ElaKiri Bajaj Pulsar Fan Club-4

Isuru Nayanajith Bandara

Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    :shocked::shocked:
    තොපි දෙන්නගෙම එක සමානද?උඹ මැනලා බලන්න ගියාද ?
    ශික් මම හිතුවේ නෑ උඹලා මේ වගේ වැඩ කරනවා කියලා :no:

    උගෙ එක නගින්නේ වෙලා ගිහින්ලු.. ඕකට සෙන්සර් මාරු කර කර ඉදලා හරියන්නේ නැහැනේ බන්.. ඕකට කරන්න ඕනෑ දොස්තරයෙක් හම්බෙන එක..:lol::lol::lol::lol:
     
    rasikasampa84

    Active member
  • Oct 11, 2015
    235
    60
    28
    Atakalampanna
    හරියට දන්න කෙනෙක් කියපන්කෝ මේකේ විස්තර ගැන.
    ගියපාර ෆේල් උනේ CO අගය 6 ත් පැනලා තිබුණනේ.pass කරගත්ත එකෙත් CO 5.66 ද කෙහෙද තිබුණා.මේ පාරනම් ඒක ගොඩ.අනිත් ඒවත් එක්ක බලල දන්න කෙනෙක් විස්තර ටිකක් කියපන්කෝ තත්වේ ගැන

    OYcApCKh.jpg
    meka balanna

    http://www.elakiri.com/forum/showthread.php?t=1730746
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,484
    17,490
    113
    Auckland
    :shocked: ඔව් ඔව් පොර ලග තමා.... ඇයි බං ඌ එහෙම කියන්නේ.....?? අවුලක් ආවොත් හදාගන්න ඌ ලක්ෂයක් පොතේ දාලා©®™ දෙනවද?

    හොනට් වල මොනවද මාමෙ එන අවුල් ? ලෙඩ එන්නෙ ඉතින් රෙඩියෙටර් වල තමා ආවත්. ඒ හරියට මෙන්ටේන් කරේ නැත්තන්. ආය මොනොශොක් දෙය්යො උදෙ හවස වැදල ඉන්න ඕනෙ. :baffled::shocked:

    වෙන ලෙඩක් නම් ඇත්තෙම නැති තරම්. මම නම් අද වෙනකන් දැකල නෑ එන්ජිම ගලවපු හෝර්නට් එකක් :cool:

    CB4 නම් ඒ තරම්වත් ලෙඩ නෑ :yes:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ehema leak balanna ba machan apita nikan. okata hena pressure ekak enawa engine eka run wenakota. coolant leak nemei machan air athulata yanawa parana caps wala. uba kalin air bleed karata dan apahu athi air bubbles. mamanam defa cap eka replace karanawa. loku ganak na ban. coolant eke case ekak wenna ba. uba distilled water neda damme?
    තෑන්ක්ස් මචෝ හෙල්ප් එකට.මන් බලන්නම් අනිවා :yes:

    HONDA HORNET CHASISS 125
    UNREGISTRED/ ORIGINAL PAINT එකක් තියෙනවා..... කළු පාට..... කීයක් වටීදෝ....??
    අම්මෝ ඕවත් කන්ඩිශන් අනුව කියන්නෙ.කන්ඩිශන් හොදයිනම් බර ගනන් බන් :( 130යක් හෝ උඩ එකකට ට්‍රයි කරපන් :love::love:
    හොනට් එකේ හෙඩ් ලයිට් බකට් එක ජේඩ් එකේ වගේම ක්‍රෝම් ප්ලේටඩ් උනානම් මාරම රිච් ලුක් එකක් එනව තව :love::love:

    dan nam meke innath bayai
    පොඩ්ඩක් ඉන්දපන් යන්ත්‍ර සුත්‍ර මිනිස්සු කියල නෑ නගින එකේ ප්‍රශ්නයක් කියන්නෙ ඉතින් හොදට හොයා බලල පිලියම් යොදන්ට ඕන :rolleyes::rolleyes::yes::yes:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    උගෙ එක නගින්නේ වෙලා ගිහින්ලු.. ඕකට සෙන්සර් මාරු කර කර ඉදලා හරියන්නේ නැහැනේ බන්.. ඕකට කරන්න ඕනෑ දොස්තරයෙක් හම්බෙන එක..:lol::lol::lol::lol:

    නෑ හොදට නගිනව ඒත් ගොඩාක් නැග්ගහම තමා බහින්න ගන්නෙ :(
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,446
    22,105
    113
    Gotland
    පොඩ්ඩක් ඉන්දපන් යන්ත්‍ර සුත්‍ර මිනිස්සු කියල නෑ නගින එකේ ප්‍රශ්නයක් කියන්නෙ ඉතින් හොදට හොයා බලල පිලියම් යොදන්ට ඕන :rolleyes::rolleyes::yes::yes:

    hoya hoya inna deyak na pute hetama gihin specialist kenekta pennapan.
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    hoya hoya inna deyak na pute hetama gihin specialist kenekta pennapan.

    ආ මචන් එහෙනම් උබ කන්සල්ට් කරපු ඩොක්ටම මටත් කියපන්කො :lol::lol::lol:මේකටනම් DRZ කටු කම්බියක් ඇනන් මැරෙන්න හිතෙයි :sorry::sorry::sorry:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,446
    22,105
    113
    Gotland

    ආ මචන් එහෙනම් උබ කන්සල්ට් කරපු ඩොක්ටම මටත් කියපන්කො :lol::lol::lol:මේකටනම් DRZ කටු කම්බියක් ඇනන් මැරෙන්න හිතෙයි :sorry::sorry::sorry:

    machan mata ehema ledak na ne. :cool:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,242
    4,387
    113
    ඇයි එන්නද
    කොහොමද මම බයික් එක දාන තැන දන්නේ නැති එකෙක් ට ගන්නත් බැ park කරන්නත් බැ අනිවා බිත්තියෙන් හප්පා ගන්නවා උස නැත්තම් එත් ගන්න බැ

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    කොහොමද මම බයික් එක දාන තැන

    තැන මරු.... නමුත් අපරාදේ මහන්සිය....!!

    දන්නේ නැති එකෙක් ට ගන්නත් බැ

    දන්න එකෙක් එනවයෑ බං ඕක අරන් යන්න...... :lol:

    park කරන්නත් බැ

    Park කරන්න දගලන්නේ මොකටද.... ගත්තා ගියා...... මොකෝ ආයේ ගෙනත් දෙන්න කියලා නොදන්න එකෙක් ඕක අරන් යන්නේ.... :P

    අනිවා බිත්තියෙන් හප්පා ගන්නවා උස නැත්තම් එත් ගන්න බැ

    බිත්තියේ හැපුනා කියලා නොදන්න එකාට පාන්යෑ සහෝ..... :eek: :P
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    කොහොමද මම බයික් එක දාන තැන දන්නේ නැති එකෙක් ට ගන්නත් බැ park කරන්නත් බැ අනිවා බිත්තියෙන් හප්පා ගන්නවා උස නැත්තම් එත් ගන්න බැ

    මිට්ටෝ ඕක සල්ලිදීල ඇගේ ගැහුවත් මිනිස්සු ගනීද ? :rolleyes::rolleyes:අගුපිල් අස්සෙ ගහන්න එපා බන් මීයො කයි.වටිනා කියන කෑලි කෑවොත් හොරු ගෙනිච්චනම් හොදයි කියල හිතෙයි :sorry::sorry:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    අද මන් කොම්පැනි ගියා ! තමෝ ස්විච් එක දාගත්ත

    spgegj.jpg

    තව ෆුල් බොඩි වොශ් එකකුත් කලා :love::love: වොශ් එකට 600 යක් ගත්ත කියහන්කො :angry::angry: කැපෑ සිටි එකටලු ගාන වැටෙන්නෙ. 1000cc වගේ අරන් යන්න එපා ලක්සෙකට කිට්ටු ගානක් වැටෙයි බොඩි වොශ් එකට :oo::oo:

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,484
    17,490
    113
    Auckland
    අද මන් කොම්පැනි ගියා ! තමෝ ස්විච් එක දාගත්ත

    spgegj.jpg

    තව ෆුල් බොඩි වොශ් එකකුත් කලා :love::love: වොශ් එකට 600 යක් ගත්ත කියහන්කො :angry::angry: කැපෑ සිටි එකටලු ගාන වැටෙන්නෙ. 1000cc වගේ අරන් යන්න එපා ලක්සෙකට කිට්ටු ගානක් වැටෙයි බොඩි වොශ් එකට :oo::oo:

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    අද මන් කොම්පැනි ගියා ! තමෝ ස්විච් එක දාගත්ත

    spgegj.jpg

    තව ෆුල් බොඩි වොශ් එකකුත් කලා :love::love: වොශ් එකට 600 යක් ගත්ත කියහන්කො :angry::angry: කැපෑ සිටි එකටලු ගාන වැටෙන්නෙ. 1000cc වගේ අරන් යන්න එපා ලක්සෙකට කිට්ටු ගානක් වැටෙයි බොඩි වොශ් එකට :oo::oo:

    :rolleyes::rolleyes::rolleyes: man kiwwe uba car ekak aran thiyenne:sorry::sorry::sorry::sorry:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කොහොමද මම බයික් එක දාන තැන

    තැන මරු.... නමුත් අපරාදේ මහන්සිය....!!

    දන්නේ නැති එකෙක් ට ගන්නත් බැ

    දන්න එකෙක් එනවයෑ බං ඕක අරන් යන්න...... :lol:

    park කරන්නත් බැ

    Park කරන්න දගලන්නේ මොකටද.... ගත්තා ගියා...... මොකෝ ආයේ ගෙනත් දෙන්න කියලා නොදන්න එකෙක් ඕක අරන් යන්නේ.... :P

    අනිවා බිත්තියෙන් හප්පා ගන්නවා උස නැත්තම් එත් ගන්න බැ

    බිත්තියේ හැපුනා කියලා නොදන්න එකාට පාන්යෑ සහෝ..... :eek: :P

    :shocked::shocked::shocked: සිරාවට මූට පිස්සු හැදීගෙන එනවද කොහෙද...:lol::lol::lol::lol:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,446
    22,105
    113
    Gotland
    අද මන් කොම්පැනි ගියා ! තමෝ ස්විච් එක දාගත්ත

    spgegj.jpg

    තව ෆුල් බොඩි වොශ් එකකුත් කලා :love::love: වොශ් එකට 600 යක් ගත්ත කියහන්කො :angry::angry: කැපෑ සිටි එකටලු ගාන වැටෙන්නෙ. 1000cc වගේ අරන් යන්න එපා ලක්සෙකට කිට්ටු ගානක් වැටෙයි බොඩි වොශ් එකට :oo::oo:

    ubata sure da meka genuine Japan kiyala ?
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    අද මන් කොම්පැනි ගියා ! තමෝ ස්විච් එක දාගත්ත

    තව ෆුල් බොඩි වොශ් එකකුත් කලා :love::love: වොශ් එකට 600 යක් ගත්ත කියහන්කො :angry::angry: කැපෑ සිටි එකටලු ගාන වැටෙන්නෙ. 1000cc වගේ අරන් යන්න එපා ලක්සෙකට කිට්ටු ගානක් වැටෙයි බොඩි වොශ් එකට :oo::oo:

    :shocked::shocked: හෆ්ෆට උඹ හොන්ඩා කාර් එකක් ගත්තද....?? බස් එකකටත් ෆුල් බොඩි වොශ් එකක් 1200ක් වෙන්නේ..... :P:P