මේක ඇත්තටම සිස් ඇඩ්මින්ලාට සහ වෙන්න ඉන්න අයට උදව්වක් වෙයි කියලා හිතනවා. මාත් තාම ඉගෙන ගන්නවා මන් දන්න ටික මෙතන ඉදාලා දාන්න්නම්. ඇන්සිබල් කියන්නේ ඕටෝමේශන් ටූල් එකක්. මේකත් පපට් චෙෆ් වගේම තමා ඒ උනාට අරවට වඩා උසර් ෆ්රෙන්ඩ්ලි. මාස්ටර් ස්ලේව් සම්බන්ධතාව හදාගන්න ඕනේ SSH විතරයි වෙන මොකවත් කරන්න ඕනේ නෑ.
සර්වර්100 තියනම් එක පාර මේකෙන් කමාන්ඩ් එක්සිකුට් කරන්න පුලුවන් සවර් 100ටම . මන් මේක දාන්නේ දැන් සිස් ඇඩ්මින් මාකට් එකේ ඩෙව් ඕප්ස්/ටෙක් ඕප්ස් කියලා අලුතින් මාකට් එකක් හෑදිගෙන යන්වා. මේ ජොබ් රෝල් එකේ අයට කරන්න තියෙන්නේ මෙන්න මේ ඕටෝමේෂන් ලියවිල්ල තමා. නිකන් හිතපන් උබල හැමදාම ඩෙටාබේස් එකක් මැනුවලි ඉන්ස්ටෝල් කරනවා කියලා නමුත් මේ වගේ එකක් ඉගෙන ගත්තොත් එක පාර සවර් කීපයකට එක පාර ඩෙටාබෙස් එක විනාඩි ගානකදි දාන්න පුලුවන්. ඒ වගේ ලියන එක්කට කියන්නේ ප්ලේ බුක් එකක් කියලා .
මේකේ ඉතිහාස කතාවෙන් වැඩක් නෑ ආස අය වීම් දෙක්ක ලිනක්ස් ඕස් දෙක්ක දාගන්න රෙඩ් හැට් හරි සෙන්ට් ඕස් එක රෙකම්න්ඩ් කරනවා උබුන්ටු අවුලක් නෑ එත් මන් දාන උදාහරණ වලට වෙන්ස් කරගන්න එක ඕබේ වගකීම වේ