ElaKiri Bajaj Pulsar Fan Club-4

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    redda thama kauda ban kamathi traffice eke katta kanna 1,2h yanava bike eke gioyth train eke 30 min yanne lol

    uba thama ganita baye 60 eha alanne nathhe :lol:

    gedarin bike padinna denne nathham arama haiyenn ammava dagena drive karanna denavada lol

    කාගෙ කාගෙත් සලුපට අහසට වගේ :lol::lol::lol: මන් හිතුවෙ කලුවර අද සූර්යග්‍රහනෙ හින්ද කියල :oo::oo::oo::no::no::no:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ජන්තු අයියා;19832178 said:
    යෝ ශ්‍රී ලන්කන් නිග්ගාහ්:baffled:.....මට හොද ස්ටයිල් ස්ලීම් ෆිට් ජැකට් ගන්න තියෙන්නේ කොහෙද කියහල්ලකෝ...අලුත් හෙල්මට් එකක් ගන්නත් ඕනේ..මොනවද මේ දවස වල යන මොඩ්ල්....

    බතලයින්ට මොන ස්ලිම් ෆිට්ද අයියාහ්!:rofl::P:P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,506
    113
    Inside Your Laptop ;)
    redda thama kauda ban kamathi traffice eke katta kanna 1,2h yanava bike eke gioyth train eke 30 min yanne lol

    uba thama ganita baye 60 eha alanne nathhe :lol:

    gedarin bike padinna denne nathham arama haiyenn ammava dagena drive karanna denavada lol

    :lol::lol: හයියෙන් කිව්වේ..... අර 60ට වංගු ගත්ත වීඩියෝ එක වගේද....?? :lol:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    :lol::lol: හයියෙන් කිව්වේ..... අර 60ට වංගු ගත්ත වීඩියෝ එක වගේද....?? :lol:

    අපේ අම්මනං 20 ට ගියාට මුකුත් කියන්නේ නැ..මන් කිව්වා හැමෝම ඔය ගානට තම වංගු ගන්නේ වටෙන් නෑ කියල..බොරුනන් මංජුල අයියාගෙන් අහන්න කිව්වා,,,,:baffled::baffled::baffled::baffled::baffled:
     
    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    ජන්තු අයියා;19832178 said:
    යෝ ශ්‍රී ලන්කන් නිග්ගාහ්:baffled:.....මට හොද ස්ටයිල් ස්ලීම් ෆිට් ජැකට් ගන්න තියෙන්නේ කොහෙද කියහල්ලකෝ...අලුත් හෙල්මට් එකක් ගන්නත් ඕනේ..මොනවද මේ දවස වල යන මොඩ්ල්....

    Mama Beon aekak gaththa 6kata aeka nan shape.. ;)
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,243
    4,387
    113
    ඇයි එන්නද
    ජන්තු අයියා;19832178 said:
    යෝ ශ්‍රී ලන්කන් නිග්ගාහ්:baffled:.....මට හොද ස්ටයිල් ස්ලීම් ෆිට් ජැකට් ගන්න තියෙන්නේ කොහෙද කියහල්ලකෝ...අලුත් හෙල්මට් එකක් ගන්නත් ඕනේ..මොනවද මේ දවස වල යන මොඩ්ල්....

    safa eke eke thibba ekak eka andama bank ekata yanakota galavannath one na eka adume kotasak vage penne
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    :eek:බඩා පොලිසියට අරන් ගිහින් විස්‍ය්හරයක් හරියටම දන්නෙ නෑ..කෙසෙල් කැන් කේස් එකකටලු...:eek:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :eek:බඩා පොලිසියට අරන් ගිහින් විස්‍ය්හරයක් හරියටම දන්නෙ නෑ..කෙසෙල් කැන් කේස් එකකටලු...:eek:
    ඇයි දවසක් හෙන පම්පෝරියක් ගැහුවෙ එයාට දඩයක් ලියල මෙයා ලොකු අත්තක් අල්ලල ඒක ඉල්ලා අස් කරගත්ත කියල :nerd::nerd: ඉතින් කෙසෙල් කැන් සීන් එකත් ගොඩ දාගනී :):)
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    ඇයි දවසක් හෙන පම්පෝරියක් ගැහුවෙ එයාට දඩයක් ලියල මෙයා ලොකු අත්තක් අල්ලල ඒක ඉල්ලා අස් කරගත්ත කියල :nerd::nerd: ඉතින් කෙසෙල් කැන් සීන් එකත් ගොඩ දාගනී :):)

    pissuda bun dade liyapu ekata 300k dunna kiyalane mata kiwwe:dull::dull::dull::dull::dull:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    pissuda bun dade liyapu ekata 300k dunna kiyalane mata kiwwe:dull::dull::dull::dull::dull:

    ඒ කාලෙ එලකිරි එන්නත් බෑ :dull::dull::dull: හැම තැනම ඕක කියෝ කියෝ යනව.හරියට රටක් රජ්යක් ඇල්ලුව වගේ :lol::lol::lol:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    ඒ කාලෙ එලකිරි එන්නත් බෑ :dull::dull::dull: හැම තැනම ඕක කියෝ කියෝ යනව.හරියට රටක් රජ්යක් ඇල්ලුව වගේ :lol::lol::lol:

    :baffled::baffled::baffled::baffled::baffled::lol::lol::lol::lol: අර ජප්ප 20 වංගු ගත්ත වගේ තමා....:dull::dull::dull::dull::dull:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඇත්තද බන් මේ කියන්නේ....:dull::dull::dull::dull::dull:

    උබල දන්නවනෙ ඉතින් මන් කාටවත් එහෙම බොරු කියන මිනිහෙක් නෙමේනෙ