maara kuhaka ayya la lankawe inne....minihekata poddak waradinna ba hina wenna balan inna sukannalaසතුට යනු
NISSAN LEAF ගත්ත උන් BUS එකේ වැඩට එනු දැකීමයි ..![]()

maara kuhaka ayya la lankawe inne....minihekata poddak waradinna ba hina wenna balan inna sukannalaසතුට යනු
NISSAN LEAF ගත්ත උන් BUS එකේ වැඩට එනු දැකීමයි ..![]()

maara kuhaka ayya la lankawe inne....minihekata poddak waradinna ba hina wenna balan inna sukannala![]()

බෝල කඩල විකිනීමට පෙට්ටි කඩේකට නිසාන් ලීෆ් රතයක් කුලියට දෙනු ලැබේ.. මාසෙට 5000යි. අවශ්‍ය තැනට ඇදගෙන ගොස් දෙනු ලැබේසතුට යනු
NISSAN LEAF ගත්ත උන් BUS එකේ වැඩට එනු දැකීමයි ..![]()

කුහක කමකට හිනා උනා නෙවෙයි බන්.
it's just a joke, chill bro !!![]()

රත්තරං;19864592 said:බෝල කඩල විකිනීමට පෙට්ටි කඩේකට නිසාන් ලීෆ් රතයක් කුලියට දෙනු ලැබේ.. මාසෙට 5000යි. අවශ්‍ය තැනට ඇදගෙන ගොස් දෙනු ලැබේ![]()

රත්තරං;19864592 said:බෝල කඩල විකිනීමට පෙට්ටි කඩේකට නිසාන් ලීෆ් රතයක් කුලියට දෙනු ලැබේ.. මාසෙට 5000යි. අවශ්‍ය තැනට ඇදගෙන ගොස් දෙනු ලැබේ![]()

තවත් රාජ කුමාරිකාවක් කැන්දන් ආවෙමි.
![]()
![]()
![]()
![]()
![]()
![]()
මචං මේක ගෙනාවේ නුවරින්ම ද ??
රත්තරං;19864592 said:බෝල කඩල විකිනීමට පෙට්ටි කඩේකට නිසාන් ලීෆ් රතයක් කුලියට දෙනු ලැබේ.. මාසෙට 5000යි. අවශ්‍ය තැනට ඇදගෙන ගොස් දෙනු ලැබේ![]()

කෝ මේ පොල් මාමා....??

![]()
රූම් හොයන ජෝඩුවකට සුවපහසු කාමරයක් සේ භාවිතා කළ හැකි සේ පරිවර්ථනය කෙරුණු ලීෆ් රතය අවම ගාස්තුව හා උපරිම සැප පහසුව,
ජාතික විදුලි බල පද්ධතියට සම්බන්ධ නොවුනු විදුලි ජනක යන්ත්‍රයක්ද සමගින් සැපයෙන මෙම රථය නොරෙච්චෝලෙන් එන තර්ජන වලින්ද ආරක්ෂිතය. අවශ්‍ය වෙන්නේ විදුලි ජනක යන්ත්‍රයට ඉන්දන පිරවීම පමණි. වායු සමීකරණ, සීරු මාරු කළ හැකි ආසන වලින් සමන්විත නවීන පන්නයේ රථය සුපිරි ජපන් තාක්ෂණයෙන් නිපදවා ඇත. බාත් රූම් නැති බව කරුණාවෙන් සලකන්න.
මගෙත් WP තියෙන්නේ. ට්‍රාන්සර් කරනකොට අලුත් එක මම ගත්තෙත් නෑ.![]()
මම වගේ එකෙක් නම් සුවර් නෑ.
දවසක් නැති water cooler එකකින් වතුර ගන්න හැදුව.

රත්තරං;19886851 said:fork lift ගැන දන්න කුකුල්ලු ඉන්නවද? ටොන් 5 හොදටෝම ඇති![]()

ලයිට් කපපු දවස් දෙකට බොලා ලීෆ් එකේ බ .පො . එකක් දාන වගේ කල්පනාව.. හෙහ්.. නරකම නැහැ අදහස..