ඒමදිවට NEWS වලට කියපි ඉදිරියේදී පැය කීපයක් විදුලිය කපන්න ඕනලු. මහින්ද මහත්තය ඉන්න කාලේ මේවගේ දේවල් උනාද කියලා මතක නැහැ.

ggg[/IMG]
[/CENTER][/URL]


මොන මඟුලක් ද මේ පැය 5ක් නැතුව හිටං ආවා විතරයි .......... තාම වතුර නෑ![]()

මොන මඟුලක් ද මේ පැය 5ක් නැතුව හිටං ආවා විතරයි .......... තාම වතුර නෑ![]()
ඔව්බන් උදේ වතුර බෝතලයක් අරන් මූණ හොද ගත්තා . තාම නැවෙත් නැහැ . නාන්න වතුරත් නැහැ ............ මෙහෙවු රටේ ..............පට්ට චාටරේ...
පැය 24 එක දිගට විදුලිය දෙන්න බැරි ආණ්ඩුවක්.

ජින්තුවා;19856462 said:තව දවස් තුනක් විතර ඔය කට්ට කන්න වෙයි. අපිට තාම වතුර නෑ.. හොඳ වෙලාවට ලිඳ තියන්නෙ.
ස්වීස් / ඔසී / සිංගා වගේ දියුණු රටක් වෙනවා දකින්න අපිත් ආසයි.. පාඩු නොලබන රාජ්‍යය ආයතන සංස්ථා බලන්න අපි කොච්චර ආසද...ඉහළ පුටුවල ඉන්න ඉංජිනේරූ මහත්වරු නිදාගෙන්ද මන්දා ඉන්නේ... ඉදිරියේ අවදානමක් තියෙනවා නම් හොඳ කළමනාකරණයක් තියෙන්න ඕන.. ජල තාප ගල් අඟුරු තුනම දුවන නිසා එකක් අඩපණ උනොත් අනෙකෙන් දුවන්න පුළුවන් මට්ටමට ලෑස්ති වෙන්න ඕන... මෛත්රීයත් කියපි අවුරුද්දේ මැද වෙනකොට ජල හිඟයක් එනවලු..
ඒ අතරේ සියළුම රාජ්‍යය ආයතන පාඩු පිට දුවන්නේ... ගුවන් සේවය අනාතයි.. ඛණිජ තෙල් සංස්ථාව අනාතයි... ඒ අස්සේ දැවි තෙල් වලින් විදුලිය දෙනවා... අනේ මන්දා.. ඇහුවොත් කියන්නේ ලංකාව තරම් සුන්දර රටක් නෑ කියලා.. මේ රටට වෙලා තියෙන හෙනේ දැක්කම කලකිරෙනවා..ස්වීස් / ඔසී / සිංගා වගේ දියුණු රටක් වෙනවා දකින්න අපිත් ආසයි.. පාඩු නොලබන රාජ්‍යය ආයතන සංස්ථා බලන්න අපි කොච්චර ආසද...
කාලයත් එක්ක පත් උන දේසපාළුවො මේ රට කාලා කාලා දැම්මා... අවුරුදු පහෙන් පහට කනවා... උන්ගේ බඩ ගෝස්තරය රැක ගන්නවා...
30 අවුරුදු යුද්ධය නිමා කරලත් මුන්ට රට දියුණු කරන්න බෑනේ අම්මපා.. නීතිය නීතිය විදිහට... හැමෝම වවන් කනවා...
අනික මේ දවස් වල තියෙන රස්නය.. ඉවසන්නම බෑ.. ලියෝ අයියා කිව්වා හරි.. climate is changing... අනේ මන්දා මොනවා වෙන්න යනවද මන්දා...
රට වටේම මුහුද, රටේ හැම තැනම ගංගා ඇල දොළ නමුත් වතුර නෑ. රටට ඕන තරම් හිරු එළිය තියෙනවා, හුළග තියෙනවා, ගංගා තියෙන නිසා හයිඩ්‍රෝ විදියට කරන්ට් එක නිපදවන්න පුලුවන් කම තියෙනවා නමුත් කරන්ට් එක නෑ. හොද වෙලාවට ලංකාව අප්‍රිකාවේ රටක තිබුනේ නැත්තේ නැත්නම් අපිට සෝමාලියානු උන් වගේ ඉන්න වෙන්නේ. යකෝ මෙච්චර සම්පත්, භූමිය තිබිලත් මුන්ට අවශ්‍යයද දේවල් දෙන්න බැරි හැටි විතරක්. මෙහෙම ආණ්ඩුවකින් වැඩක් තියෙනවද? මහින්ද හිටපු කාලේ මේ විදියට කරන්ට් එක ගියේ නෑ. ගෙවල් ළග මොකක් හරි උනොත් ඒක රෙපායර් කරන්න ගියා මිසක් නැතුව රටේම ගියා කියලා මට මතක නෑ. මහින්දට හොරා කිව්වට මිනිහා වැඩක් කරා නමුත් රනිල් මොනවද කරේ ආපු දවසේ ඉදලා? මහින්ද අවුරුදු 25 ක් තිස්සේ තිබ්බ යුද්ධය ඉවර කරා, දැවැන්ත සංවර්ධනයක් කරලා රටේ පාරවල් හැදුව, ගුවන් තොටුපොළක් හැදුවා, රට සංවර්ධනය කරා, අපිට ෆාස්ට් ඉන්ටර්නෙට් දෙන්න පුලුවන් විදියට යටි තළ පහසුකම් හැදුවා. මේ ඔක්කොම කරේ අවුරුදු 8 කින්. ඉතින් එහෙම බලනකොට මහින්ද මෙච්චර කල් බිහිවෙච්ච නායකයන්ට වඩා හොදයි. මහින්දට කෙළ උනේ පවුල් පාලනය නිසයි, හොරු ටිකක් වට කරගෙන හිටපු නිසයි.
