සුදු වෙනවා

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    patakarapan konde :p

    සම්පුර්ණයෙන් සුදු කළා නම් හරි වගේ බං දැන් හිතෙන්නේ...:(

    හොඳ වෙලාවට කොන්ඩේ රැවුල පපුවේ මයිල් විතරයි සුදු... අනිත්වා කලුයි...;)
     

    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    konde dai gewoth konde suduwen pramanaya wediwenw mn hithanne.un ewa hadanne poddak idila thiye nm ewa wedi krl danna.ethkot unge market ekath wediwenawa.
     
    • Like
    Reactions: labu gediya

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,858
    1,002
    113
    ගෙදර
    මචං මට කෙනෙක් කිව්වා ඔලිව් ඔයිල් ගාන්න කියලා.හිස්කඹලෙ වැඩිය නොගෑවෙන විදියට කොණ්ඩ ගස්වල ගාන්න කිව්වා කොණ්ඩෙ ඉදෙනඑක නතර වෙනවලු.ඇත්තද කියල දන්නෙ නම් නෑ.මම පාවිච්චි කලෙත් නෑ.ටිකක් හොයල බලපන්.
     
    • Like
    Reactions: labu gediya

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    konde dai gewoth konde suduwen pramanaya wediwenw mn hithanne.un ewa hadanne poddak idila thiye nm ewa wedi krl danna.ethkot unge market ekath wediwenawa.

    එක කොටුව, කොටු දෙකක් උනා වගේ දැන්...:yes:

    තැන්ක්ස් මචං කොමෙන්ට් එකට..
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,192
    1,880
    113
    මාතොට
    නයින්ට කොයින්ද ඉතිං කොන්ඩ රවුල් මයිල්....:lol:
    ලිඳක් හොයන් පල...

    PM එකක් එව්වා රිප්ලයි කලාද ගල් ඉබ්බා ??

    අවොත් පෙන්නන්චං මයිල් :P:P
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    PM එකක් එව්වා රිප්ලයි කලාද ගල් ඉබ්බා ??

    අවොත් පෙන්නන්චං මයිල් :P:P

    මට ආව පී එම් එකක් නැහැ බං... මතක ඇති කාලෙකින් ආවේ නැහැ පී එම්... චතුරංග එකා ඉන්නකං නම් ආව පී එම් පිරෙන්න... ඌ නැති උනත් හරි එක පී එම් එකක්වත් නැහැ... උඹ හීනෙන් බය උනා වත්ද...

    ඕනෑම නම් නයි බිජුව වටේට ඇති සිඟිති මයිල්...
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,192
    1,880
    113
    මාතොට
    මට ආව පී එම් එකක් නැහැ බං... මතක ඇති කාලෙකින් ආවේ නැහැ පී එම්... චතුරංග එකා ඉන්නකං නම් ආව පී එම් පිරෙන්න... ඌ නැති උනත් හරි එක පී එම් එකක්වත් නැහැ... උඹ හීනෙන් බය උනා වත්ද...

    ඕනෑම නම් නයි බිජුව වටේට ඇති සිඟිති මයිල්...

    හතර වටේ බෙදුවනේ ඒ කාලේ මටත් ලාවට පෝරියල් එකක් සෙට් උනා


    දැන් ආවද බලන්න pm එක
     

    ITtec

    Member
    Nov 19, 2015
    369
    106
    0
    මගෙත් ටිකක් සුදු වෙලා තියන්නේ බං. දැන් 33 යි. 25 න් පස්සේ එක දෙක සුදු වුනා. විකල්ප නෑ මචං ඩයි තමයි තියන්නේ. අර හෙනා ඩයි එක නම් විස නෑ ලු.
     

    ITtec

    Member
    Nov 19, 2015
    369
    106
    0

    හපෝ මේක වැඩක් නෑ බං. මම මාස 8 ක් හරියටම ගෑවා කිසිම ප්‍රතිපලයක් නෑ. ඕකේ ගනං විතරයි සැර. :growl: තව උංගේ තියනවා කොන්ඩේ යනවට ගාන මල දානයක්. ඒක මගේ යාලුවෙක් ගෑවා බෝතල් 4 ක් ඉවර වෙනකන්.පට්ට ගදයි. ඒත් කිසිම ප්‍රතිපලයක් නෑ.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,156
    31,903
    113
    දැන් ඉතිං 35 කියන්නෙ නහින-දෙහින කාලෙ තමා මාමි.:P
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,992
    1
    43,361
    113
    මට 33යි. මගෙත් දැං ටිකක් ඉදිල බං.. පපුවෙ ගස් වගයක් ඉදිල, රැවුල් ගස් ටිකකුත් ඉදිල. වැඩේ කියන්නෙ පහල ඒව තාම ඉදිල නෑ.. :rolleyes:
     

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    hamoma kiyanne kalu karapan kiyalaa net eke search karaa nam
    vidasuma thiyenavaa, valathara lokka tikak kiyalaa thibba. kondeta
    ona eka gaththa nam hari, hoda eva ganna ona made in germany
    eka 700 ta vadi aran bonna, Enet 400 biuvaa nam issori na lassana
    venavaa, godak evaa ona
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,992
    1
    43,361
    113
    වල්ලෙ මයිල් හෙන සරුයි නේද බොලව්, ඝනකමට දිගට තියෙනව.. කොහෙහරි ලොකු ඝන මයිලක් දැක්කොත් අනිවා ඒක අතන මයිලක් :lol: