ඔය ඉතින්..බෝඩිමේ ඇන්ටි ඉන්නවනෙහ් ඉතින්...බඩු ටික තිබ්බ එහෙමම ආවා...බෝඩිමට ගිහින් වෙච්ච ඒවා ඕන් නෑ.....
![]()
මේ ඕයි..... රස්සාව නම් වෙන එකක් හොයාගෙන මිසක්.... ඉන්න එකෙන් අයින් එන්න එපා..... කුජීත වෙලා හැමිනිලාම යනවා එහෙම වෙන එකක් සෙට් කරගන්නේ නැතුව අයින් උනොත්.....![]()
වෙන එකක් සෙට් කරගෙන..... ඊට පස්සේ ඔය ඉන්න ඔෆිස් එකෙන් ගේම ඉල්ලලා අයින් වෙයන් ලයික් අ බොස්.....
අපි නම් එහෙමයි.....
![]()

දැන් කවුද පනුවා..මට ඉතින් හිනා ඇපල් කන්නෙම පණුවෝ කියලා දැකලා.... ඇත්තටම ඒ කෙල්ලට ඇස් වල අප්සෙට් එකක් ඇති නේහ්.....
![]()

ඔය ඉතින්..බෝඩිමේ ඇන්ටි ඉන්නවනෙහ් ඉතින්...බඩු ටික තිබ්බ එහෙමම ආවා...
ජොබ් හොයනවා ඉතින් මම දැන් යුරාජ් අයියේ...
බලමුකෝ..මේ සැලරි එකට වඩා එකක් සෙට් කරගන්නත් ඕනේ..
බොසා ගෙන් කිසි අවුලක් නෑ..ඌ මට සලකනවා ගෑනු ටික නෙහ් කේස් එක...
බොසා මාව තරහ කරගන්නේ නෑ කවදාවත්..
මොකද මම මෙහෙට ආවේ අයි ටී උනාට මම මෙහේ හැම දෙයක්ම හොයල බලල කරනවා.
මේන්ටෙරන්ස් සයිඩ් එක සම්පූර්නයෙන් මම බලන්නේ..
බිල්ඩින් 3ක් හදනවා මේ දවස් වල.අන්න ඒකටයි මේ ගෑනුන්ට ඉරිසිය
දැන් කවුද පනුවා..
ඒ දැරිවිගේ ඇස් හොදට පේනව![]()
හ්ම්ම් ඒක තමා අමිල අයියේ ඔයාගේ කතාව ඇත්ත...එපා වෙලා කියල දමල ගහල ගියාම එපා වෙන එක ඉවර වෙන්නෙ නෑනෙ බං. අනික උබ ජොබක් නැතුව ජොබ් හොයනකොට කුනු කොල්ලෙට ගන්න හදන්නෙ. උනුත් දන්නවනෙ උබ තුත්තිරි ගහේ හරි එල්ලෙනව කියල.

ඊළඟ සෙට මෝල කැන්සල් කරලා ඔහොම වැඩක් කරමු බං කට්ටිය එකතු වෙලා....
මේ අපි එකතු වෙන එකේ තේරුමක් තියෙන්නත් එපැයි![]()
බොහොම හොදයි..... !!අහින්සක මම අන්ගුලි මාල කරල ඉවරයි බ්‍රෝ...ඒ ගැන හිතන්න එපාඋඹලෑ තුන්කාලේ බොසා කොහොමත් ඔයැයි ගැන හරිම උනන්දුයි කියලා අපි දන්නවා සහෝ...
අහිංසක අයියා ඔහෙට ආවොත් උඹට ගෑල්ලමයි ටිකගෙන් තියෙන ලිපිනයත් නැති වෙනවා සහෝ..
![]()

තාත්තා හිටියා නම් උඹලෑ අද අපි දෙන්නා පිළිවෙලකට වැදගත් බස්කාරයො දෙන්නෙක් බං..![]()
එහෙනම් මේ ව්‍යාපාරේ මෙහෙම කඩා වැටිලා තියෙන්නේ නෑ බං.... එහෙනම් මුලු 380ම අරන් අපි....

අහින්සක මම අන්ගුලි මාල කරල ඉවරයි බ්‍රෝ...ඒ ගැන හිතන්න එපා
බොසා ඇත්තටම හොදයි බන්...
කවදාවත් පොරගේ දිහා බලල කතාවෙන් කියන්න බෑ තුන් කාලේ කියල..පොර මට වඩා හොදට සින්හල දන්නවා
PS ඔය රට මගුල් ෆොටෝ එක දාන්න එපා සොන්නයෝ..ඕක දැක්කම මට මතක් වෙනවා හෙට අනිද්දා හොට බිම ඇනෙන කලු කැත කුකුල් නාම්බෙක්![]()

එහෙනම් මේ ව්‍යාපාරේ මෙහෙම කඩා වැටිලා තියෙන්නේ නෑ බං.... එහෙනම් මුලු 380ම අරන් අපි....
![]()
බස් නම් දැන් එපා වෙලා බං.... ඩ්‍රයිවර්ලා හොයාගන්න නෑ.... කොන්දලා නෑ..... පත්තරේ දාලත් හෙව්වා.... ඒත් සෙට් උනේ නෑ..... ලයිසන් අරන් අවුරුදු 5ක් වත් නැති උන් නම් සෙට් උනා.... එහෙම උන්ට මිනිස්සුන්ගේ ජීවිත අරන් යන්න දෙන්න බෑ වගකීමක් සහිතව.....![]()

ආ ... ඒක කියන්න අමතක වුනානේ... කොත්තුව නම් එල කිව්වා.. හැබැයි ටිකක් මිරිස් මදි කිව්වා.. මම වගේ නෙමෙයි එයා ටිකක් සැරට කනවා...![]()

අනී මචො. මම එක පාරක් ඇඩ්මිට් උනා මීගමුවෙ නවලෝකෙ. ඩිස්චාර්ජ් කරනකොට තුවාලෙට බේත් දාන ආපු නර්ස් නංගි බෙත් දැම්මෙ අත් මේස් දෙකක් නැතුව, හරියට සුද්ද කරන්නෙ නැතුව, නිකම්ම ගෝස් එක තියල ප්ලාස්ටර් කරා. දෙකක් කතා කරල ගෙදර ඇවිත් ආයේ සුද්ද කරල බේත් දාගත්ත. කලින් දෙපාරක් පොලොන්නරුව හොස්පිටල් එකේ ඇඩ්මිට් වෙල හිට්යා. ඒ සේවයයි මේකයි අහසයි පොලවයි වගේ.

කතා කරලා වැඩක් නෑ.... මගේ කකුලේ බල්ලා කාපු සීන් එකට..... මහ ලොකු විශේෂඥ කෙනෙක් වෙලුම් පටියක් දැම්මා..... පොරම වෙලුවේ..... දවසයි කකුල අවුල්..... ෆැමිලි ඩොක්ට ට ගිහින් පෙන්නුවම පොර කියපි..... කවුද මේ විදිහට කකුල එතුවේ සම්පූර්ණ වැරදි කියලා.....!! 

ඔය ඉතින්..බෝඩිමේ ඇන්ටි ඉන්නවනෙහ් ඉතින්...බඩු ටික තිබ්බ එහෙමම ආවා...
ජොබ් හොයනවා ඉතින් මම දැන් යුරාජ් අයියේ...
බලමුකෝ..මේ සැලරි එකට වඩා එකක් සෙට් කරගන්නත් ඕනේ..
බොසා ගෙන් කිසි අවුලක් නෑ..ඌ මට සලකනවා ගෑනු ටික නෙහ් කේස් එක...
බොසා මාව තරහ කරගන්නේ නෑ කවදාවත්..
මොකද මම මෙහෙට ආවේ අයි ටී උනාට මම මෙහේ හැම දෙයක්ම හොයල බලල කරනවා.
මේන්ටෙරන්ස් සයිඩ් එක සම්පූර්නයෙන් මම බලන්නේ..
බිල්ඩින් 3ක් හදනවා මේ දවස් වල.අන්න ඒකටයි මේ ගෑනුන්ට ඉරිසිය
දැන් කවුද පනුවා..
ඒ දැරිවිගේ ඇස් හොදට පේනව![]()

බෝඩිමේ ඇන්ටි හිටියා කියලා උඹනේ බං කියන්නේ..... 
පණුවා ඉතින් වෙන කවුද උඹ තමා.....!! 

අනී මචො. මම එක පාරක් ඇඩ්මිට් උනා මීගමුවෙ නවලෝකෙ. ඩිස්චාර්ජ් කරනකොට තුවාලෙට බේත් දාන ආපු නර්ස් නංගි බෙත් දැම්මෙ අත් මේස් දෙකක් නැතුව, හරියට සුද්ද කරන්නෙ නැතුව, නිකම්ම ගෝස් එක තියල ප්ලාස්ටර් කරා. දෙකක් කතා කරල ගෙදර ඇවිත් ආයේ සුද්ද කරල බේත් දාගත්ත. කලින් දෙපාරක් පොලොන්නරුව හොස්පිටල් එකේ ඇඩ්මිට් වෙල හිට්යා. ඒ සේවයයි මේකයි අහසයි පොලවයි වගේ.

bola moodu hukanno!!!බෝඩිමේ ඇන්ටි හිටියා කියලා උඹනේ බං කියන්නේ.....
![]()
පණුවා ඉතින් වෙන කවුද උඹ තමා.....!!
![]()

bola moodu hukanno!!!
mage lap battery eka ewapiya......![]()

bola moodu hukanno!!!
mage lap battery eka ewapiya......![]()

...
.... බඩා තමා දවසකටවත් බඩා..