මචන්ලා මේකයි සීන් එක. අපේ මල්ලි මේපාර O/L කරේ.(2015). හොද result එකක් තියෙනවා. එක හින්දා හොද school එකකට යන්න හදන්නේ. A/L කරන්න. එත් පොඩි අවුල school එකකට ඇතුලත් වෙන්න කොහොමද කියලා දන්නේ නැ.මම දන්නෙත් නැ මොකද මමත් වෙන school එකකට ගියේ නැ හිටපු එකේම කරපු නිසා.
AL-school-application එකනම් කඩෙන් ගත්තා. මේක Link
දැන් මචන් මේක ෆිල් කරලා school එකේ Address එකට යවනවද. නැත්නම් මේ application එකත් අරන් school එකට යන්න ඕනෙද..
AL-school-application එකනම් කඩෙන් ගත්තා. මේක Link
දැන් මචන් මේක ෆිල් කරලා school එකේ Address එකට යවනවද. නැත්නම් මේ application එකත් අරන් school එකට යන්න ඕනෙද..

මමත් AL වලට ඉස්කෝලේ මාරු කලා ටික කාලෙකට කලින්, application යැව්ව හතර වටේටම පස්සේ interview කතා කලා, ඒ මතකෙන් කිවේ.