ස්වයංවින්දනය

^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,130
    4,992
    113
    -In Darkness-

    මගේ මතයට අනුව පාප කර්මයක් සිද්ද වීමට පියවර කිහිපයක් අවශ්‍ය වේ. ඒ සියල්ල සම්පුර්ණ නොවේනම් එතන පාප කර්මයක් සිද්ද නොවේ.

    දිනකට තුන් හතර වතාවක් ස්වයන්වින්දනයේ යෙදෙයිනම් එහි අසමානය තත්වයක් දක්නට ලැබෙයි. සමහරක් පිරිස් අධික ලෙස කාම (XXX ) චිත්‍රපට නරබන්නට පුරුදුව සිටියි. එයද අසාමාන්‍ය තත්වයකි.

    ස්වයන්වින්දනයට දායකවන සිතුවිල්ල යහපත් ද අයහපත් ද කියන එක අර්ථ දැක්වීම අපහසුය. එනමුදු පාපකර්මයක් සිදු නොවේ. මන්ද එය හුදෙක් ස්තුවිල්ලක් වන බැවිනි.

    ස්වයන්වින්දනය තහනම් කර ඇත්තේ ඉස්ල්ම් ධර්මය තුල පමණි. එයද ඔවුනට වාසි වන බැවිනි.

    චේතනා හම් භික්ක වේ... කම්මන් වදාමි

    බුදු දහමේ මූලික දෙයක් වටහගන්න බැරි උඹ කොහොමෙයි බං මේක පහදන්නේ? ඔතනදි වෙන්නේ ලේසි වචනෙන් කිව්වොත් රහසින් පවු කරන එක. කර්ම කරන්න පුලුවන් ආකාර 3ක් තියෙනවා. චේතසික, වාචික, ගතානුතික. සිත කය වචනය යන තුන් දොරෙන් තමා කර්ම කරන්න පුලුවන්. අපි ස්වං වින්දනයේ යෙදෙද්දි, හිතින් මවාගෙන කරනවා නම් සිත මුල් කරගෙන පාප කර්මයක් වෙනවා. :rolleyes::rolleyes: කොහොමද මවාගෙන ශොට් එක දෙන එක :rofl::rofl: ඉගැන්වීම අනුව තාර්කිකයි. හුදෙක් සිතුවිල්ල නිසා ඇති වන ක්‍රියාව තමා මචං මං අර කිව්ව චේතනා හම් භික්ක වේ කම්මං වදාමි එක ;)
     
    sooppuwa

    Well-known member
  • Jan 31, 2016
    782
    465
    63
    උඩ තට්ටුවෙ

    oya hari anti BBS artha dakwala tiyenwa uda hodata,ada kale jathiya agama gena kathakaranne papuwata gahaganne wiyaruwen kegahanne pansil padha 5 wath danne nathi ewun,thamane demawpiyanta danagahala wdinnawath kondak nathi apathayo tikak,
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,130
    4,992
    113
    -In Darkness-
    oya hari anti BBS artha dakwala tiyenwa uda hodata,ada kale jathiya agama gena kathakaranne papuwata gahaganne wiyaruwen kegahanne pansil padha 5 wath danne nathi ewun,thamane demawpiyanta danagahala wdinnawath kondak nathi apathayo tikak,

    ඕක ගොඩක් දකින්න තියෙන දෙයක් බං. සමහර අය නිකන් පැවිදි වෙලා ආයේ පැවිද්ද අත් ඇරපු අය වගේ ටෝක් දෙන්නේ. ටිකක් කතා කරද්දි තමා තේරෙන්නේ පඳුර වටේ තලනවා ඇරෙන්න වෙන දෙයක් නැහැ කියලා. මෙතනදි මම ඔය කාරණාව කිව්වේ මේක කියවන අනික් උනුත් වැරදි දෙයක් හරි විදියට හිතා ගන්න නිසා :yes::yes: ස්වංවින්දනය කියන එක ඉතින් 99% කොල්ලේ යෙදෙන එකක්. නමුත් ඉතින් ඒකෙත් පොඩි පොඩි අවුල් සහගත තැන් තියෙනවා කියලා පෙන්නන්න ඕනේ නිසයි මේ ටික කිව්වේ. හැබැයි ඉතින් මෝල කර වෙලා කෙල්ලෙක් අනාත කරන එකට වඩා ඕක කරලා යවාගත්තම ශේප් ඉතින් :rofl::rofl:
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam

    චේතනා හම් භික්ක වේ... කම්මන් වදාමි

    බුදු දහමේ මූලික දෙයක් වටහගන්න බැරි උඹ කොහොමෙයි බං මේක පහදන්නේ? ඔතනදි වෙන්නේ ලේසි වචනෙන් කිව්වොත් රහසින් පවු කරන එක. කර්ම කරන්න පුලුවන් ආකාර 3ක් තියෙනවා. චේතසික, වාචික, ගතානුතික. සිත කය වචනය යන තුන් දොරෙන් තමා කර්ම කරන්න පුලුවන්. අපි ස්වං වින්දනයේ යෙදෙද්දි, හිතින් මවාගෙන කරනවා නම් සිත මුල් කරගෙන පාප කර්මයක් වෙනවා. :rolleyes::rolleyes: කොහොමද මවාගෙන ශොට් එක දෙන එක :rofl::rofl: ඉගැන්වීම අනුව තාර්කිකයි. හුදෙක් සිතුවිල්ල නිසා ඇති වන ක්‍රියාව තමා මචං මං අර කිව්ව චේතනා හම් භික්ක වේ කම්මං වදාමි එක ;)

    ඔව් එක හරි. නමුත් ඔබ තුමාට හිතට එන දේ එකපාරටම ෆෝරම් එකේ කොටන්න එපා. බුද්ධියට ගෝචරව හිතන්න.

    කර්මය සම්පුර්ණ වෙන්න චේතනාව මුලික වෙනවා. උදාහරණයක් ලෙස අපි පාරේ ඇවිදිනකොට කුහුබියෙක් මැරෙනවා අපේ පයට පෑගිලා. නමුත් අපේ කුහුබියා මරන්න අපට චේතනාවක් තිබ්බේ නැහැ. ඒක නිසා පාපකර්මය සිද්ද වෙන්නේ නැහැ. ඒවගේම චේතනාව විතරක් තිබ්බ කියලත් පාප කර්මයක් සිද්ද වෙන්නේ නැහැ. එකට ක්‍රියාවත් අවශ්‍ය වෙනවා.

    අවසනයේ කියන්න තියෙන්නේ බුද්ධ ධර්මය විකුර්ති කරන්න එපා කියන එකයි. ස්වයංවින්දනයේ දීම පාප ක්‍රමයක් නොවන අතරය එය ඔබ දිනකට සිය වතාවක් යෙදුනත් පාපයක් සිද්ද නොවේ. ඔබ අනවශ්‍ය විදිහට ස්වයංවින්දනයේ යෙදෙයි නම් එය අසාමාන්‍ය විකුර්ති තත්වයකි. නිවැරදි ප්‍රතිකාර කිරීමෙන් අධික ලෙස ස්වයංවින්දනය යෙදීම වලක්වා ගත හැකිය.
     
    Last edited:

    sooppuwa

    Well-known member
  • Jan 31, 2016
    782
    465
    63
    උඩ තට්ටුවෙ
    ඕක ගොඩක් දකින්න තියෙන දෙයක් බං. සමහර අය නිකන් පැවිදි වෙලා ආයේ පැවිද්ද අත් ඇරපු අය වගේ ටෝක් දෙන්නේ. ටිකක් කතා කරද්දි තමා තේරෙන්නේ පඳුර වටේ තලනවා ඇරෙන්න වෙන දෙයක් නැහැ කියලා. මෙතනදි මම ඔය කාරණාව කිව්වේ මේක කියවන අනික් උනුත් වැරදි දෙයක් හරි විදියට හිතා ගන්න නිසා :yes::yes: ස්වංවින්දනය කියන එක ඉතින් 99% කොල්ලේ යෙදෙන එකක්. නමුත් ඉතින් ඒකෙත් පොඩි පොඩි අවුල් සහගත තැන් තියෙනවා කියලා පෙන්නන්න ඕනේ නිසයි මේ ටික කිව්වේ. හැබැයි ඉතින් මෝල කර වෙලා කෙල්ලෙක් අනාත කරන එකට වඩා ඕක කරලා යවාගත්තම ශේප් ඉතින් :rofl::rofl:

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::D:D:D:D:D:D:D
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,130
    4,992
    113
    -In Darkness-
    ඔව් එක හරි. නමුත් ඔබ තුමාට හිතට එන දේ එකපාරටම ෆෝරම් එකේ කොටන්න එපා. බුද්ධියට ගෝචරව හිතන්න.

    කර්මය සම්පුර්ණ වෙන්න චේතනාව මුලික වෙනවා. උදාහරණයක් ලෙස අපි පාරේ ඇවිදිනකොට කුහුබියෙක් මැරෙනවා අපේ පයට පෑගිලා. නමුත් අපේ කුහුබියා මරන්න අපට චේතනාවක් තිබ්බේ නැහැ. ඒක නිසා පාපකර්මය සිද්ද වෙන්නේ නැහැ. ඒවගේම චේතනාව විතරක් තිබ්බ කියලත් පාප කර්මයක් සිද්ද වෙන්නේ නැහැ. එකට ක්‍රියාවත් අවශ්‍ය වෙනවා.

    අවසනයේ කියන්න තියෙන්නේ බුද්ධ ධර්මය විකුර්ති කරන්න එපා කියන එකයි. ස්වයංවින්දනයේ දීම පාප ක්‍රමයක් නොවන අතරය එය ඔබ දිනකට සිය වතාවක් යෙදුනත් පාපයක් සිද්ද නොවේ. ඔබ අනවශ්‍ය විදිහට ස්වයංවින්දනයේ යෙදෙයි නම් එය අසාමාන්‍ය විකුර්ති තත්වයකි. නිවැරදි ප්‍රතිකාර කිරීමෙන් අධික ලෙස ස්වයංවින්දනය යෙදීම වලක්වා ගත හැකිය.

    මට හිතට එන දේ කියන්න බං මම බුදු දහම නිර්මාණය කරේ නෑ. මමත් මේ දේවල් කියන්නේ බුදු දහමේ තියෙන ඉගැන්වීම් අනුව. ඇයි බං තේරෙන්නේ නැත්තේ? උඹ පාරේ යද්දි, උඹ කූඹියා මරණවා කියලා චේතනාව නෑනේ. උඹ ඒ ක්‍රියාව ගැන චේතනාවකින් තොරව ඇවිදින්නේ. එතකොට චේතනාව මුල් කරගෙන කර්මය ඇති නොවන නිසා පවක් සිද්ධ වෙන්නේ නෑ. නමුත් අපි ස්වං විංදනයේ යෙදෙන්නේ ඒකට අදාල චේතනාවක් ඇතිව, කාමය මුල් කරගෙන. වෙන කෙනෙක් ගැන හිතාගෙන, හෝ වෙන කෙනෙක් කරන එකක් බලා ගෙන, ඇස පිනවිම මුල් කොටගෙන කය පිනවීම මුල් කොට ගෙන, මනස පිනවීම මුල්කොට ගෙන. ඔන්න උඹ කියන තර්කේ හරි යනවා උඹ කිසිම දෙයක් හිතන්නේ නැතිව ස්වං විංදනයේ යෙදෙනවා නම් හෝ කාමය මුල් නොවන දෙයක් හිතන්නේ නැතිව ස්වං වින්දනයේ යෙදෙනවා නම් :rofl::rofl: මම හිතන්නේ නෑ එහෙම කවුරුත් කරනවා ඇති කියලා :rolleyes::rolleyes:

    උඹට මීට වඩා සරලව මේක තේරුම් කරලා දෙන්න බැහැ මචං. මේ කියලා තේරෙන් නෑ කියන්නේ ආයේ කොච්චර කිව්වත් තේරෙන් නෑ කියන එක තමා :D:D
     
    මචන් බුද්ධ ධර්මයේ ප්‍රැක්ටිකල් නැති කිසිදෙයක් ප්‍රකාශ කරලා නැහැ. ඈත අතීතයේ සිට මිනිස්සු ස්වයන්වින්දනයේ යෙදෙනවා. ඒවා ජීව විද්‍යාත්මකව නවත්වන්න බැහැ. ඒවගේම බෞද්ධ ධර්මයේ කොතනකවත් කියල නැහැ එවැනි ක්‍රියා වැරදියි කියලා.

    ඔබතුමා කාමය කියන එක වරදවා වටහා ගෙන තියෙන්නේ.
    ස්වයන්වින්දනය කාමයේ වරදවා හැසිරීමක් නොවෙයි. ස්වයන්වින්දනයේ යෙදීම කාමයේ වරදවා හැසිරීමක් කියල සඳහන් වෙන්වනම් එය සඳහන් වෙලා තියෙන්නේ කොතනද කියල පෙන්වපන් මචන්.

    කර්මයක් සම්පුර්ණවිමට සිතුවිල්ල පමණක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ.

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,130
    4,992
    113
    -In Darkness-
    මචන් බුද්ධ ධර්මයේ ප්‍රැක්ටිකල් නැති කිසිදෙයක් ප්‍රකාශ කරලා නැහැ. ඈත අතීතයේ සිට මිනිස්සු ස්වයන්වින්දනයේ යෙදෙනවා. ඒවා ජීව විද්‍යාත්මකව නවත්වන්න බැහැ. ඒවගේම බෞද්ධ ධර්මයේ කොතනකවත් කියල නැහැ එවැනි ක්‍රියා වැරදියි කියලා.

    ඔබතුමා කාමය කියන එක වරදවා වටහා ගෙන තියෙන්නේ.
    ස්වයන්වින්දනය කාමයේ වරදවා හැසිරීමක් නොවෙයි. ස්වයන්වින්දනයේ යෙදීම කාමයේ වරදවා හැසිරීමක් කියල සඳහන් වෙන්වනම් එය සඳහන් වෙලා තියෙන්නේ කොතනද කියල පෙන්වපන් මචන්.

    කර්මයක් සම්පුර්ණවිමට සිතුවිල්ල පමණක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ.

    උඹට මීට වඩා තේරුම් කරන්න යන්නේ නෑ මං. කියන්න තියෙන්නේ මේකයි, මේ ලෝකේ ප්‍රැක්ටිකල් වෙන හැම දෙයක්ම හරි දේවල් වෙන්නේ නෑ. සඳහනක් වෙන තැනක් ගැන මම හොයලා කියන්නම් උඹට ඔච්චර කියන එකේ. ස්වං වින්දනය යනු ක්‍රියාවක්. ඒකට චේතනාව වෙන්නේ රාගික සිතුවිල්ලක්, මනසින් ලිංඟික දෙයක් ගැන සිතාගෙන. චේතනාවත් තියෙනවා ක්‍රියාවත් තියෙනවා. :rolleyes:
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    උඹට මීට වඩා තේරුම් කරන්න යන්නේ නෑ මං. කියන්න තියෙන්නේ මේකයි, මේ ලෝකේ ප්‍රැක්ටිකල් වෙන හැම දෙයක්ම හරි දේවල් වෙන්නේ නෑ. සඳහනක් වෙන තැනක් ගැන මම හොයලා කියන්නම් උඹට ඔච්චර කියන එකේ. ස්වං වින්දනය යනු ක්‍රියාවක්. ඒකට චේතනාව වෙන්නේ රාගික සිතුවිල්ලක්, මනසින් ලිංඟික දෙයක් ගැන සිතාගෙන. චේතනාවත් තියෙනවා ක්‍රියාවත් තියෙනවා. :rolleyes:

    ස්වයං වින්දනයට වාරණයක් තියෙන්නේ ස්ලාම් ධර්මය වගේ ආගම් වල පමණයි.

    හරි ඔබ තුමා කියනවනම්
    ස්වයං වින්දනය කාමයේ වරදවා හැසිරෙනවා කියලා බෞද්ධ ධර්මයේ එය සඳහන් කරලා තියන තැනක් පෙන්වන්න.තම සිත තුල ජනත වන දේ පැවසීම නුසුදුසුය.
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    ලිංගික ආශාව නැතිවන්නේ අනාගාමී වූ පසුවයි

    * ලිංගිකත්වය පිළිබඳ බෞද්ධ දර්ශනය කුමක්ද?

    පුරුෂයකු හා ස්ත්‍රියක අතර ඇති සම්බන්ධතාවය අතිශයින් ස්වභාවිකය. බෞද්ධ දර්ශනයේ පුරුෂයකු ස්ත්‍රිය කෙරේ ඇති ආකර්ෂණය සමාන කර ඇත්තේ වසුපැටියකු කිරිබීම උදෙසා එලදෙන වෙත දිවයන අවස්ථාවටයි. මේ අනුව පැහැදිලිව පෙනී යනුයේ මෙය ස්වාභාවික, යථාර්ථවාදී,සාමාන්‍ය ක්‍රියාදාමයක් බවයි. අප නිවන් මාර්ගය සඳහා යාමේදී අවස්ථා හතරක් සමුවේ. සෝවාන් ඵලය, සකෘදාගාමිඵලය, අනාගාමිඵලය සහ අවසන් වශයෙන් නිර්වානයයි. මෙම අවස්ථාවන් වන්නේ මානසික තත්ත්වයන්ය. ලිංගික ආශාවන් සකෘදිගාමි ඵලයේදී මදවී අවම වී අනාගාමිඵලය ලැබීමේදී පමණක් සම්පූර්ණයෙන් නැතිවී යයි.

    පන්සිල්වලට අයත්වන්නේ කාමයේ හැසිරීම පිළිබඳ මුළුමනින් බාධාවක් තහනමක් නොවේ. කාමයෙහි වරදවා හැසිරීමයි. වරදවා හැසිරීම විග්‍රහකළ පරිදි විවාහක අයකුගේ බිරිඳ හෝ ස්වාමියා භාරකරුවකු යටතේ ඇති කුඩා දරුවකු, උන්මන්තකයෙකු සිරකරුවකු වැනි අය සමග ලිංගිකව හැසිරීම “වරදක්” ලෙස සලකයි

    නමුත් පැවිදි පක්ෂයට ස්වයං වින්දනය යෙදීම අකැපය. එමගින් නිවන කරා යාමට ඇති මග තවක් දුෂ්කර වේ. තව තවත් මග දුර වැඩිවේ.

    Last edited:

    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    මේ සින් එක හරියට clarify කරන්න බුදුහාමුදුරුවොන්ගෙන්ම අහන්න වෙනවා.
    මෙතන 'සමහරක්' දීල තියෙන 'අර්ථ දැක්වීම්' පරස්පර විරෝධී :D
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,130
    4,992
    113
    -In Darkness-
    ස්වයං වින්දනයට වාරණයක් තියෙන්නේ ස්ලාම් ධර්මය වගේ ආගම් වල පමණයි.

    හරි ඔබ තුමා කියනවනම්
    ස්වයං වින්දනය කාමයේ වරදවා හැසිරෙනවා කියලා බෞද්ධ ධර්මයේ එය සඳහන් කරලා තියන තැනක් පෙන්වන්න.තම සිත තුල ජනත වන දේ පැවසීම නුසුදුසුය.

    මට ඔබතුමා එහෙනම් කියනවාද අෂ්ඨාංගික උපෝසත සීලය රකිද්දි, කුමර බඹසර රකින එක කියලා විශේෂ කරලා තියෙන්නේ? සාමාන්‍ය විදියට කාමයේ වරදවා හැසිරීම යොදන්නේ නැතිව? ;)
     
    lcrstudio

    Well-known member
  • May 10, 2008
    2,123
    523
    113
    Colombo

    7 වසරේ බුද්ධාගම උගන්නපු සර් නන් කිවුවේ,

    කොල්ලනේ , පන්සිල් වල කාමය වරදවා හැසිරෙනවා කියන්නේ බැන්දට පස්සේ අනුන්ගේ කෝප්ප වලින් තේ බොන එකටයි බඳින්න කලින් ඕනම කෝප්පෙකින් තේ බොන එකටයි...

    අටසිල් වලදි ඒක එන්නේ බැන්ඳත් තමන්ගේ කෝප්පෙන්වත් තේ බොන්නැති එකට කියලා.... කියලා කිවුවා , උඹලට ඔය විදිහට කිවුවම තේරෙන ටික ඇති කියලා. ;););)

    lcrstudio

    Well-known member
  • May 10, 2008
    2,123
    523
    113
    Colombo
    මොනවා උනත් උඹ කියපු කතාවට මටත් එකඟ වෙන්න පුළුවන් NIGHT FURY ..
    චේතනාව යනු ක්‍රියාවයි කියන තැන ඉඳගෙන.
    අපි මිනිහෙක් මරන්න හිතින් හිතන කොටත් අපි පාපයක් කරලා ඉවරයි.... ඒ තියරි එකට ගියොත්,

    ස්වයං වින්දනයේ යෙදෙද්දී අපි හිතන ඒවා,..

    අම්මේ මේකිට *(&^*&%^&^$ :shocked:
    මේ කලට්ටට *^&*%^&$% :shocked:
    මේ කෙල්ලො දෙන්නට )(*(&*&%&^$ :shocked:

    ඔහොම බන් අපි අපිම කරනවා වගේ දෙයක් හිතන් කෙරෙනවනේ ඕක. සනී ලියෝන් ගැන හිතුවත් එහෙම එක අතකින් පවක් තමා. ඒකි බැඳලා ,. අපි බැඳලා නෑ. කාමාචාරයක් . අපි බැඳලනන් ඒක ඩබල්. ඒකි බැඳලා නැතත් ඒකත් පවක් නේ. අනේ මන්දා බන්. මට හිතෙන විදිහට කිවුවේ චේතනාව කර්මයට මුල්වේ කියන පදනමේ ඉඳලා. බුදුන් දෙසූ ධර්මය අනුව ඒය පවක් නෙමෙයි නන් එහෙමයි.

    ත්රෙඩ් එකක් දැක්කා කඩෙන් ගෙනල්ලා මස් කෑවොත් පව් නෑ කියලා තර්ක කරන එකක්. ඉතින් අනේ මන්දා. හරි වැරැද්ද මොකක්ද කියලා තෝර ගන්න අමාරුයි. :sorry:

    dnsuriya.pp

    Active member
  • Aug 20, 2013
    618
    69
    28
    New Zealand
    ස්වයං වින්දනයට වාරණයක් තියෙන්නේ ස්ලාම් ධර්මය වගේ ආගම් වල පමණයි.

    හරි ඔබ තුමා කියනවනම්
    ස්වයං වින්දනය කාමයේ වරදවා හැසිරෙනවා කියලා බෞද්ධ ධර්මයේ එය සඳහන් කරලා තියන තැනක් පෙන්වන්න.තම සිත තුල ජනත වන දේ පැවසීම නුසුදුසුය.

    :yes: :yes: :yes:
     
    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,053
    1,927
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    උඹට මීට වඩා තේරුම් කරන්න යන්නේ නෑ මං. කියන්න තියෙන්නේ මේකයි, මේ ලෝකේ ප්‍රැක්ටිකල් වෙන හැම දෙයක්ම හරි දේවල් වෙන්නේ නෑ. සඳහනක් වෙන තැනක් ගැන මම හොයලා කියන්නම් උඹට ඔච්චර කියන එකේ. ස්වං වින්දනය යනු ක්‍රියාවක්. ඒකට චේතනාව වෙන්නේ රාගික සිතුවිල්ලක්, මනසින් ලිංඟික දෙයක් ගැන සිතාගෙන. චේතනාවත් තියෙනවා ක්‍රියාවත් තියෙනවා. :rolleyes:

    එහෙම බැලුවොත් නම් බැඳලා ගෑනිත් එක්ක සෙක්ස් කරත් එක පවක් . ඇයි ඒක ක්‍රියාවක් , චේතනාව වෙන්නේ රාගික සිතුවිල්ලක් . ඒ නිසා උඹ ඒකත් නොකර හිටපන්