වාහන හින්ද කාපු කටු ...2

Status
Not open for further replies.

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    සතුට යනු
    NISSAN LEAF ගත්ත උන් BUS එකේ වැඩට එනු දැකීමයි .. :D:D
    බෝල කඩල විකිනීමට පෙට්ටි කඩේකට නිසාන් ලීෆ් රතයක් කුලියට දෙනු ලැබේ.. මාසෙට 5000යි. අවශ්‍ය තැනට ඇදගෙන ගොස් දෙනු ලැබේ:lol:
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    රත්තරං;19864592 said:
    බෝල කඩල විකිනීමට පෙට්ටි කඩේකට නිසාන් ලීෆ් රතයක් කුලියට දෙනු ලැබේ.. මාසෙට 5000යි. අවශ්‍ය තැනට ඇදගෙන ගොස් දෙනු ලැබේ:lol:

    patan aran :D :lol:
     
    amaris NO 1

    Member
    Apr 11, 2015
    625
    98
    0
    රත්තරං;19864592 said:
    බෝල කඩල විකිනීමට පෙට්ටි කඩේකට නිසාන් ලීෆ් රතයක් කුලියට දෙනු ලැබේ.. මාසෙට 5000යි. අවශ්‍ය තැනට ඇදගෙන ගොස් දෙනු ලැබේ:lol:

    :lol::lol::lol:
     
    amaris NO 1

    Member
    Apr 11, 2015
    625
    98
    0
    තවත් රාජ කුමාරිකාවක් කැන්දන් ආවෙමි.
    :love: :love: :love: :love: :love:

    20151226_201319_Fotor_zpst1a3wbqt.jpg

    20151226_204521_Fotor_zpsth1shijc.jpg

    මචං මේක ගෙනාවේ නුවරින්ම ද ?? :cool:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;19864592 said:
    බෝල කඩල විකිනීමට පෙට්ටි කඩේකට නිසාන් ලීෆ් රතයක් කුලියට දෙනු ලැබේ.. මාසෙට 5000යි. අවශ්‍ය තැනට ඇදගෙන ගොස් දෙනු ලැබේ:lol:

    :lol: :lol:
    රූම් හොයන ජෝඩුවකට සුවපහසු කාමරයක් සේ භාවිතා කළ හැකි සේ පරිවර්ථනය කෙරුණු ලීෆ් රතය අවම ගාස්තුව හා උපරිම සැප පහසුව,
    ජාතික විදුලි බල පද්ධතියට සම්බන්ධ නොවුනු විදුලි ජනක යන්ත්‍රයක්ද සමගින් සැපයෙන මෙම රථය නොරෙච්චෝලෙන් එන තර්ජන වලින්ද ආරක්ෂිතය. අවශ්‍ය වෙන්නේ විදුලි ජනක යන්ත්‍රයට ඉන්දන පිරවීම පමණි. වායු සමීකරණ, සීරු මාරු කළ හැකි ආසන වලින් සමන්විත නවීන පන්නයේ රථය සුපිරි ජපන් තාක්ෂණයෙන් නිපදවා ඇත. බාත් රූම් නැති බව කරුණාවෙන් සලකන්න.
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA

    ලයිට් කපපු දවස් දෙකට බොලා ලීෆ් එකේ බ .පො . එකක් දාන වගේ කල්පනාව.. හෙහ්.. නරකම නැහැ අදහස..
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    :shocked:
    මගෙත් WP තියෙන්නේ. ට්‍රාන්සර් කරනකොට අලුත් එක මම ගත්තෙත් නෑ. :baffled:

    ඔව්ව ඉක්කොන්ට ගනිය.. ආණ්ඩුව රීම් එකේ ඉස්පෝකුත් කඩාගෙන දුවන අල්ලපනල්ලේ නොම්මර තහඩුවට ගාස්තුව වැඩිකරොත් එකෙනුත් ගානකට කෙලවෙයි..
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    http://www.elakiri.com/forum/member.php?u=309741

    මේ මෙම්බර්ට මොකද උනේ :nerd:

    යනව කිව්ව පාර යන්නම ගිහින් නේ:eek:

    කාලෙකින් දැක්කේ නැහැ තමා.. කෝ මේ මහේෂයා.. ජපන් කෑල්ලක්වත් බැඳගෙන ජපානේ ගිහින්ද දන්නේ නැහැ.. දුරකථන අංකය තියන එකෙක් අමතලා බලහන්කො..
     
    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    රත්තරං;19886851 said:
    fork lift ගැන දන්න කුකුල්ලු ඉන්නවද? ටොන් 5 හොදටෝම ඇති:baffled:

    Rent karannada......? gannada.......?:)
     
    Status
    Not open for further replies.