windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

Kasippu Sira

Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    අපේ ගමේ ඔච්චර ලොකු වැවක් නම් නෑ
    එත් ලස්සනට තියෙනවා
    අද සෙල්ලම් කරන්න ගිහින් එද්දී ෆොටෝ ටිකක් ගහගෙන එන්නම්කෝ
    නාන්න එන උන් වැව කාලා
    බලපන් වැවට දාලා තියෙන ඒවා


    ඇයි බොල කන්ඩලම වැව තියෙ න්නේ.
     

    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    lumia 640 eka gana adahasa mokadda mn tikak aduwata 4n 1k hoyanwa windows
    අවුලක් නෑ මචන්
    මගේ ලග තියෙන්නේ 640 ඩුවල් සිම් LTE එකක්
    ෆොන්ට් කැම් එක 1MP මචන්
    මට තියෙන එකම අවුල ඒක විතරයි

     

    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    සිරිලක ප්‍රථම අධිරාජ්‍යයේ..
    අනුරාධපුර..
    :):)
    මගේ කෑල්ලත් අනුරාධපුර දිස්ත්‍රික්කයේ
    අපේ ගම මාතලේ , අල්ලපු ගම අනුරාධපුර , අපේ ගමේ ඉදලා තව ටික දුරක්(4KM) ගියා නම් පොළොන්නරුවේ

     

    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    ohhhhhhhh 10.0.14291.101

    just now update එකක් අවො...

    10.0.14291.101
    osfy3a.jpg
     
    Last edited:
    Status
    Not open for further replies.