බීපුවාම වෙන ආතල් සිද්ධි

Status
Not open for further replies.

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    asd123.jpg

    Raisins_Face.jpg
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    උපරිමේට රිදිලා.. හා.. කෝ පෙන්නමු බලන්න.. :lol:

    කොහොමද කුප්ප ගතිය? කෝ කියලත් අහනවා.. :lol: ඉතුරු 04 මාත් හොයනවා තාම. මල්ලිලා 09යි. උන්ගෙන් 05කටම ඉන්නවා. ඉතුරු 04 ඔන් ද වේ. පොඩිම නෑනා ගේන හාදයා ඉස්කෝලේ 03 වසරේ තාම.. :lol:

    වර ෆේස්බුක් පෙන්නන්න.:D
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :eek::eek::eek::eek::eek:

    මගෙත් දතක් රිදෙනවා වගේ ඒ පැත්තේ ගොහින් එන්න ඕනේ...................

    කුප්ප නාකියෝ.. මුන් ඔක්කොම එකයි. ඔන්න බලාපං. අර උපාසකයා සද්ද වහලා උඹලා ඔක්කොටම කලින් ක්ලිනික් එකට රිංගයි. මම කිඹුලා කියන්නාහේ කියන්නේ
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,061
    3,510
    113
    Inside Your Laptop ;)
    කුප්ප නාකියෝ.. මුන් ඔක්කොම එකයි. ඔන්න බලාපං. අර උපාසකයා සද්ද වහලා උඹලා ඔක්කොටම කලින් ක්ලිනික් එකට රිංගයි. මම කිඹුලා කියන්නාහේ කියන්නේ

    :lol: උපාසක පේන්න නෑ නේහ්.....?? :confused:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :lol: උපාසක පේන්න නෑ නේහ්.....?? :confused:

    එක්කෝ උපාසක ගෙදර ඇති නිවාඩු දාලා ගෙදර උන්දෑ ගෙදර නවත්තගෙන ගෙවල් අස්පස් කරන්න.. නැත්තම් කොට්ටක් පැනලා ඇති. :lol:
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    කුප්ප නාකියෝ.. මුන් ඔක්කොම එකයි. ඔන්න බලාපං. අර උපාසකයා සද්ද වහලා උඹලා ඔක්කොටම කලින් ක්ලිනික් එකට රිංගයි. මම කිඹුලා කියන්නාහේ කියන්නේ

    කව්ද ඩෝ නාකියා??????????????????

    දත් මාමි නැති වෙලේ රිංගලා ගුටි කාලා වර!

    පෙරා රිංගන්න කලින් දුවල යමු..............
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කව්ද ඩෝ නාකියා??????????????????

    පෙරා රිංගන්න කලින් දුවල යමු..............

    පෙරා රිංගලා ලකුණුත් දාගෙන ඉවරයි.. :lol:
    මට වඩා ස්කොර් කරොත් තමා බොලාට. හම්බඩ නාකි ටික කොහේ ස්කොර් කරන්නද?
    බඩා වන වන (උදරය) එනකොටම ඉවරයි..
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    දෙන්නයි එව්වෙ. ඉතුරු අය පෙන්නන්නෙ නෑ.:yes:

    දැං මම කොහොමද විශ්වාස කරන්නේ මේ නෑනලාමයි කියලා. ඔන්න මගේ ෆොටෝ එකේ නම් මම ලඟින් ඉඳන් පින්තූරේ අරගෙන "අයි ලව් යූ මස්සිනේ" කියලා නෑනාම දාලත් තිබුනා. ඒත් මේවා.. :nerd:
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    දැං මම කොහොමද විශ්වාස කරන්නේ මේ නෑනලාමයි කියලා. ඔන්න මගේ ෆොටෝ එකේ නම් මම ලඟින් ඉඳන් පින්තූරේ අරගෙන "අයි ලව් යූ මස්සිනේ" කියලා නෑනාම දාලත් තිබුනා. ඒත් මේවා.. :nerd:

    අප් ටු යූ. පොඩ්ඩක් ප්‍රොෆයිල් ගිහිල්ල නෑදෑයො බලන්ටකො.
    මගේ පවුලෙ මට කල නොහැක්කක් නොමැත.:yes:
    තීරණය ඔබ සතුයි.:lol:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අප් ටු යූ. පොඩ්ඩක් ප්‍රොෆයිල් ගිහිල්ල නෑදෑයො බලන්ටකො.
    මගේ පවුලෙ මට කල නොහැක්කක් නොමැත.:yes:
    තීරණය ඔබ සතුයි.:lol:

    නෑනලාගේ අනාගතයත් එක්ක මම විහිලු කරන්නේ නැහැ :lol:
     
    madushankads

    Well-known member
  • Mar 1, 2007
    5,734
    461
    113
    පෙරා රිංගලා ලකුණුත් දාගෙන ඉවරයි.. :lol:
    මට වඩා ස්කොර් කරොත් තමා බොලාට. හම්බඩ නාකි ටික කොහේ ස්කොර් කරන්නද?
    බඩා වන වන (උදරය) එනකොටම ඉවරයි..

    මම කිව්වේ නාකි කොච්චියා දුවගෙන ගිහින්....................

    අප් ටු යූ. පොඩ්ඩක් ප්‍රොෆයිල් ගිහිල්ල නෑදෑයො බලන්ටකො.
    මගේ පවුලෙ මට කල නොහැක්කක් නොමැත.:yes:
    තීරණය ඔබ සතුයි.:lol:

    ;););););)
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    නෑනලාගේ අනාගතයත් එක්ක මම විහිලු කරන්නේ නැහැ :lol:

    හනේ පල.:growl:
    උඹ මේ නෑනලා කියල තෙපර බාන්නෙ වෙන කොල්ලො උන්ගෙ හැකියාවෙක් හොයා ගත්ත උන්. :lol:
    මම කියන්නෙ ඇවැස්ස නෑනල ගැන.:lol:
     
    Status
    Not open for further replies.