මොන බොඩි ද මන්ද බන්..කෑම කන්න කියල එහෙමට බැහැ..වේල් තුන කන්නෙත් අමාරුවෙන්...වේල් 6ක් කොහමද යකෝ කන්නේ...දැන් මම 11.30ට උදේ කෑවේ දැන් දවල්ට කන්න බැරුව ඉන්නේ...බඩ පිරිලා....
මන්ද බන්....![]()
me to බන්ස්.
මොනා කොරන්නද. උදේට කන්නේ 12.30ට විතර
දවසට වේල් 2යි කන්නෙ. බඩගිනි එන්නෙ නැහැ බන් මොනව කලත්
![]()
oya dala thiyena ekama thamai kettu wenna reason eka. ubalage metabolism eka low. main reason eka hariyata welawata kanne nathi eka. ohoma parakku wela kawama, meals miss karama, kaalayak gihama body eka purudu wenawa low calorie ganakin maintain wenna. ita passe wadiya kanna baha.
mulinma hariyata kanna. specially breakfast eka. 9ta kalin wath kapan. hamadama ekama welawata kanna try karanna breakfast, lunch, dinner.
2 weeks kalara balapanko mokada wenne kiyala.
Last edited:
දැන් මම 11.30ට උදේ කෑවේ දැන් දවල්ට කන්න බැරුව ඉන්නේ...බඩ පිරිලා....
. උදේට කන්නේ 12.30ට විතර
දවසට වේල් 2යි කන්නෙ. බඩගිනි එන්නෙ නැහැ බන් මොනව කලත් 




