අවුරුදු 18 ඉදලා කොන්ඩේ ඉදෙනවා....... දැන් මේ වෙද්දි ලේනගෙ ඔලුව වගේ..... රැවුලත් ඉදිලා... පපුවෙ මයිල් පවා ඉදිලා තියෙන්න.... ඔෆිස් එකෙ මට වඩා වයස එවුන් ඉන්නවා කොන්ඩෙ කලු...
මේකට හේතුව මොකක්ද....... කරන්න පුලුවන් දෙයක් තියේනම් කියන්න.. වයස 35.... ෆේක් හදන් නැතිව ආවේ...
මේකට හේතුව මොකක්ද....... කරන්න පුලුවන් දෙයක් තියේනම් කියන්න.. වයස 35.... ෆේක් හදන් නැතිව ආවේ...

. බෙහෙතුත් ඇති සමහරවිට. ඔව අරන් වෙන ලෙඩ හදාගන්නවට වඩා හොදයි ඩයි පොඩ්ඩක් ගාල හිත හදාගන්න එක