ෂර්ලෝක් හෝම්ස්... Mind F*ckng

Sexy Somapala

Well-known member
  • Dec 9, 2014
    2,290
    1,538
    113
    පේමන්ට් එකේ.
    ෂර්ලෝක් හෝම්ස්... Mind F*ckng

    වොට්සන්, මට ඔබට පෙන්වා දීමට අවශ්‍යයි නිගමනය පිළිබද මම යොදාගන්නා සිද්ධාන්තයක්. හඩ්සන් මහත්මිය ඔබත් පොඩ්ඩක් මේ පැත්තට ආවානම්.....

    මම ගාව ලේන්සු 3ක් තියෙනවා. ඒකෙන් දෙකක් සුදුයි. අනික නිල් පාටයි. දැන් මම ඔබ දෙපළගේ ඇස් වහලා ලේන්සු දෙකක් ඔබලාගේ ඔලුවේ තියෙනවා. එතකොට ඔබ දෙපල දන්නේ නෑ තමන්ගේ ඔලුවේ තියෙන්නේ මොන පාට ලේන්සුවද කියලා. ඊට පස්සේ මම තුන්වෙනි ලේන්සුව හංගනවා. ඉතින් ඔබ දෙපල තමන්ගේ ඔලුවේ ඇති ලේන්සුව පැවසිය යුතුයි.

    හෝම්ස් පැවසූ පරිදි වැඩේ සිදු කරමින් හඩ්සන් මහත්මිය ඇමතුවේය....

    " හඩ්සන් මහත්මිය! දැන් ඇස් අරින්න... ඔබට කියන්න පුළුවන්ද ඔබේ ඔලුවේ තියෙන ලේන්සුවේ වර්ණය? "​

    ඇය හිස දෙපසට වැනුවාය.

    " හරි වොට්සන් දැන් ඔබ කියන්න බලන්න. "

    " ඉතින් හෝම්ස් ඇය කිසිවක් පැවසුවේ නැහැනේ....? "

    " හරියටම හරි වොට්සන්.... "

    වොට්සන්ගේ ඔළුවේ තියෙන ලේන්සුවේ පාට මොකක්ද?​
     
    AnuradhaRa

    Well-known member
  • මම කියන්නෙ වොට්සන්ගෙ ඔලුවෙ තියෙන්නෙ සුදු පාට ලේන්සුවක්..
    හඩ්සන් මහත්මියට ඒක කියන්ඩ බැරි වුණේ, තමන්ගෙ ඔලුවෙ ඉතිරි සුදු පාට එකද, නැත්තං නිල් පාට එකට කියල හිතාගන්ඩ බැරුව ගිය නිසා..

    වොට්සන්ගෙ ඔලුවෙ නිල් පාට එකක් තිබුණන්, හඩ්සන් මහත්මිය දන්නව අනිවාර්යයෙන් තමන්ගෙ ඔලුවෙ තියෙන්නෙ සුදු පාට ලේන්සුවක් කියල

    හඩ්සන් මහත්මියගෙ ඔලුවෙ සුදු පාට ලේන්සුවත් තියෙනව වොට්සන් දකිනව. ඒත් එයාට ෂුවර් නෑ ඉතිරි සුදු පාට එකද, නැත්තං නිල් පාට එකද තමං ළඟ තියෙන්නෙ කියල..

    මෙහෙම වුණානං වොට්සන්ට හරියට කියන්ඩ පුලුවන්.. වොට්සන්ගෙ ඔලුවෙ නිල් පාට ලේන්සුව තිබුණ කියමු.. හඩ්සන් ඒක දකිනව, ඒ හින්ද අනිවා හඩ්සන් තමන්ගෙ ඔලුවෙ සුදු තියෙනව කියනව..
    එතකොට වොට්සන් හිතනව මෙච්චර ෂුවර් එකට කිව්වෙ තමන්ගෙ ඔලුවෙ නිල් තිබුණ නිසා කියල..
     
    Last edited:

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    හඩ්සන් මහත්මිය මොකුත් කිව්වෙ නෑනෙ කිව්වෙ, වොට්සන් දන්නව තමන්ගෙ ඔලුවෙ සුදු තිබුණ නිසයි එහෙම කිව්වෙ කියල..

    උබ කිව්ව හරි ඇති බන්.ඒකයි මොකුත් කියන්නෙ නැත්තෙ තාම
     
    djmahendra

    Member
    Dec 15, 2008
    274
    128
    0
    Colombo
    හඩ්සන් මහත්මිය මොකුත් කිව්වෙ නෑනෙ කිව්වෙ, වොට්සන් දන්නව තමන්ගෙ ඔලුවෙ සුදු තිබුණ නිසයි එහෙම කිව්වෙ කියල..

    uba hari ban, Sudu thamai :):)
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Plot twist : හඩ්සන් මහත්මිය පට්ට කපටියි. වොට්සන්ගේ ඔලුවේ නිල් පාට තොප්පිය තිබිලත් උවමනාවෙන්ම දන්නේ නෑ කිව. හඩ්සන් නෝනා කපටි බව දන්නා නිසා වොට්සනුත් හරි උත්තරයක් දුන්නේ නෑ. :P
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,290
    1,538
    113
    පේමන්ට් එකේ.
    මම කියන්නෙ වොට්සන්ගෙ ඔලුවෙ තියෙන්නෙ සුදු පාට ලේන්සුවක්..
    හඩ්සන් මහත්මියට ඒක කියන්ඩ බැරි වුණේ, තමන්ගෙ ඔලුවෙ ඉතිරි සුදු පාට එකද, නැත්තං නිල් පාට එකට කියල හිතාගන්ඩ බැරුව ගිය නිසා..

    වොට්සන්ගෙ ඔලුවෙ නිල් පාට එකක් තිබුණන්, හඩ්සන් මහත්මිය දන්නව අනිවාර්යයෙන් තමන්ගෙ ඔලුවෙ තියෙන්නෙ සුදු පාට ලේන්සුවක් කියල

    හඩ්සන් මහත්මියගෙ ඔලුවෙ සුදු පාට ලේන්සුවත් තියෙනව වොට්සන් දකිනව. ඒත් එයාට ෂුවර් නෑ ඉතිරි සුදු පාට එකද, නැත්තං නිල් පාට එකද තමං ළඟ තියෙන්නෙ කියල..

    මෙහෙම වුණානං වොට්සන්ට හරියට කියන්ඩ පුලුවන්.. වොට්සන්ගෙ ඔලුවෙ නිල් පාට ලේන්සුව තිබුණ කියමු.. හඩ්සන් ඒක දකිනව, ඒ හින්ද අනිවා හඩ්සන් තමන්ගෙ ඔලුවෙ සුදු තියෙනව කියනව..
    එතකොට වොට්සන් හිතනව මෙච්චර ෂුවර් එකට කිව්වෙ තමන්ගෙ ඔලුවෙ නිල් තිබුණ නිසා කියල..

    හරි බං. හොද පැහැදිලි කිරීමක්. !!!! :):):)
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,290
    1,538
    113
    පේමන්ට් එකේ.
    Plot twist : හඩ්සන් මහත්මිය පට්ට කපටියි. වොට්සන්ගේ ඔලුවේ නිල් පාට තොප්පිය තිබිලත් උවමනාවෙන්ම දන්නේ නෑ කිව. හඩ්සන් නෝනා කපටි බව දන්නා නිසා වොට්සනුත් හරි උත්තරයක් දුන්නේ නෑ. :P
    හම්මේ ඉතින් නෙහ්....
     
    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    මම කියන්නෙ වොට්සන්ගෙ ඔලුවෙ තියෙන්නෙ සුදු පාට ලේන්සුවක්..
    හඩ්සන් මහත්මියට ඒක කියන්ඩ බැරි වුණේ, තමන්ගෙ ඔලුවෙ ඉතිරි සුදු පාට එකද, නැත්තං නිල් පාට එකට කියල හිතාගන්ඩ බැරුව ගිය නිසා..

    වොට්සන්ගෙ ඔලුවෙ නිල් පාට එකක් තිබුණන්, හඩ්සන් මහත්මිය දන්නව අනිවාර්යයෙන් තමන්ගෙ ඔලුවෙ තියෙන්නෙ සුදු පාට ලේන්සුවක් කියල

    හඩ්සන් මහත්මියගෙ ඔලුවෙ සුදු පාට ලේන්සුවත් තියෙනව වොට්සන් දකිනව. ඒත් එයාට ෂුවර් නෑ ඉතිරි සුදු පාට එකද, නැත්තං නිල් පාට එකද තමං ළඟ තියෙන්නෙ කියල..

    මෙහෙම වුණානං වොට්සන්ට හරියට කියන්ඩ පුලුවන්.. වොට්සන්ගෙ ඔලුවෙ නිල් පාට ලේන්සුව තිබුණ කියමු.. හඩ්සන් ඒක දකිනව, ඒ හින්ද අනිවා හඩ්සන් තමන්ගෙ ඔලුවෙ සුදු තියෙනව කියනව..
    එතකොට වොට්සන් හිතනව මෙච්චර ෂුවර් එකට කිව්වෙ තමන්ගෙ ඔලුවෙ නිල් තිබුණ නිසා කියල..
    උබ හරි වගේ..????