~ElaKiri Xiaomi Help Desk~

Status
Not open for further replies.

sudumalli2009

Well-known member
  • Jul 10, 2010
    12,048
    3,762
    113
    මුහුද පැත්තේ..
    සහෝදරවරුනි උදාව්.....!!!!!!!


    මේක අද ඔර්ඩර් කරන්න බැලුවේ :yes::yes: කස්ටිය මොකද කියන්නේ...?

    XIOMI Redmi 3 (
    XIOMI Redmi 3 note එක නෙමෙයි.. :no: )

    20160112094750610.jpg


    20160112094851632.jpg


    http://www.geekbuying.com/item/XIAO...-Core-1-5-GHz-OTG-Miracast---Gray-361922.html




    1st ටයිම් geekbuying ඕඩර් දාන්නේ උන්ගේ බඩු අවුලක් නැනේ ?:nerd::nerd: එනවනේ..?:nerd::nerd:

    presell එකක් 3/10 තමයි දිනේ..:sorry:

    මොකද කියන්නේ කස්ටිය..???:)


     
    Last edited:

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,048
    3,762
    113
    මුහුද පැත්තේ..
    සහෝදරවරුනි උදාව්.....!!!!!!!


    මේක අද ඔර්ඩර් කරන්න බැලුවේ :yes::yes: කස්ටිය මොකද කියන්නේ...?

    XIOMI Redmi 3 (
    XIOMI Redmi 3 note එක නෙමෙයි.. :no: )

    20160112094750610.jpg


    20160112094851632.jpg


    http://www.geekbuying.com/item/XIAO...-Core-1-5-GHz-OTG-Miracast---Gray-361922.html




    1st ටයිම් geekbuying ඕඩර් දාන්නේ උන්ගේ බඩු අවුලක් නැනේ ?:nerd::nerd: එනවනේ..?:nerd::nerd:

    presell එකක් 3/10 තමයි දිනේ..:sorry:

    මොකද කියන්නේ කස්ටිය..???:)



    සහෝදරවරුනි උදාව්.....!!!!!!!
     

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    සහෝදරවරුනි උදාව්.....!!!!!!!
    Presell ,හින්දා ඔක හරියටම දිනේට රිලීස් වෙන්නේ නැති වෙයි. Geekbuying එක අවුලක් නැහැ. TNT shipping දාපන්.
     
    • Like
    Reactions: sudumalli2009

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,048
    3,762
    113
    මුහුද පැත්තේ..
    Presell ,හින්දා ඔක හරියටම දිනේට රිලීස් වෙන්නේ නැති වෙයි. Geekbuying එක අවුලක් නැහැ. TNT shipping දාපන්.
    දලවශයෙන් කොපමණ දවසක් යාවිද බඩු රිලීස් වෙලා එන්න...? TNT shipping cost එක එහෙම කොහොමද...?
     

    AL1717

    Well-known member
  • Sep 25, 2007
    15,960
    167
    63
    39
    පිළියන්දල.
    මේ back Cover එක Redmi Note 3 එකට දැම්මා පට්ට Look එකක් එන්නේ.
    2pzh6r4.jpg


    මෙන්න Link එකක්,
    http://www.ebay.com/itm/17202392639...49&var=470893485308&ssPageName=STRK:MEBIDX:IT


    උඹ දැම්මට පස්සේ පික් එකක් දාපන්කෝ... හරියටම කොහොමද කියලා බලාගන්න..

    මාත් ඔකක් ගන්න හදලා වෙනින් ඇලුමිනියම් එකක් ගත්තා. එත් එකේ පොඩි අවුලක‍ට තියෙන්නේ පි‍ටි පස්සේ ෆ්ලැෂර් එක වදිද්දි එ එළිය රිෆ්ලෙක්ට් වෙලා ඇවිල්ලා ලෙන්ස් එකට වදිනවා. ෆ්ලැෂර් ඒක දලා පොටෝ එකක් ගත්තම එතකොට අවුල් යනවා. ඒ ඇරෙන්න වෙන ‍අවුලක් නැහැ එකේ.


    s-l140.jpg

    For Xiaomi Redmi Note 3 Aluminum Metal Bumper + Arcylic Back Cover Skin Case

    මෙක තමා මම ගත්තේ.
     
    Last edited:

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,048
    3,762
    113
    මුහුද පැත්තේ..
    greekbuying badu sure ship karala 4 days walin badu athe.presale nisa oya kiyana dawasatama labena 1k naa.man DHL gennuwe 450 k dakoheda tax wadune

    මන් ඔර්ඩර් එක දැම්මා බන් TNT Rs.1100 වගේ ගියා.. :rolleyes: මුන් බඩු ශිප් කරට පස්සේ ට්‍රැකින් number n details අපිට එවනවද...?:nerd:
     

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    ඕඩර් කරා වගේ නෙමෙයි දැන් කාපන්කෝ මුන්ගේ ටොපිය... :angry::angry::angry:


    geek.jpg



    වෙන්න ඇති බන් ..පට්ට ඉල්ලුමක් තියෙන්නේ දැන් XIOAMI වලට .....stock නැති ප්‍රශ්නේ එනවා ගොඩක් තැන් වල....උඹට අව්ලක් නැත්තන් ගෙවලා දාපන් බන් ..රු 35000 ගෙවන එකේ තව 2000 මොකද්ද....
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,048
    3,762
    113
    මුහුද පැත්තේ..
    වෙන්න ඇති බන් ..පට්ට ඉල්ලුමක් තියෙන්නේ දැන් XIOAMI වලට .....stock නැති ප්‍රශ්නේ එනවා ගොඩක් තැන් වල....උඹට අව්ලක් නැත්තන් ගෙවලා දාපන් බන් ..රු 35000 ගෙවන එකේ තව 2000 මොකද්ද....
    Dialcom තියෙනවා 25900 එක දැක්කේ දැන් බන්.... :baffled::baffled:
     
    Status
    Not open for further replies.