩියෝ කොම්පියුටර් ඔක්කොමත් අරගෙන, මම කැමති කෙල්ල කසාද බැදගෙන :love::love::love: ජොබ් එකකුත් කරගෙන සංතෝසෙන් ඉන්න පුලුවන් දෙයියනේ කියලා. හැම දේම සාමාන්ය මට්ටමෙන් තමයි තියෙන්න ඕනෙ. :yes:
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,191
    2
    10,799
    113
    Home Sweet Home
    කෝටි 10 තිබ්බනම් ඇති හිටන් :)
    ඔය කියල තියෙන ඔක්කොමත් කරගෙන shape එකේ රෝලක් ගහ ගෙන ජීවිතේ ලස්සනට ගෙවා ගන්න පුළුවන් :yes: හිටන් :D
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කෝටි 10 තිබ්බනම් ඇති හිටන් :)
    ඔය කියල තියෙන ඔක්කොමත් කරගෙන shape එකේ රෝලක් ගහ ගෙන ජීවිතේ ලස්සනට ගෙවා ගන්න පුළුවන් :yes: හිටන් :D
    හොඳ ඉඩමක් අරන් ගෙයක් හදල වාහන කට්ටක් ගත්තම කෝටි තුන හතරක් ඉවරයි :P
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මං කැමති F වලට..ජිවිතේ කියන්නෙ රිස්ක් එකක් තමයි හැමවෙලෙම..එකමදෙකට කොටු වෙලා ඉන්නවට වඩා වෙනස් දෙවල් හොදයි.....
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,191
    2
    10,799
    113
    Home Sweet Home
    හොඳ ඉඩමක් අරන් ගෙයක් හදල වාහන කට්ටක් ගත්තම කෝටි තුන හතරක් ඉවරයි :P

    වාහනේ rent එකට දානවා , ගෙදර කාමර 2 -3 rent කරනවා හිටන් , එතකොට මාසෙට 30000 - 50000 වගේ එන්නේ නැතැයි

    මැරී මැරි කොම්පැනි වලට කබුරන්න ඕනනේ නැ එතකොට , අව්රුදු 1.5 වගේ යනකොට මගේ IT කොම්පැනියක් පොඩියට දාන්න capital එකක් හොයාගන්න පුළුවන්

    Last edited: