තොපි දෙන්නගෙම එක සමානද?උඹ මැනලා බලන්න ගියාද ?
ශික් මම හිතුවේ නෑ උඹලා මේ වගේ වැඩ කරනවා කියලා![]()
උගෙ එක නගින්නේ වෙලා ගිහින්ලු.. ඕකට සෙන්සර් මාරු කර කර ඉදලා හරියන්නේ නැහැනේ බන්.. ඕකට කරන්න ඕනෑ දොස්තරයෙක් හම්බෙන එක..

තොපි දෙන්නගෙම එක සමානද?උඹ මැනලා බලන්න ගියාද ?
ශික් මම හිතුවේ නෑ උඹලා මේ වගේ වැඩ කරනවා කියලා![]()

meka balannaහරියට දන්න කෙනෙක් කියපන්කෝ මේකේ විස්තර ගැන.
ගියපාර ෆේල් උනේ CO අගය 6 ත් පැනලා තිබුණනේ.pass කරගත්ත එකෙත් CO 5.66 ද කෙහෙද තිබුණා.මේ පාරනම් ඒක ගොඩ.අනිත් ඒවත් එක්ක බලල දන්න කෙනෙක් විස්තර ටිකක් කියපන්කෝ තත්වේ ගැන
![]()
උගෙ එක නගින්නේ වෙලා ගිහින්ලු.. ඕකට සෙන්සර් මාරු කර කර ඉදලා හරියන්නේ නැහැනේ බන්.. ඕකට කරන්න ඕනෑ දොස්තරයෙක් හම්බෙන එක..![]()

ඔව් ඔව් පොර ලග තමා.... ඇයි බං ඌ එහෙම කියන්නේ.....?? අවුලක් ආවොත් හදාගන්න ඌ ලක්ෂයක් පොතේ දාලා©®™ දෙනවද?

තෑන්ක්ස් මචෝ හෙල්ප් එකට.මන් බලන්නම් අනිවාehema leak balanna ba machan apita nikan. okata hena pressure ekak enawa engine eka run wenakota. coolant leak nemei machan air athulata yanawa parana caps wala. uba kalin air bleed karata dan apahu athi air bubbles. mamanam defa cap eka replace karanawa. loku ganak na ban. coolant eke case ekak wenna ba. uba distilled water neda damme?

අම්මෝ ඕවත් කන්ඩිශන් අනුව කියන්නෙ.කන්ඩිශන් හොදයිනම් බර ගනන් බන්HONDA HORNET CHASISS 125
UNREGISTRED/ ORIGINAL PAINT එකක් තියෙනවා..... කළු පාට..... කීයක් වටීදෝ....??
130යක් හෝ උඩ එකකට ට්රයි කරපන් 

පොඩ්ඩක් ඉන්දපන් යන්ත්ර සුත්ර මිනිස්සු කියල නෑ නගින එකේ ප්රශ්නයක් කියන්නෙ ඉතින් හොදට හොයා බලල පිලියම් යොදන්ට ඕනdan nam meke innath bayai

උගෙ එක නගින්නේ වෙලා ගිහින්ලු.. ඕකට සෙන්සර් මාරු කර කර ඉදලා හරියන්නේ නැහැනේ බන්.. ඕකට කරන්න ඕනෑ දොස්තරයෙක් හම්බෙන එක..![]()

පොඩ්ඩක් ඉන්දපන් යන්ත්ර සුත්ර මිනිස්සු කියල නෑ නගින එකේ ප්රශ්නයක් කියන්නෙ ඉතින් හොදට හොයා බලල පිලියම් යොදන්ට ඕන![]()
hoya hoya inna deyak na pute hetama gihin specialist kenekta pennapan.

මේකටනම් DRZ කටු කම්බියක් ඇනන් මැරෙන්න හිතෙයි 

ආ මචන් එහෙනම් උබ කන්සල්ට් කරපු ඩොක්ටම මටත් කියපන්කොමේකටනම් DRZ කටු කම්බියක් ඇනන් මැරෙන්න හිතෙයි
![]()

කොහොමද මම බයික් එක දාන තැන දන්නේ නැති එකෙක් ට ගන්නත් බැ park කරන්නත් බැ අනිවා බිත්තියෙන් හප්පා ගන්නවා උස නැත්තම් එත් ගන්න බැ

අගුපිල් අස්සෙ ගහන්න එපා බන් මීයො කයි.වටිනා කියන කෑලි කෑවොත් හොරු ගෙනිච්චනම් හොදයි කියල හිතෙයි 

අද මන් කොම්පැනි ගියා ! තමෝ ස්විච් එක දාගත්ත
![]()
තව ෆුල් බොඩි වොශ් එකකුත් කලාවොශ් එකට 600 යක් ගත්ත කියහන්කො
කැපෑ සිටි එකටලු ගාන වැටෙන්නෙ. 1000cc වගේ අරන් යන්න එපා ලක්සෙකට කිට්ටු ගානක් වැටෙයි බොඩි වොශ් එකට

man kiwwe uba car ekak aran thiyenne

කොහොමද මම බයික් එක දාන තැන
තැන මරු.... නමුත් අපරාදේ මහන්සිය....!!
දන්නේ නැති එකෙක් ට ගන්නත් බැ
දන්න එකෙක් එනවයෑ බං ඕක අරන් යන්න......![]()
park කරන්නත් බැ
Park කරන්න දගලන්නේ මොකටද.... ගත්තා ගියා...... මොකෝ ආයේ ගෙනත් දෙන්න කියලා නොදන්න එකෙක් ඕක අරන් යන්නේ....![]()
අනිවා බිත්තියෙන් හප්පා ගන්නවා උස නැත්තම් එත් ගන්න බැ
බිත්තියේ හැපුනා කියලා නොදන්න එකාට පාන්යෑ සහෝ.....![]()
![]()

සිරාවට මූට පිස්සු හැදීගෙන එනවද කොහෙද...

අද මන් කොම්පැනි ගියා ! තමෝ ස්විච් එක දාගත්ත
![]()
තව ෆුල් බොඩි වොශ් එකකුත් කලාවොශ් එකට 600 යක් ගත්ත කියහන්කො
කැපෑ සිටි එකටලු ගාන වැටෙන්නෙ. 1000cc වගේ අරන් යන්න එපා ලක්සෙකට කිට්ටු ගානක් වැටෙයි බොඩි වොශ් එකට
![]()
අද මන් කොම්පැනි ගියා ! තමෝ ස්විච් එක දාගත්ත
තව ෆුල් බොඩි වොශ් එකකුත් කලාවොශ් එකට 600 යක් ගත්ත කියහන්කො
කැපෑ සිටි එකටලු ගාන වැටෙන්නෙ. 1000cc වගේ අරන් යන්න එපා ලක්සෙකට කිට්ටු ගානක් වැටෙයි බොඩි වොශ් එකට
![]()

හෆ්ෆට උඹ හොන්ඩා කාර් එකක් ගත්තද....?? බස් එකකටත් ෆුල් බොඩි වොශ් එකක් 1200ක් වෙන්නේ..... 