patakarapan konde![]()
සම්පුර්ණයෙන් සුදු කළා නම් හරි වගේ බං දැන් හිතෙන්නේ...

හොඳ වෙලාවට කොන්ඩේ රැවුල පපුවේ මයිල් විතරයි සුදු... අනිත්වා කලුයි...

patakarapan konde![]()


හා හා කලදසාවත් හරියාගෙන වගේ එන්නේ![]()

Peenasata wage konde idenawa ban, samahara wita oka jana walinuth wenawa. Hair dye ekak use karanna thamai wenne

konde dai gewoth konde suduwen pramanaya wediwenw mn hithanne.un ewa hadanne poddak idila thiye nm ewa wedi krl danna.ethkot unge market ekath wediwenawa.

නයින්ට කොයින්ද ඉතිං කොන්ඩ රවුල් මයිල්....
ලිඳක් හොයන් පල...


PM එකක් එව්වා රිප්ලයි කලාද ගල් ඉබ්බා ??
අවොත් පෙන්නන්චං මයිල්![]()
මට ආව පී එම් එකක් නැහැ බං... මතක ඇති කාලෙකින් ආවේ නැහැ පී එම්... චතුරංග එකා ඉන්නකං නම් ආව පී එම් පිරෙන්න... ඌ නැති උනත් හරි එක පී එම් එකක්වත් නැහැ... උඹ හීනෙන් බය උනා වත්ද...
ඕනෑම නම් නයි බිජුව වටේට ඇති සිඟිති මයිල්...
තව උංගේ තියනවා කොන්ඩේ යනවට ගාන මල දානයක්. ඒක මගේ යාලුවෙක් ගෑවා බෝතල් 4 ක් ඉවර වෙනකන්.පට්ට ගදයි. ඒත් කිසිම ප්‍රතිපලයක් නෑ.
