@Rage Guy @SinhaRuba
ගෙයක් හදාගන්න කියලා ගිය අවුරුද්දේ ඉඩමක් ගත්තා මචන්ලා. තව ඉඩම්නම් ගන්න හිතෙන්නේ නෑ.
මට ඉස්සෙල්ලාම ඕන මම උපයන ආදයම හොද විදිහකට ආයෝජනය කරලා ගේ හදා ගන්න වැඩේ ඉක්මන් කරන්නයි.
@senal7
ගවර්න්මන්ට් බොන්ඩ්ස් ට්රෙශරි බිල් සීන් ගැන මම දන්නේ නෑ මචන්. බොහොම ස්තූතියි අදහසට. මම හොයලා බලන්නම්...
අනික් හැමෝගෙම අදහස්වලටත් ස්තූතියි.