
සොහොන;19902941 said:
මොකෝ බන් අද නයිට් පාඩම් කරනවාද
මොකෝ වෙන්නේ මේ පැත්තේ සොහොන bro කස්ටිය සෙට් වෙලා ඉස්කෝලෙකට උපකාර කරන්න යන ත්‍රෙඩ් එකක් එහෙම දැක්ක එළකිරි වැඩක්
අහ්හ් නෑ නෑ මේ drama වැඩ වගේකට අද නයිටක් ගහනවා සෙට් එකක් එක්කමොකෝ වෙන්නේ මේ පැත්තේ සොහොන bro කස්ටිය සෙට් වෙලා ඉස්කෝලෙකට උපකාර කරන්න යන ත්‍රෙඩ් එකක් එහෙම දැක්ක එළකිරි වැඩක්
![]()
සොහොන;19902953 said:ආ මොකක්ද බන් නාට්‍ය / ඔව් සහෝ අපි සෙට් එක අප්‍රේල් 4 වෙනිදාට කලින් පොත් ටික ගිහින් දෙනවා ඉස්කෝලෙට පුස්තකාලෙට පොත් නම් දැන් සැහෙන්න එකතු උනා තව තනිරුල් / පැන් / කවකටු පෙට්ට් වාගේ ටිකක් එකතු කර ගන්න මේ ටිකේ ට්‍රයි එකක් දෙනවා