ස්ථාවර තැන්පතු vs රත්තරන්

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,464
    23,721
    113
    ලිම්පෝපෝ කන්දෙ
    @Rage Guy @SinhaRuba

    ගෙයක් හදාගන්න කියලා ගිය අවුරුද්දේ ඉඩමක් ගත්තා මචන්ලා. තව ඉඩම්නම් ගන්න හිතෙන්නේ නෑ.

    මට ඉස්සෙල්ලාම ඕන මම උපයන ආදයම හොද විදිහකට ආයෝජනය කරලා ගේ හදා ගන්න වැඩේ ඉක්මන් කරන්නයි.

    @senal7

    ගවර්න්මන්ට් බොන්ඩ්ස් ට්‍රෙශරි බිල් සීන් ගැන මම දන්නේ නෑ මචන්. බොහොම ස්තූතියි අදහසට. මම හොයලා බලන්නම්...

    අනික් හැමෝගෙම අදහස්වලටත් ස්තූතියි. :love:
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,750
    2,790
    113
    බැන්ක්ස් වලින් ගනින්.. ලන්කාවේ වානිජ බැන්කුවකින් ගන්න පුලුවන්.. සම්පත්, කමර්ශල්, බැන්ක් ඔඩ් සිලොන් වගේ එවල ගන්න පුලුවන්..

    machan treasure bills kiyala apen money aragena apata certificate ekakda denne? ewa apahu money karanne kohomada?
     
    prabaths

    Well-known member
  • Sep 4, 2007
    1,492
    184
    63
    PAN ASIA බෑන්ක් එකේ පොලිය ටිකක් වැඩි. Promotion එකක් තිබ්බ තාම තියෙනවද බලන්න. අවුරුද්දට 10% දුන්න.
     
    san**

    Well-known member
  • Feb 21, 2012
    5,651
    8,853
    113
    kandy
    matath oya prashnema tibuna. bank eke wada karana ekekgen ahuwata passe kiwwa dan nam bank wala danna epa.wadak na kiyala .gannakota kapanawa kiyala. pora kiwwa puluwan nam NSB eke senior citizen lata tiyana fixed deposit eka nam hodai kiyala..man nam damme na habai.
     
    Senior Citizen කට්ටියට 1 million දාන්න පුලුවන් අවුරුද්දට 15% දෙනව.
     
    chathura225

    Active member
  • Aug 14, 2012
    576
    63
    28
    මොකක්ද බන් ඔය බැංකු වල Seven day call deposite කියල තියෙන එක එකේ පොලිය 4%-5% වගේ වෙනවා ඒ සතියටමද බන්
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    machan treasure bills kiyala apen money aragena apata certificate ekakda denne? ewa apahu money karanne kohomada?
    ඔව්. ට්‍රෙශරි බොන්ඩ්ස් කල්පිරුනම පොලියත් එක්ක සල්ලි ගත්තැකි බැන්කුව මාර්ගයෙන් රජයෙන්.. ට්‍රෙශරි බොන්ඩ්ස් කියන්නෙ සල්ලි තමා. ඔනා වෙලාවක උබ ගත්තනම් උබට පුලුවන් කාටහරි පවරන්න. නැත්තම් විකුනන්න.. හැබැයි ට්‍රෙශරි බොන්ඩ්ස් විකුනන සීන් එක ලන්කාවේ කොහොමද දන්නේ නැ..
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මොකක්ද බන් ඔය බැංකු වල Seven day call deposite කියල තියෙන එක එකේ පොලිය 4%-5% වගේ වෙනවා ඒ සතියටමද බන්
    කොල් ඩිපොසිට් කියන්නේ වෙනම සිස්ටම් එකක්. හරියට සේවින්ග්ස් අකවුන්ට් එකයි චෙකින් අකවුන්ට් එකයි දෙකම එකේ වගේ.. කොල් ඩිපොසිට් වල පොලිය ෆික්ඩ් නැ මුදල් ප්‍රමානය මත. උබට කොල් ඩිපොසිට් එකකින් ඔනෙනම් සල්ලි ආපහු ගත්තැකි.. පොලිය හැදෙන්නේ උබේ ගිනුමේ තියන මුදල් ප්‍රමානය අදාල කාලයට අනුව..
     
    chathura225

    Active member
  • Aug 14, 2012
    576
    63
    28
    කොල් ඩිපොසිට් කියන්නේ වෙනම සිස්ටම් එකක්. හරියට සේවින්ග්ස් අකවුන්ට් එකයි චෙකින් අකවුන්ට් එකයි දෙකම එකේ වගේ.. කොල් ඩිපොසිට් වල පොලිය ෆික්ඩ් නැ මුදල් ප්‍රමානය මත. උබට කොල් ඩිපොසිට් එකකින් ඔනෙනම් සල්ලි ආපහු ගත්තැකි.. පොලිය හැදෙන්නේ උබේ ගිනුමේ තියන මුදල් ප්‍රමානය අදාල කාලයට අනුව..

    මචන් com bank එකේ 5 lak වලට වැඩිනම් සතියට 5% දෙනවා කියන්නේ මොකක්ද
    5 lak දැම්මොත් සතියෙන් කියක් එනවද?
     
    prabaths

    Well-known member
  • Sep 4, 2007
    1,492
    184
    63
    Ntb 11%. Denawa.. Annul 8.75% ape rate 25. Passe. Apahu wadi wenawa.. Mage monthly target ekath goda.. Dapan ntb eke FD

    මචන් මේ ගැන තව විස්තර දාපන්කො. උන්ගෙ වෙබ් සයිට් එකේ රේට්ස් දාල නෑ.
     
  • Jul 15, 2013
    139
    11
    18
    tangalla
    machan ETI eke fd walata one year 11.5%gewanawa a kiyanne uba 1000000k dammoth awruddata 115000k ganna puluwan onanam poliya masikawa ganna puluwan ethakota labenne 115000/12=9583.33k ganna puluwan habai dapu mudala ganna wenne one year walin ita issarawela gaththoth normal poliya gewanawa kewwe [giya sathiye mama ahuwe]
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    කෙටිකාලීන අයොජනයට නම් අඩුම තරමින් 10% වත් ලැබිය යුත්යි (උද්ධමන වෙගයට වඩා වැඩි විය යුතියි) ලොකු ආයොජනයක් නම් අනිවා ඉඩමක් එහෙම නැතිනම් ගෙයක් වගෙ එකක් ගන්න අවුරුදු 20 කින් 10 ගුනයක් වගේ වැඩිවෙනවා සමනයෙන්
     
    buddi9

    Active member
  • Feb 16, 2010
    394
    46
    28
    ඔව්. ට්‍රෙශරි බොන්ඩ්ස් කල්පිරුනම පොලියත් එක්ක සල්ලි ගත්තැකි බැන්කුව මාර්ගයෙන් රජයෙන්.. ට්‍රෙශරි බොන්ඩ්ස් කියන්නෙ සල්ලි තමා. ඔනා වෙලාවක උබ ගත්තනම් උබට පුලුවන් කාටහරි පවරන්න. නැත්තම් විකුනන්න.. හැබැයි ට්‍රෙශරි බොන්ඩ්ස් විකුනන සීන් එක ලන්කාවේ කොහොමද දන්නේ නැ..

    මීට කලින් thread එකකදිත් මම දැක්කා Treasury bills ගැන සදහන් කරලා තියෙනවා.
    පුලුවන් කෙනෙක් ඉන්නවනම් ගවර්න්මන්ට් බොන්ඩ්ස්, ට්‍රෙශරි බිල්ගැන thread එකක් දාන්න (ගන්නේ කොහොමද , ගන්නේ කොහෙන්ද , අවම තැම්පතුව, Availability ...etc ).
    ගොඩක් දෙනෙක්ට වැදගත්වෙයි ඒක.
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:

    මීට කලින් thread එකකදිත් මම දැක්කා Treasury bills ගැන සදහන් කරලා තියෙනවා.
    පුලුවන් කෙනෙක් ඉන්නවනම් ගවර්න්මන්ට් බොන්ඩ්ස්, ට්‍රෙශරි බිල්ගැන thread එකක් දාන්න (ගන්නේ කොහොමද , ගන්නේ කොහෙන්ද , අවම තැම්පතුව, Availability ...etc ).
    ගොඩක් දෙනෙක්ට වැදගත්වෙයි ඒක.

    Treasury bill එකක වෙන්නෙ මෙහෙමයි .. අපිට කළින්ම අදාළ පොළී මුදල පාවිච්චි කරන්න පුළුවන් ... Treasury bill කියන්නෙ කෙටි කාළීන ණය උපකරණ .... Treasury Bond කියන්නෙ දිගු කාළීනව රජයට ණය ලබාගන්න ක්‍රමයක්

    Treasury bill එකක් අවුරුද්දට 10% නම් ... අපි ළඟ 100,000 තියෙනවනම් අපි පොළිය අඩු කරල 90,000 දුන්නම අපිට 100,000 වටින භාණ්ඩාගාර බිල්පතක් හම්බෙනව ... අවුරුද්දකින් ඒක දීල ලක්ෂයක් ගන්න පුළුවන් ... පොළිය (Rs10,000) අපිට කළින්ම වියදම් කරන්න පුළුවන්
     
    Last edited:
    • Like
    Reactions: buddi9

    Thanks for the quick reply mchn! rep+

    Treasury bills & Treasury Bonds අපිට අවශ්‍ය වෙලාවට පටන්ගන්න පුලුවන්ද?
    එහෙම නැත්නම් බාoඩාගාරයට සල්ලි නැති වෙලාවලට විතරද මේවා නිකුත් කරන්නේ?
    මේ දෙකේ වෙන වෙනම අවම ආයෝජන මුදල කීයද?
     
    Last edited: