Ansible ඉගෙනගමු

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,231
    49,584
    113
    සේදවත්ත
    මේක ඇත්තටම සිස් ඇඩ්මින්ලාට සහ වෙන්න ඉන්න අයට උදව්වක් වෙයි කියලා හිතනවා. මාත් තාම ඉගෙන ගන්නවා මන් දන්න ටික මෙතන ඉදාලා දාන්න්නම්. ඇන්සිබල් කියන්නේ ඕටෝමේශන් ටූල් එකක්. මේකත් පපට් චෙෆ් වගේම තමා ඒ උනාට අරවට වඩා උසර් ෆ්‍රෙන්ඩ්ලි. මාස්ටර් ස්ලේව් සම්බන්ධතාව හදාගන්න ඕනේ SSH විතරයි වෙන මොකවත් කරන්න ඕනේ නෑ.

    සර්වර්100 තියනම් එක පාර මේකෙන් කමාන්ඩ් එක්සිකුට් කරන්න පුලුවන් සවර් 100ටම . මන් මේක දාන්නේ දැන් සිස් ඇඩ්මින් මාකට් එකේ ඩෙව් ඕප්ස්/ටෙක් ඕප්ස් කියලා අලුතින් මාකට් එකක් හෑදිගෙන යන්වා. මේ ජොබ් රෝල් එකේ අයට කරන්න තියෙන්නේ මෙන්න මේ ඕටෝමේෂන් ලියවිල්ල තමා. නිකන් හිතපන් උබල හැමදාම ඩෙටාබේස් එකක් මැනුවලි ඉන්ස්ටෝල් කරනවා කියලා නමුත් මේ වගේ එකක් ඉගෙන ගත්තොත් එක පාර සවර් කීපයකට එක පාර ඩෙටාබෙස් එක විනාඩි ගානකදි දාන්න පුලුවන්. ඒ වගේ ලියන එක්කට කියන්නේ ප්ලේ බුක් එකක් කියලා .

    මේකේ ඉතිහාස කතාවෙන් වැඩක් නෑ ආස අය වීම් දෙක්ක ලිනක්ස් ඕස් දෙක්ක දාගන්න රෙඩ් හැට් හරි සෙන්ට් ඕස් එක රෙකම්න්ඩ් කරනවා උබුන්ටු අවුලක් නෑ එත් මන් දාන උදාහරණ වලට වෙන්ස් කරගන්න එක ඕබේ වගකීම වේ
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,231
    49,584
    113
    සේදවත්ත
    ඔක්කටම කලින් කනල් අප්ඩේට් එකක් දාගන්න

    yum update

    ඉස්සෙල්ලාම රෙපෝ එකක් බාගන්න ඕනේ මේ වැඩේට

    yum search epel

    ඔන්න ඔහොම සර්ච් කරාම එන එක ඉන්ස්ටෝල් කරගනිලා

    yum install epel-release

    ඊට පස්සේ ඇන්සිබල් ඉන්ස්ටෝල් කරගමු

    yum -y install ansible


    හෙට ඉතුරු ටික
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    Puppet manifests liyala thiyenawa sahenna. Eth development environment eka ta and deployment ekata. Normal servers config karannath puppet use kale echchara godak ona unnaha.
    Ansible ea wage dewal walata use karanna puluwanda?
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,231
    49,584
    113
    සේදවත්ත
    Puppet manifests liyala thiyenawa sahenna. Eth development environment eka ta and deployment ekata. Normal servers config karannath puppet use kale echchara godak ona unnaha.
    Ansible ea wage dewal walata use karanna puluwanda?

    machan makan cloud server deployment aka wanakam play books liyanna puluwan a kiyanna API aka thorugh server deploy karanna pulwan AWS rackspace waga awaga thawa block storage attch karanna unath puluwan . application nam tomcat akak DB akak unath danna puluwan. Man work karana thama maka production use karanawa dan.
     
    • Like
    Reactions: BLACKLIST_MEMBER

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,231
    49,584
    113
    සේදවත්ත
    දැන් කස්ටිය ඉන්ස්ටොලේෂන් එක කරගන්න ඇති කියලා හිතනවා. දැන් කරන්න ඕනේ ඇන්සිබල් සවර් එකෙන් ස්ලෙව් සවර් එක හෝ කිපයක් කනෙක්ට් වෙන්න දදාගන්න එක.

    ඇන්සිබල් දාගත්තනම් යන්න

    vim /etc/ansible/hosts

    ඕකේ පේන්ව ඇති එක එක ටැග්ස් ලියල තියනව කියලා ඒ වගේ කැමති නමකින් ටැග් එකක් ලියයන්න ලියල ස්ලේව් සවර් එකේ අයිපී එක හරි ඩෝමේන් නේම් එක හරි දාගන්න

    [multi]
    192.168.0.170
    www.example.com

    මීට අමතරව iptables disable or allow rules to connect to slave server and selinux disable නැත්තම් කනෙක්ටිවිටි ප්‍රශ්ණ එනවා.

    දැන් SSH Keys දැන් හදලා මාස්ටර් එකේ ඉදලා ස්ලේව් එකට ශෙයා කරගන්න (do this in master server)

    ssh-keyge
    enter
    enter
    enter
    ඕක්කටම එන්ටර් දෙන්න කී එක හැදෙනකම්

    ඊට පස්සේ කී එක කොපි කරගන්න ස්ලේව් පීසී එකට(do this in master server)

    ssh-copy-id [email protected]


    මේ ටික හරියට කරගත්තනම් පාස්වර්ඩ් නැතුව මාස්ටර් එකේ ඉදලා ඇක්සස් වෙන්න පුලුවන් වෙන්න ඕනේ

    root@anziserver ~]# ssh [email protected]
    Last login: Thu Mar 17 16:40:30 2016 from 192.168.0.169
    [root@anziclient ~]#
     
    • Like
    Reactions: MNV

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,231
    49,584
    113
    සේදවත්ත
    මේ ටික හරියට කරානම් දැන් හරි දැන් ඕටෝමේෂන් ලියනන් ගන්න පුලුවන් . අපි සරලව පටන් ගමු .

    අපි සරල ඇට් හොක් කමාන්ඩ් එකක් ට්‍රයි කරලා බලමු

    ansible multi -m ping -u root

    multi කියන්නේ අර ඇන්සිබල හොස්ට් එකේ ඩිෆයින් කරපු ගෘප් එක root කියන්නේ ස්ලේව් සවර් එකේ කනෙක්ට් වෙන යුසර්

    192.168.0.170 | SUCCESS => {
    "changed": false,
    "ping": "pong"
    }

    මේ වගේ අවුට් පුට් එකක් ආවනම් ඒ කියන්නේ වැඩේ ගොඩ

    ansible multi -a "free -m" -u root

    මේකත් ආතල් එකට කරලා බලන්න . ෆ්‍රී මෙමරි බලාගන්න පුලුවන්


    ඇත්තට මේ තමා බේසික් එක . නියම ක්‍රම ලේඛන භාෂාවක් වගේ ඇන්සිබල් ප්ලේ බුක්ස් ලියන්න පුලුවන් . ස්ටැය්ල් එක මන් කියලා දෙන්නම්.

    දැන් අපි ප්ලේ බුක් ලියන්න තැනක් මාස්ටර් සවර් එකේ හදාගන්න ඕනේ

    mkdir /Repository/don/ (any place you like )
    chmod 775 /Repository/don/ -R

    දැන් හරි.. ඇත්තම වින්ඩෝස් උඩ විර්චුවල් බොක්ස් වලට රන් කරන අයට කියන්නේ පුලුවන් නම් අර ලොකේෂන් එකට සම්බා ෂෙයා එකක් දාගන්න ඊට පස්සේ ෂෙයා එකක් ගහන්න ඇක්කස් කරන්න. සික්‍රිප්ටින්ග් ලේසි කරගන්න ඇටම් (ATOM) කියලා වින්ඩොස් සොෆ්වෙයා එකක් තියානව ඒක දාගෙන එක්ස්ට්‍රා මොඩියුල් ව්දිහට ansible-snippets and inter-ansible-linting ව්දිහට දාගන්න ඇටම් එකටම (file--settings--install)

    මේ ටික කරන් අපි හෙට ඇන්සිබල් ප්ලේ බුක්ස් ලියමු
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,231
    49,584
    113
    සේදවත්ත
    Meka free na neda ?

    තැන්ක්ස් හැමෝටම ... නෝමල් යුස් කරන්න පුලුවන් යම් එක්නෙ ප්ලේ බුක් එකක් ලියාගෙන . production වලදි ඇන්සිබල් ටවර් එක ගන්න ඕනේ අපි ටවර් එකට දාන හොස්ට් ගානට ගෙවන්න ඕනේ. ටවර් එකේ මොනිටරින්ග් සිස්ටම් එකෙන් ඔක්කම කන්ට්ට්‍රොල් කරනවා. හිතපන් ඇපෑචි සවර් සෙට් එකක් තියනාවා හිට්ස් එනවා ලෝඩ් එක හැන්ඩ්ල් කරගන්න බැරි උන ගමන් ඇන්සිබල් මොනිට්‍රන්ග් එකෙන් තව සවර් 5 විතර හදනවා ඇප්ස් දාල කන්විග කරලා ඒවට ටැෆික් එනේබල් කරනවා. ආයේ ඇහැක් අරල බලන්න ඕනේ සිස්ට්ම් එක ගැන. ආයේ ටැෆික් අඩු උනාම මොනිට කරලා සවර් 3ක් වගේ අඩු කරනවා. මන් මේ කිව්වේ ක්ල්වුඩ් එක්ක සවර් සිස්ටම් එකක් ඩිප්ලෝයි වෙන විදිග. ඇන්සිබල් වටින්නේ ක්ල්වුඩ් සයිඩ් එකට තමා ඉබෙයා මෙටල් එක්ක උනත් පාවිව්චි කරාට අවුලක් නෑ. ඉන්ස්ටොලේෂන් ඔක්කම ක්ෂනිකව දාගන්න පුලුවන් . බෑෂ් වලට වඩා හොදයි
     
    Last edited:

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,231
    49,584
    113
    සේදවත්ත
    මේකට දැන් යමු ඉස්සෙල්ලාම ෆියිල් ස්ටක්චර් එක හදාගන්න ඕනේ
    යමු cd /Repository/don/

    ඔය පයිතන් රුබී අරව මේවා අච්චාරුවක් දාල තමා ඇන්සිබල් ලියලා තියෙන්නේ. ලියනකොට හරියට කලාවට ලියන්න ඕනේ එක ස්පේස් එකක් වැටුනම වැඩ නෑ.

    දැන් හදමු yumfolder.yml

    කියලා යමල් ෆයිල් එකක්

    ඊට පස්සේ හදමු

    mkdir tasks
    mkdir files
    mkdir handlers
    mkdir vars
    mkdir templates


    මේ හදපු ෆොල්ඩර් වලින් files handlers vars tasks අස්සේ main.yml කියලා file හදන්න

    ඊලග කොටස බලාපොරෙත්තු වන්න ..... :D:D:D:D
     
    Last edited: