ගුරුත්වාකර්ෂණය නැති නිසා පෘථිවියේ වගේ ලඹය අපිට ඹ්නෙ පැත්තට එල්ලිලා තියෙන්නෙ නෑ. ත්වරණයේ දිශාවට සමාන්තරව තියෙයි. නූලේ ආතතිය පරීක්ෂා කරලා ලඹ නූලේ අන්ත දෙකේ ගැට ගහලා තියෙන වස්තු දෙක අතර සාපේක්ෂ ත්වරණය ගණනය කිරීමක් කරන්න පුලුවන් වෙයි. මට හිතුන විදියටයි කිව්වෙ වැරදි නම් නිවැරදි කරන්න.![]()
ඔව් මටත් හිතෙන්නෙ එහෙම තමා..
මන්දනයකදි කොහොම වෙයිද ?
මන්දනය වෙන දිශාවට ඉස්සරහට යයිද ?


අභ්‍යවකාශයේදී හැම රෙද්දම සාපේක්ෂයිනෙ. 

අභ්යවකාශේ යන රොකට් එකක එල්ලපු ලඹයක් ඒකාකාර ප්‍රවේගයෙන් යනකොට ඕනෙම කෝනෙකින් ඇදට තියෙන්න පුළුවන් නේ. 

