උපරිමේට රිදිලා.. හා.. කෝ පෙන්නමු බලන්න..
කොහොමද කුප්ප ගතිය? කෝ කියලත් අහනවා..ඉතුරු 04 මාත් හොයනවා තාම. මල්ලිලා 09යි. උන්ගෙන් 05කටම ඉන්නවා. ඉතුරු 04 ඔන් ද වේ. පොඩිම නෑනා ගේන හාදයා ඉස්කෝලේ 03 වසරේ තාම..
![]()

මගෙත් දතක් රිදෙනවා වගේ ඒ පැත්තේ ගොහින් එන්න ඕනේ...................
ක්ලිනික් එකේ දොර පලුව අරින්නෙම හිනා වෙලා. හරිම සිරියාවන්තයි බං...
දවල්ට යන්නම් බලන්න....

වර ෆේස්බුක් පෙන්නන්න.![]()
![]()
දවල්ට යන්නම් බලන්න....
![]()
![]()
කුප්ප නාකියෝ.. මුන් ඔක්කොම එකයි. ඔන්න බලාපං. අර උපාසකයා සද්ද වහලා උඹලා ඔක්කොටම කලින් ක්ලිනික් එකට රිංගයි. මම කිඹුලා කියන්නාහේ කියන්නේ
උපාසක පේන්න නෑ නේහ්.....?? 
බැරියෝ.....![]()
![]()
මට කොහොමද සලකන්නේ??![]()



උපාසක පේන්න නෑ නේහ්.....??
![]()

කුප්ප නාකියෝ.. මුන් ඔක්කොම එකයි. ඔන්න බලාපං. අර උපාසකයා සද්ද වහලා උඹලා ඔක්කොටම කලින් ක්ලිනික් එකට රිංගයි. මම කිඹුලා කියන්නාහේ කියන්නේ
දත් මාමි නැති වෙලේ රිංගලා ගුටි කාලා වර!
සලකන්නම්.. මත් එක්ක තායි යමන්. තොට මන් ගානේ ලේඩි බෝයිස්ල තෙන් දෙනෙක් හොයල දෙන්නම්..
ඌයි
ඔන්ලයින් ඉන්නේ. මැසෙජ් කොරා නම්.. :ඇස්කරකවනමුණ:

කව්ද ඩෝ නාකියා??????????????????
පෙරා රිංගන්න කලින් දුවල යමු..............

දෙන්නයි එව්වෙ. ඉතුරු අය පෙන්නන්නෙ නෑ.![]()

දැං මම කොහොමද විශ්වාස කරන්නේ මේ නෑනලාමයි කියලා. ඔන්න මගේ ෆොටෝ එකේ නම් මම ලඟින් ඉඳන් පින්තූරේ අරගෙන "අයි ලව් යූ මස්සිනේ" කියලා නෑනාම දාලත් තිබුනා. ඒත් මේවා..![]()


අප් ටු යූ. පොඩ්ඩක් ප්‍රොෆයිල් ගිහිල්ල නෑදෑයො බලන්ටකො.
මගේ පවුලෙ මට කල නොහැක්කක් නොමැත.
තීරණය ඔබ සතුයි.![]()

පෙරා රිංගලා ලකුණුත් දාගෙන ඉවරයි..
මට වඩා ස්කොර් කරොත් තමා බොලාට. හම්බඩ නාකි ටික කොහේ ස්කොර් කරන්නද?
බඩා වන වන (උදරය) එනකොටම ඉවරයි..
අප් ටු යූ. පොඩ්ඩක් ප්‍රොෆයිල් ගිහිල්ල නෑදෑයො බලන්ටකො.
මගේ පවුලෙ මට කල නොහැක්කක් නොමැත.
තීරණය ඔබ සතුයි.![]()





නෑනලාගේ අනාගතයත් එක්ක මම විහිලු කරන්නේ නැහැ![]()



හුරේ.... අද දවසත් ඉවරයි..... කරන්ට් එක නෑ.......![]()

