අපේ ගෙදර නෙවේ යකෝ...... මම එදා පෙන්නුවේ.... අන්න එහේ....!!
![]()
ඒක තමා ඒ දවස් වල UNP එක උක පුඩ තියන් කෑගැහුවේ...

අපේ ගෙදර නෙවේ යකෝ...... මම එදා පෙන්නුවේ.... අන්න එහේ....!!
![]()

මෙහෙම කොරමු. මගේ අකවුන්ට් එකට චුට්ටයි. ඉතුරු ටික අයියගේ එකට. එතකොට කවුරුත් අහන්නේ නෑ නේහ්..![]()

ඔව් මම තමයි... ඇයි අවුල්ද....??
![]()

ඔයයි මා ගැන දන්නෙ දශම එකයි![]()

අවුල් නං නෑ මචං......අපිටත් දුකයි උඹ වැටිල ඉන්න තත්ත්වය ගැන....ඔව් මම තමයි... ඇයි අවුල්ද....??
![]()
ඔයයි මා ගැන දන්නෙ දශම එකයි![]()

යහපාලනය විසින් පුක්ෂනය කොරල බස් මාමිව!

දැන් අමාරු ඇති හිටං...සේරම ගණන් යනවනේ දැන් මේ VAT මගුල වැඩි කල නිසා..Electronic item වල dutyත් වැඩි කරන්න යනවලු නෙහ්...

ඒ කියන්නේ තව තව අයගේ ගිණුම් වලට මුදල් යනවා..![]()

දකුණු අත.....!!!!අවුල් නේන්නම්..රනිල්ගේ දකුණු අත වගේ හිටිය මාමි මෙහෙම කියද්දී...![]()
දකුණු අත.....!!!!
මට මතක විදියට නං රනිල් ගේ ද කුණු @ වගේයි බස් මාමා ඒ කිලේ හිටියේ.

iye moko missing wela hitiye?
අවුල් නං නෑ මචං......අපිටත් දුකයි උඹ වැටිල ඉන්න තත්ත්වය ගැන....
දුකට වඩා හිරිකිතයි බං ඒ අතීතෙ මතක් කරද්දී......
දකුණු අත.....!!!!
මට මතක විදියට නං රනිල් ගේ ද කුණු @ වගේයි බස් මාමා ඒ කිලේ හිටියේ.

මම නම් රට පනිමී....
මාත් උඹ වගේ මේ රටට පට්ටම ආදරෙයි අයියන්ඩි. ඒත් උඹ ඡන්දේ ඉල්ලලා ජනාධිපති උනොත් ඉන්නවා. නැත්තම් යනවා..

මම නම් රට පනිමී....
මාත් උඹ වගේ මේ රටට පට්ටම ආදරෙයි අයියන්ඩි. ඒත් උඹ ඡන්දේ ඉල්ලලා ජනාධිපති උනොත් ඉන්නවා. නැත්තම් යනවා..