සුදු වෙනවා

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,592
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    අවුරුදු 18 ඉදලා කොන්ඩේ ඉදෙනවා....... දැන් මේ වෙද්දි ලේනගෙ ඔලුව වගේ..... රැවුලත් ඉදිලා... පපුවෙ මයිල් පවා ඉදිලා තියෙන්න.... ඔෆිස් එකෙ මට වඩා වයස එවුන් ඉන්නවා කොන්ඩෙ කලු...

    මේකට හේතුව මොකක්ද....... කරන්න පුලුවන් දෙයක් තියේනම් කියන්න.. වයස 35.... ෆේක් හදන් නැතිව ආවේ...
     
    • Like
    Reactions: hackerzero

    eshanx

    Well-known member
  • Mar 16, 2008
    3,104
    149
    63
    38
    K_City
    අවුරුදු 18 ඉදලා කොන්ඩේ ඉදෙනවා....... දැන් මේ වෙද්දි ලේනගෙ ඔලුව වගේ..... රැවුලත් ඉදිලා... පපුවෙ මයිල් පවා ඉදිලා තියෙන්න.... ඔෆිස් එකෙ මට වඩා වයස එවුන් ඉන්නවා කොන්ඩෙ කලු...

    මේකට හේතුව මොකක්ද....... කරන්න පුලුවන් දෙයක් තියේනම් කියන්න.. වයස 35.... ෆේක් හදන් නැතිව ආවේ...

    patakarapan konde :p
     
    • Like
    Reactions: labu gediya

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    iskole yanakale ape panthiye ekekuth hitiya konde thanin thana sudu. u nam A/L karana kale wenakota eka hoda karagena thibba kohomada danna.

    ubata ithin 35kne dye gapan.. :P
     
    sandunrulz.s

    Well-known member
  • Dec 2, 2011
    1,533
    508
    113
    33
    Haven
    ඩයි කරන්න තමයි ඉතින් වෙන්නෙ :yes:. බෙහෙතුත් ඇති සමහරවිට. ඔව අරන් වෙන ලෙඩ හදාගන්නවට වඩා හොදයි ඩයි පොඩ්ඩක් ගාල හිත හදාගන්න එක:)
     
    • Like
    Reactions: Welusumana

    HANDY.MERLIN

    Well-known member
  • Aug 14, 2013
    1,183
    423
    83
    උබේ තාත්තගෙත් ඔහොම වුනද? ආරෙට යනව බන්.ගනන් ගන්න එපා.මගෙත් තියෙනවා.ඕන්නම් තට්ටේ ගාපන්.තට්ට කාරයොන්ට තමා කෙල්ලො වහ වැටෙන්නේ. ;-)
     
    • Like
    Reactions: labu gediya

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    මම මේක ගත්ත. අද ආවේ. හරියයිද දන්නේ නෑ
    දවස් 11න් ගෙදරටම ආව හැබැයි
    http://www.ebay.com/itm/251808674486

    s-l500.jpg
     
    Last edited:
    • Like
    Reactions: labu gediya

    Jimmy Neutron

    Well-known member
  • Jan 29, 2014
    1,466
    135
    63
    Mage 18ta kalin indan idenawa.mata nam pinasa.thel jaathi thiyanawa gaanna gdk ewa gandai.link akalapalitha qyla ekak thynwa eka nam suwandai.sudu wena eka adu una wage mage nam
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,253
    40,957
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    අවුරුදු 18 ඉදලා කොන්ඩේ ඉදෙනවා....... දැන් මේ වෙද්දි ලේනගෙ ඔලුව වගේ..... රැවුලත් ඉදිලා... පපුවෙ මයිල් පවා ඉදිලා තියෙන්න.... ඔෆිස් එකෙ මට වඩා වයස එවුන් ඉන්නවා කොන්ඩෙ කලු...

    මේකට හේතුව මොකක්ද....... කරන්න පුලුවන් දෙයක් තියේනම් කියන්න.. වයස 35.... ෆේක් හදන් නැතිව ආවේ...
    High protein diet ekak kaapan- mas bittara fish milk hondata ganin. Onnam protein supplement ekak ganin. Office eke ponnayo dye karanawa athi.
     
    Last edited:

    sudu23

    Well-known member
  • May 6, 2015
    8,151
    1,289
    113
    ගඟ ළඟ
    මගෙත් එහෙමයි මොනවා කරන්නද..

    ටික ටික මන් වයසට යනවා

    කියලා හිත හදාගන්නවා
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,592
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    Mage 18ta kalin indan idenawa.mata nam pinasa.thel jaathi thiyanawa gaanna gdk ewa gandai.link akalapalitha qyla ekak thynwa eka nam suwandai.sudu wena eka adu una wage mage nam

    උබේ තාත්තගෙත් ඔහොම වුනද? ආරෙට යනව බන්.ගනන් ගන්න එපා.මගෙත් තියෙනවා.ඕන්නම් තට්ටේ ගාපන්.තට්ට කාරයොන්ට තමා කෙල්ලො වහ වැටෙන්නේ. ;-)

    ඩයි කරන්න තමයි ඉතින් වෙන්නෙ :yes:. බෙහෙතුත් ඇති සමහරවිට. ඔව අරන් වෙන ලෙඩ හදාගන්නවට වඩා හොදයි ඩයි පොඩ්ඩක් ගාල හිත හදාගන්න එක:)

    iskole yanakale ape panthiye ekekuth hitiya konde thanin thana sudu. u nam A/L karana kale wenakota eka hoda karagena thibba kohomada danna.

    ubata ithin 35kne dye gapan.. :P

    mageth oluwe depeththe sudu wela ban..mona karannda itn:(

    Labuwo, bota sema thiyanawada? Peenasa wage?

    කලින් පීනස තිබුන මචං... ඒත් ඒක නිකන්ම නැති වෙලා ගියා... හතිය එහෙම ඇවිත් ඉන්හේලර් පවා පාවිච්චි කළා... ඒත් කාලෙකින් ඒවා මතු උනේ නැහැ... කොන්ඩේ නම් ඩයි ගාන්න පුළුවන් කියමුකෝ... ඒත් රැවුලේ එහෙම බැහැනේ.... අපි ෆීල්ඩ් සර්විස් කරද්දී රැවුල කපල අවුවේ වැඩ කරන්න අමාරුයි... දහඩිය දානකොට දුහුවිලි ඇලිලා කසන්න ගන්නවා...

    මමත් ඔලුව දෙපැත්තේ කොටට කප්පවගත්ත සුදු ගස් ටික වෙනමම... ඒත් ඔලුව උඩ පේන්නේ නැහැනේ මට.... කළු සුදු කලවමේ... ඩයි ගාන්නත් බයයි... මාලනී බුලත්සිංහල මහත්මිය මැරුණ හැටි මතකනේ ඩයි ගාලා...
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,592
    1,562
    113
    45
    Weligama, Sri Lanka

    ඔය වගේ කොමෙන්ට් දාන්න එපා මචං... උදවුවක් ඉල්ලුවම "උඹේ අම්මගෙත් ඔහොම තමය්" වගේ දෙයක් කියන්න පුළුවන්කම තියෙද්දීත්, එයා දාපු කොමෙන්ට් එක කොච්චර වටිනවද....

    කොච්චර නරකයි කියන පුද්ගලයෝ ළඟ පවා අපි නොසිතන ගුණාංග තියෙන්න පුළුවන් මචං..... ඒ නිසා කරපු උදවුව පහත් කරලා සලකන්න එපා... අගය කරන්න ඒවගේ දේවල්...
     
    • Like
    Reactions: RIDER89

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ඔය වගේ කොමෙන්ට් දාන්න එපා මචං... උදවුවක් ඉල්ලුවම "උඹේ අම්මගෙත් ඔහොම තමය්" වගේ දෙයක් කියන්න පුළුවන්කම තියෙද්දීත්, එයා දාපු කොමෙන්ට් එක කොච්චර වටිනවද....

    කොච්චර නරකයි කියන පුද්ගලයෝ ළඟ පවා අපි නොසිතන ගුණාංග තියෙන්න පුළුවන් මචං..... ඒ නිසා කරපු උදවුව පහත් කරලා සලකන්න එපා... අගය කරන්න ඒවගේ දේවල්...

    :yes::yes::yes:
     
    • Like
    Reactions: labu gediya