බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :frown: ඔව් මම තමයි... ඇයි අවුල්ද....?? :growl:
    අවුල් නං නෑ මචං......අපිටත් දුකයි උඹ වැටිල ඉන්න තත්ත්වය ගැන....
    දුකට වඩා හිරිකිතයි බං ඒ අතීතෙ මතක් කරද්දී......
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    යහපාලනය විසින් පුක්ෂනය කොරල බස් මාමිව!

    :lol::lol: දැන් අමාරු ඇති හිටං...සේරම ගණන් යනවනේ දැන් මේ VAT මගුල වැඩි කල නිසා..Electronic item වල dutyත් වැඩි කරන්න යනවලු නෙහ්...:dull::dull:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අවුල් නේන්නම්..රනිල්ගේ දකුණු අත වගේ හිටිය මාමි මෙහෙම කියද්දී...:P:P
    දකුණු අත.....!!!!
    මට මතක විදියට නං රනිල් ගේ ද කුණු @ වගේයි බස් මාමා ඒ කිලේ හිටියේ.
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අවුල් නං නෑ මචං......අපිටත් දුකයි උඹ වැටිල ඉන්න තත්ත්වය ගැන....
    දුකට වඩා හිරිකිතයි බං ඒ අතීතෙ මතක් කරද්දී......

    මම නම් රට පනිමී....
    මාත් උඹ වගේ මේ රටට පට්ටම ආදරෙයි අයියන්ඩි. ඒත් උඹ ඡන්දේ ඉල්ලලා ජනාධිපති උනොත් ඉන්නවා. නැත්තම් යනවා..
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    දකුණු අත.....!!!!
    මට මතක විදියට නං රනිල් ගේ ද කුණු @ වගේයි බස් මාමා ඒ කිලේ හිටියේ.

    මම ඉතින් කෙලින්ම කිව්වේ නෑ..හොඳ නෑනේ...:sorry::sorry:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    මම නම් රට පනිමී....
    මාත් උඹ වගේ මේ රටට පට්ටම ආදරෙයි අයියන්ඩි. ඒත් උඹ ඡන්දේ ඉල්ලලා ජනාධිපති උනොත් ඉන්නවා. නැත්තම් යනවා..

    මටත් ඕක හිතුනා...:(:(
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    මම නම් රට පනිමී....
    මාත් උඹ වගේ මේ රටට පට්ටම ආදරෙයි අයියන්ඩි. ඒත් උඹ ඡන්දේ ඉල්ලලා ජනාධිපති උනොත් ඉන්නවා. නැත්තම් යනවා..

    මේකා ජනාදිපති උනොත් වසල හමාරයි. ඔක්කොම හින්ගල කොරයි. :lol:
     
    Status
    Not open for further replies.