
කස්ටිය මොකද කියන්නේ...?
)

එනවනේ..?



සහෝදරවරුනි උදාව්.....!!!!!!!
මේක අද ඔර්ඩර් කරන්න බැලුවේකස්ටිය මොකද කියන්නේ...?
XIOMI Redmi 3 ( XIOMI Redmi 3 note එක නෙමෙයි..)
![]()
![]()
http://www.geekbuying.com/item/XIAO...-Core-1-5-GHz-OTG-Miracast---Gray-361922.html
1st ටයිම් geekbuying ඕඩර් දාන්නේ උන්ගේ බඩු අවුලක් නැනේ ?එනවනේ..?
presell එකක් 3/10 තමයි දිනේ..
මොකද කියන්නේ කස්ටිය..???
Presell ,හින්දා ඔක හරියටම දිනේට රිලීස් වෙන්නේ නැති වෙයි. Geekbuying එක අවුලක් නැහැ. TNT shipping දාපන්.සහෝදරවරුනි උදාව්.....!!!!!!!
දලවශයෙන් කොපමණ දවසක් යාවිද බඩු රිලීස් වෙලා එන්න...? TNT shipping cost එක එහෙම කොහොමද...?Presell ,හින්දා ඔක හරියටම දිනේට රිලීස් වෙන්නේ නැති වෙයි. Geekbuying එක අවුලක් නැහැ. TNT shipping දාපන්.
math damma niyamai neda oke thawa ekak thiyanawa pitipasse dot dot thiyana ekath supiriado මාත් ඕකක් දාගෙන ඉන්නේ. පට්ට
mata ship karala dawas 4i shipping cost eka US$ 3.5දලවශයෙන් කොපමණ දවසක් යාවිද බඩු රිලීස් වෙලා එන්න...? TNT shipping cost එක එහෙම කොහොමද...?
ela machan thnxmata ship karala dawas 4i shipping cost eka LKR508

order karala payment karata passe un ekka mail walin touch eke inda ethakota ikmanta ship karaiela machan thnx![]()
මේ back Cover එක Redmi Note 3 එකට දැම්මා පට්ට Look එකක් එන්නේ.
![]()
මෙන්න Link එකක්,
http://www.ebay.com/itm/17202392639...49&var=470893485308&ssPageName=STRK:MEBIDX:IT
තාම pre sale මචං april මැද විතර වෙයි හරියට market එකට වැටෙනකොට
http://www.gearbest.com/cell-phones/pp_294069.html?gclid=CKnGubi3p8sCFdiOaAodVxIJWQ
එල ස්තුතියි සහෝ.. අද මං ඕඩර් එක දානවා අවුලක් තිබ්බොත් උබ contact කරගන්නම්...order karala payment karata passe un ekka mail walin touch eke inda ethakota ikmanta ship karai
greekbuying badu sure ship karala 4 days walin badu athe.presale nisa oya kiyana dawasatama labena 1k naa.man DHL gennuwe 450 k dakoheda tax waduneසහෝදරවරුනි උදාව්.....!!!!!!!
greekbuying badu sure ship karala 4 days walin badu athe.presale nisa oya kiyana dawasatama labena 1k naa.man DHL gennuwe 450 k dakoheda tax wadune
මුන් බඩු ශිප් කරට පස්සේ ට්රැකින් number n details අපිට එවනවද...?
මන් ඔර්ඩර් එක දැම්මා බන් TNT Rs.1100 වගේ ගියා..මුන් බඩු ශිප් කරට පස්සේ ට්රැකින් number n details අපිට එවනවද...?
![]()
ඕඩර් කරා වගේ නෙමෙයි දැන් කාපන්කෝ මුන්ගේ ටොපිය...
![]()
Dialcom තියෙනවා 25900 එක දැක්කේ දැන් බන්....වෙන්න ඇති බන් ..පට්ට ඉල්ලුමක් තියෙන්නේ දැන් XIOAMI වලට .....stock නැති ප්රශ්නේ එනවා ගොඩක් තැන් වල....උඹට අව්ලක් නැත්තන් ගෙවලා දාපන් බන් ..රු 35000 ගෙවන එකේ තව 2000 මොකද්ද....

