Samsung 500 GB Hard Disk For SALE !!!

Shamil Max

Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    Samsung Hard disk එකක් තිබේ :yes:. හොඳම තත්වය :D. ඔන්න පින්තුර ටික බලපන් . ඔක්කොම test කරලා තියෙන්නේ . ඉක්මනටම දෙනු ලැබේ ;);).

    මුදල - 3500.00 :yes::)

    vwv82a.jpg

    2dl9g9l.jpg

    73ectf.jpg

    1zh2xlj.jpg

    1zh2xlj.jpg

    2dgkd1d.jpg

    2ntfsj5.jpg

    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    465gb hdd for sale bump

    මචන් ඕනෑම storage device එකක එහෙම තමා . උඹ ගිහින් 1 TB එකක් ගත්තොත් එකේ තියෙන්නේ 950k වගේ . 16GB පෙන් එකක් ගත්තොත් එකේ තියෙන්නේ 14.7 වගේ . ඒ එන විදිය . අනේ මන්ද . උඹල ඕකවත් දන්නේ නැද්ද බන් තාම :lol:
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,023
    16,704

    :yes: