මට මහණ වෙන්න ආසයි මචන්

StillStanding

Member
Feb 20, 2016
491
62
0
මට මහණ වෙන්න ආසයි මචන්

ලස්සන ගෑනියෙකුත් ඉන්නවා, ගෙවල් දොරවලුත් තියෙනවා
සල්ලිත් තියෙනවා, සෑහෙන ගානක් ඉතුරු කරලත් තියෙනවා
අන්තිමට ප්‍රශ්නයක් කියලා ආවෙ අවුරුදු 15කට විතර කලින්
ඒත් මට දැන් හිතෙනවා සැප වින්දා ඇති කියලා
මට හිතෙනවා කොහේ හරි ඈත පන්සලකට ගිහින් මහණ වෙන්න
කිසි ප්‍රස්නයක් නැහැ ඒ හිතට මාරම දුකක් දැනෙනවා වෙලාවකට
මේ හැම් දේම කෙටි කාලීන සැපතක් විතරයි නේද කියලා හිතෙනවා
හැම දේයින්ම ඈත් වෙලා ආත්මෙට නිදහසක් ලැබෙන්න කියලා මහණ වෙන්න හිතෙනවා
:)
 
StillStanding

Member
Feb 20, 2016
491
62
0
Oka thama kobeiyo barbeque dammama wenne :lol: JK
ඒ ඉස්සර සීන් නේ මචන්
පොඩි කාලේ ගමක හිටියා නම් සෙල්ලම් කලා නම්
කැලේ පැන්නා නම් ඕවා සාමාන්‍යයි

අවුල කියන්නේ එහෙම නැති එකෙක්ට කොබෙයි මස් කිව්වම මළ පනිනවා
ඒත් කුකුල් මස් රසයි
 
-333-

Well-known member
  • Aug 3, 2014
    10,210
    13,095
    113
    33
    ෆින්ලන්ඩ්
    Okata mahana wenama ona nehe...
    Youtube 1y abidarmaya Sasip Nugegoda class 45 ma isselama balanna.. ita passe hodata terum argena hoda guru hamuduru namuk hoyagena ona karana wath piliweth karanna..

    Mokada uba duka wedi kiyala mahana wenwa kiyanne sasaring aetera wenna nemai.. 1a nisa awabodayen mahana wenna mama kiyapu ara youtube vedio tika bala la ma inna..

    hariyata mahana wenawa maha punya karmayak.. 1ta sahenna pin karala tiyenna ona
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,002
    31,781
    113
    ලස්සන ගෑනියෙකුත් ඉන්නවා, ගෙවල් දොරවලුත් තියෙනවා
    සල්ලිත් තියෙනවා, සෑහෙන ගානක් ඉතුරු කරලත් තියෙනවා

    අන්තිමට ප්‍රශ්නයක් කියලා ආවෙ අවුරුදු 15කට විතර කලින්
    ඒත් මට දැන් හිතෙනවා සැප වින්දා ඇති කියලා
    මට හිතෙනවා කොහේ හරි ඈත පන්සලකට ගිහින් මහණ වෙන්න
    කිසි ප්‍රස්නයක් නැහැ ඒ හිතට මාරම දුකක් දැනෙනවා වෙලාවකට
    මේ හැම් දේම කෙටි කාලීන සැපතක් විතරයි නේද කියලා හිතෙනවා
    හැම දේයින්ම ඈත් වෙලා ආත්මෙට නිදහසක් ලැබෙන්න කියලා මහණ වෙන්න හිතෙනවා

    රතු කරල තියෙන්නෙ උඹේ සැබෑ ස්වභාවය ඉතිං උඹ වගේ එකෙක් මහන වෙන්න කලින් දෙපාරක් හිතපන්. :angry:
     
    StillStanding

    Member
    Feb 20, 2016
    491
    62
    0
    මම කදුබොඩ භාවනා මද්‍යස්තානෙ භාවනා කලා අවුරුදු 10කට විතර කලින්
    දැන් ඒක නාගරීකරනය වෙලා මචන්
    ඉස්සර වගේ නෙමේ 35 - 45 ගෑනු එතනට එන්නෙ රෙද්ද නැතුව
    එතන දැන් භාවනාව නෙමේ වයසක ගෑනු කොල්ලෝ දා ගන්න පොට් එකක් වෙලා
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,002
    31,781
    113
    උඹ වගේ එකෙකුට සිරි සමන්තබද්‍ර හරියනව නියමටම. මොකද වැරදි කරත් මොකක් හරි වචනයකින් පෙළහරපාල ගේම ගහගෙන ඉන්නව. :P :rofl:
     
    StillStanding

    Member
    Feb 20, 2016
    491
    62
    0
    Okata mahana wenama ona nehe...
    Youtube 1y abidarmaya Sasip Nugegoda class 45 ma isselama balanna.. ita passe hodata terum argena hoda guru hamuduru namuk hoyagena ona karana wath piliweth karanna..

    Mokada uba duka wedi kiyala mahana wenwa kiyanne sasaring aetera wenna nemai.. 1a nisa awabodayen mahana wenna mama kiyapu ara youtube vedio tika bala la ma inna..

    hariyata mahana wenawa maha punya karmayak.. 1ta sahenna pin karala tiyenna ona
    දුක කිව්වට මචන් මට දුක් වෙන්න කාරණාවක් නැහැ
    සමහරවිට ප්‍රශ්න නැති ජීවිතේ මට ඒකාකාරී ඇති
     
    StillStanding

    Member
    Feb 20, 2016
    491
    62
    0
    රතු කරල තියෙන්නෙ උඹේ සැබෑ ස්වභාවය ඉතිං උඹ වගේ එකෙක් මහන වෙන්න කලින් දෙපාරක් හිතපන්. :angry:

    උබේ අදහස නොතේරේ මචන්:(