වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :dull: තවම මුකුත් නෑ...... :no:

    ඩේවිඩ් පීරිස් එකෙන් සදුදට කතා කරනකම් ඉන්න වෙනවා..... :dull: සර්විස් එකෙන් දුන්න ටැංකියත් ගිහින් දුන්නා මම..... හරි නෑ නේ දව ගානක් නේ...... :dull: සර්විස් එකේ තියෙන ටැංකිය අළුත් එකක් උනාට ඒක පේන්ට් කරලා තියෙන්නේ...... චාටර් පේන්ට් කිරිල්ලක් කරලා තියෙන්නේ.... බැජ් එක අලවලා තියෙන්නේ කොහොල්ලෑ ගාලා වගේ...... :eek:

    :baffled:
     
    kiriketiya

    Active member
  • Sep 24, 2014
    410
    142
    43
    කාලෙකින් වාහන කට්ටක් ලියන්නයි යන්නේ ඔන්න..:shocked::shocked:

    මේ සිද්දිය සිද්ද උනේ දෙදහස් හත අවුරුද්දේ කියලයි යන්තමට වගේ මතක. මේ කියන කාලේ මම රකියාව් අකාලේ කතරගම නිසා නිරන්තරයෙන් පාවිච්චි කරපු ප්‍රවාහන මාද්‍යය උනේ ලේලන්ඩ් බස් එක. මාසෙකට වතාවක් දෙකක් මෝටර් සයිකලෙන් කතරගම ගියත් ඒක ජීවිතේ එපා වෙන ගමනක් නිසා හුඟක් වෙලාවට ගමන් කරේ කතරගම කොළඹ බස් වල.

    පොල් මාමාගේ කටුවට බොහොම ස්තූතියි...
     
    kiriketiya

    Active member
  • Sep 24, 2014
    410
    142
    43
    පුස්සැල්ලාව හරියෙදි පැකිමි 10ට අඩු වේගෙන් යන ත්‍රීවිල් එකකට පස්සෙන් කිලෝමීටර් ගානක් (ඉස්සර නොකර ගිහින් ) ඉස්සරහ පාර පැහැදිලි තැනකදි (පොඩි වංගුවක) ඉස්සර කරාම දඩ කොලයක් හම්බුනා වැරදි ලෙස ඉස්සර කිරීමට. ලියපු කෙනත් පිලිගන්නවා ඒ ත්‍රීවිල් එක යන්නෙ හෙමින් කියලා. කතා කරපු විදියෙන්නම් තේරුණේ ෂේප්මන්ට් එකක් දාගන්න පුලුවනි කියලා. ඒත් මොකටද ලියපු එකාට කීයක්වත් දෙන්නෙ කියලා දඩ කොලේ අරන් ආවා.
    ඒත් හෙමින් ගිහින් මාර්ග තදබදය ඇති කළා කියලා ත්‍රීවිල් එකට කේස් නෑ.

    අඩේ මම හිතන්නෙ ඔව්ව පොලිසියෙන් දාන ත්‍රීවීල්ද මන්ද බන්, මටත් සෑහෙන්න සෙට්වෙලා තියනව තනි ඉර පටන්ගන්න හරියෙදිම නවත්තන් හිටපු ත්‍රීවීල් එකක් පාරට දාල ගාට ගාට යනව, අපිත් ඉතින් ඒක පස්සෙන් යන්න ඕන. ඉස්සරහ අනිවාර්යෙන් පොලිසියෙන් ඉන්නවමයි.
     
    kiriketiya

    Active member
  • Sep 24, 2014
    410
    142
    43
    2jdo10n.jpg

    :love::love::love::love::love::love::love:

    මහෙෂ් මල්ලි, මටත් ඔය වගේ ලයිට් සෙට් එකක් දාගන්න ඕන (110 එකකට) දැන් තියන එකෙන් රෑට යන්න ගියාම එපා වෙනව, ගෙන්නන්න හොඳ seller කෙනෙක් දන්නවනම් කියන්නකො.
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    තවත් රාජ කුමාරිකාවක් කැන්දන් ආවෙමි.
    :love: :love: :love: :love: :love:

    ලස්සනයි ආ ....

    අර කලින් දාපු පින්තුරේ ටිකක් පොඩි කරලා දාහන්කො.. බලන්න ගියාම අඟල් 14 මදියි මන් ලොකු පින්තුර දැම්මාම..
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA

    ආ ඔය තියෙන්නේ ෂෝයි එකට.:shocked::shocked::shocked: මේ කාර් එකේද බන් අර දෙහි මිරිස් එල්ලලා තිබ්බේ. ඒ කාර් එකත් උඹේ හොන්ඩ එක වගේමයි..
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~

    ආ ඔය තියෙන්නේ ෂෝයි එකට.:shocked::shocked::shocked: මේ කාර් එකේද බන් අර දෙහි මිරිස් එල්ලලා තිබ්බේ. ඒ කාර් එකත් උඹේ හොන්ඩ එක වගේමයි..

    :shocked::shocked::shocked:
    :no::no::no:

    NO දෙහි & මිරිස් . . . .
    දෙහි & මිරිස් මොකටද??

    IMG_2156%20copy_Fotor_zpsgbt4j69i.jpg
     
    scylla4444

    Active member
  • Jul 8, 2011
    496
    254
    43
    තවපොඩ්ඩෙන් සෙට්ටපෝච්චි

    මචන් පොලා, ඊයෙ තවපොඩ්ඩෙන් සෙට්ටපෝච්චි වෙනවා. :angry::angry: මෙහේ මේදවස්වල ගොඩක් සීතලයි වගේම හොදටෝම මීදුම. සමහර වෙලාවට මිදුම නිසා වාහනේ ඉදිරියෙන් අඩි දහයක්වත් හරියට පේන්නැ.
    ඊයෙ ගෙදර යනකොට ඩබල් බෙන්ඩ් එකක් සෙට්වුනා under bridge එකක් තියෙන; පාර මට්ටමින් රේල් ලයින් එක යනවා වාහන යන පාර තියෙන්නේ රේල්පාරට යටින් ගිහින් මතුවෙන්න. වාහනේ පහලට යනගමන් පලවෙනි වංගුව ගත්ත විතරයි වේsa#වෙක් පාරමැද වාහනේ නවතන් බොනට් එක ඇරගෙන ඉන්නවා අඩි පහළොවක් වත් නෑ බ්රේක් කළා විතරයි ලිස්සුව ලිස්සිල්ලක් පාලමේ බිත්තිය පැත්තටමයි සෙට්වුනේ, පාර පැත්තට කපල රේස්කරලා පට්ට අමාරුවෙන් පාරෙ අනික් පැත්තට දාගත්තා, තප්පර 20ක් ගියේ නෑ ඉස්සරහින් කාර් එකක් ආව, :baffled: ඌත් මාව දැක්කේ අන්තිම මොහොතේ. පොරත් මම වගේම ලිස්සල ඇවිත් පාර හරහට කැරකිලා නැවතුනා. 99න් බේරුනේ මචන්:dull:. පාර මැද නවතන් හිටිය බල්ලට උගේ අම්මවත් මතක්කරලා. හිතට එත් මදිනිසා සිංහලෙනුත් බැනල:growl: ආව එන්න.

    පාර තෙත වෙලාවට හෙමින් පැදපල්ලා මචන්ලා. ගිය අවුරුද්දෙත් දෙසැම්බර් වල මේ වගේම සීන් එකක් වෙලා ඉස්සරහ රෝදෙත් කඩල ගිහින් කෙලමවෙලා ගියා. ඒක පස්සේ ලියන්නම්.

    :frown:
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,621
    3,342

    මිදුමේ යනකොට හෙමින් පරිස්සමෙන් පල ...ඇති ඔයින් ගියා
     
    උඹ අනූ නමෙන් බේරිලා හැඩයි පුතේ.. මමත් ගිය අවුරුද්දේ හයිවේ එක්සිට් එකක ලිස්සල අංශක 360 ක් ම කරකැවිල නැවතුනා බන්. අයිස් ගොඩෙන් එහා පැත්තේ තාර කට්ටේ ටිකක් මතුවෙලා තිබ්බ නිසා යන්තම් එක රෝදයක් බ්‍රේක් වැදුන. මගේ පස්සෙන් ආපු අනික් කාර් එකත් මම වගේම අංශක 360ක් ම හෙවත් සම්පූර්ණ රවුමක් කරකිලාම ඇවිත් මගේ පස්සේ බම්පර් එකේ වදින්න කලින් යන්තම් දැකපු නිසා අක්සිලේටර් එක අඩියටම පාගල පස්සපැත්ත බේරගත්ත. අපිත් ඔහේ යනවා කොයි වෙළෙද කියල කියන්න බෑ බන් ජීවිතේ .
     
    Status
    Not open for further replies.