POWER CUT!!!!!

creed1

Well-known member
  • Aug 19, 2007
    6,733
    1,575
    113
    Hakata-ku, Fukuoka
    :frown:

    මෙහෙව් රටේ ඉන්න අපිට මඩු වලිගෙන් ගහන්න ඕන. ඊයේ පට්ට චාටර් කරන්ට් එක නැහැ. එකට අද අදත් කරන්ට් එක නෑ . මොනමගුලක් වත් කරගන්න විදියක් නැහැ යන්තන් ෆෝන් charge කරගන්න solar charger එකක් හොයා ගත්තා.

    යකෝ මොකද බන් මුන් අපෙන් මෙච්චර පලිගන්න හදන්නේ.
     
    • Like
    Reactions: toi

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,974
    16,611
    113
    jjK3TVx.jpg

    giphy.gif
     
    Last edited:

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,733
    1,575
    113
    Hakata-ku, Fukuoka
    ඒමදිවට NEWS වලට කියපි ඉදිරියේදී පැය කීපයක් විදුලිය කපන්න ඕනලු. මහින්ද මහත්තය ඉන්න කාලේ මේවගේ දේවල් උනාද කියලා මතක නැහැ.
     
    WI10

    Banned
    Mar 10, 2016
    204
    25
    0
    අහසේ !
    ඒමදිවට NEWS වලට කියපි ඉදිරියේදී පැය කීපයක් විදුලිය කපන්න ඕනලු. මහින්ද මහත්තය ඉන්න කාලේ මේවගේ දේවල් උනාද කියලා මතක නැහැ.

    ආයෙමත් ආයෙමත් :D

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,733
    1,575
    113
    Hakata-ku, Fukuoka
    මොන මඟුලක් ද මේ පැය 5ක් නැතුව හිටං ආවා විතරයි .......... තාම වතුර නෑ :no::growl:

    ඔව්බන් උදේ වතුර බෝතලයක් අරන් මූණ හොද ගත්තා . තාම නැවෙත් නැහැ . නාන්න වතුරත් නැහැ ............ මෙහෙවු රටේ ..............පට්ට චාටරේ...

    පැය 24 එක දිගට විදුලිය දෙන්න බැරි ආණ්ඩුවක්.
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,041
    1
    11,081

    Ado Japan ochchara chater da ban... :shocked:
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    ජින්තුවා;19856462 said:
    තව දවස් තුනක් විතර ඔය කට්ට කන්න වෙයි. අපිට තාම වතුර නෑ.. හොඳ වෙලාවට ලිඳ තියන්නෙ.

    2k 3k newe oka kadenawa ban dan eka digata.china contract eka nawattala ape un oka maintain karanna danne ne
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    ඉහළ පුටුවල ඉන්න ඉංජිනේරූ මහත්වරු නිදාගෙන්ද මන්දා ඉන්නේ... ඉදිරියේ අවදානමක් තියෙනවා නම් හොඳ කළමනාකරණයක් තියෙන්න ඕන.. ජල තාප ගල් අඟුරු තුනම දුවන නිසා එකක් අඩපණ උනොත් අනෙකෙන් දුවන්න පුළුවන් මට්ටමට ලෑස්ති වෙන්න ඕන... මෛත්‍රීයත් කියපි අවුරුද්දේ මැද වෙනකොට ජල හිඟයක් එනවලු..

    ඒ අතරේ සියළුම රාජ්‍යය ආයතන පාඩු පිට දුවන්නේ... ගුවන් සේවය අනාතයි.. ඛණිජ තෙල් සංස්ථාව අනාතයි... ඒ අස්සේ දැවි තෙල් වලින් විදුලිය දෙනවා... අනේ මන්දා.. ඇහුවොත් කියන්නේ ලංකාව තරම් සුන්දර රටක් නෑ කියලා.. මේ රටට වෙලා තියෙන හෙනේ දැක්කම කලකිරෙනවා..:( ස්වීස් / ඔසී / සිංගා වගේ දියුණු රටක් වෙනවා දකින්න අපිත් ආසයි.. පාඩු නොලබන රාජ්‍යය ආයතන සංස්ථා බලන්න අපි කොච්චර ආසද...

    කාලයත් එක්ක පත් උන දේසපාළුවො මේ රට කාලා කාලා දැම්මා... අවුරුදු පහෙන් පහට කනවා... උන්ගේ බඩ ගෝස්තරය රැක ගන්නවා...

    30 අවුරුදු යුද්ධය නිමා කරලත් මුන්ට රට දියුණු කරන්න බෑනේ අම්මපා.. නීතිය නීතිය විදිහට... හැමෝම වවන් කනවා...

    අනික මේ දවස් වල තියෙන රස්නය.. ඉවසන්නම බෑ.. ලියෝ අයියා කිව්වා හරි.. climate is changing... අනේ මන්දා මොනවා වෙන්න යනවද මන්දා...
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,230
    1
    4,018
    113
    Moratuwa
    මොන මගුලක්ද බන් මේ. . උදේ 8 ඉදන් 2 වෙනකන් තිබ්බේ නෑ. .
    ආයේ 6ට ගියා තාම නෑ . . (මොරටුව)
    වතුරත් සැරින් සැරේට යනවා බන්. .
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    ඉහළ පුටුවල ඉන්න ඉංජිනේරූ මහත්වරු නිදාගෙන්ද මන්දා ඉන්නේ... ඉදිරියේ අවදානමක් තියෙනවා නම් හොඳ කළමනාකරණයක් තියෙන්න ඕන.. ජල තාප ගල් අඟුරු තුනම දුවන නිසා එකක් අඩපණ උනොත් අනෙකෙන් දුවන්න පුළුවන් මට්ටමට ලෑස්ති වෙන්න ඕන... මෛත්‍රීයත් කියපි අවුරුද්දේ මැද වෙනකොට ජල හිඟයක් එනවලු..

    ඒ අතරේ සියළුම රාජ්‍යය ආයතන පාඩු පිට දුවන්නේ... ගුවන් සේවය අනාතයි.. ඛණිජ තෙල් සංස්ථාව අනාතයි... ඒ අස්සේ දැවි තෙල් වලින් විදුලිය දෙනවා... අනේ මන්දා.. ඇහුවොත් කියන්නේ ලංකාව තරම් සුන්දර රටක් නෑ කියලා.. මේ රටට වෙලා තියෙන හෙනේ දැක්කම කලකිරෙනවා..:( ස්වීස් / ඔසී / සිංගා වගේ දියුණු රටක් වෙනවා දකින්න අපිත් ආසයි.. පාඩු නොලබන රාජ්‍යය ආයතන සංස්ථා බලන්න අපි කොච්චර ආසද...

    කාලයත් එක්ක පත් උන දේසපාළුවො මේ රට කාලා කාලා දැම්මා... අවුරුදු පහෙන් පහට කනවා... උන්ගේ බඩ ගෝස්තරය රැක ගන්නවා...

    30 අවුරුදු යුද්ධය නිමා කරලත් මුන්ට රට දියුණු කරන්න බෑනේ අම්මපා.. නීතිය නීතිය විදිහට... හැමෝම වවන් කනවා...

    අනික මේ දවස් වල තියෙන රස්නය.. ඉවසන්නම බෑ.. ලියෝ අයියා කිව්වා හරි.. climate is changing... අනේ මන්දා මොනවා වෙන්න යනවද මන්දා...

    siyalu sanskara dharmyo nasena sului
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    රට වටේම මුහුද, රටේ හැම තැනම ගංගා ඇල දොළ නමුත් වතුර නෑ. රටට ඕන තරම් හිරු එළිය තියෙනවා, හුළග තියෙනවා, ගංගා තියෙන නිසා හයිඩ්‍රෝ විදියට කරන්ට් එක නිපදවන්න පුලුවන් කම තියෙනවා නමුත් කරන්ට් එක නෑ. හොද වෙලාවට ලංකාව අප්‍රිකාවේ රටක තිබුනේ නැත්තේ නැත්නම් අපිට සෝමාලියානු උන් වගේ ඉන්න වෙන්නේ. යකෝ මෙච්චර සම්පත්, භූමිය තිබිලත් මුන්ට අවශ්‍යයද දේවල් දෙන්න බැරි හැටි විතරක්. මෙහෙම ආණ්ඩුවකින් වැඩක් තියෙනවද? මහින්ද හිටපු කාලේ මේ විදියට කරන්ට් එක ගියේ නෑ. ගෙවල් ළග මොකක් හරි උනොත් ඒක රෙපායර් කරන්න ගියා මිසක් නැතුව රටේම ගියා කියලා මට මතක නෑ. මහින්දට හොරා කිව්වට මිනිහා වැඩක් කරා නමුත් රනිල් මොනවද කරේ ආපු දවසේ ඉදලා? මහින්ද අවුරුදු 25 ක් තිස්සේ තිබ්බ යුද්ධය ඉවර කරා, දැවැන්ත සංවර්ධනයක් කරලා රටේ පාරවල් හැදුව, ගුවන් තොටුපොළක් හැදුවා, රට සංවර්ධනය කරා, අපිට ෆාස්ට් ඉන්ටර්නෙට් දෙන්න පුලුවන් විදියට යටි තළ පහසුකම් හැදුවා. මේ ඔක්කොම කරේ අවුරුදු 8 කින්. ඉතින් එහෙම බලනකොට මහින්ද මෙච්චර කල් බිහිවෙච්ච නායකයන්ට වඩා හොදයි. මහින්දට කෙළ උනේ පවුල් පාලනය නිසයි, හොරු ටිකක් වට කරගෙන හිටපු නිසයි.​
     
    meedamluwa

    Member
    Sep 2, 2015
    391
    31
    0
    දළුගම. මෙහෙ උදේ 8 විතර ගියා, ආයේ සප්ලයි දුන්නේ දවල් 1.45 විතර, ආයෙනම් ගියේ නැහැ, දවල්ට තියෙන රස්නෙත් එක්ක පවර් නැතිවෙනවා කියන්නේ කියලා වැඩක් නැහැ එක ගැනනම්. අවුට්ස්ටෙෂන් කෙසේවෙතත් කොලම්බවත් හරියට පවර් දෙන්න බැහැ කියන්නේ සැහෙන අවුල් තත්වයක්.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලයිට් දි ගන්ඩ බැරි පාන්ඩුව කටින් බතල නම් හිටවයි &න්නයො ටික.
     
    :yes::yes: